හිස්ව තිබු කොලයක් විය මාගේ හදවත
ලීවෙමි ඔබගේ නම එහි මම
මොකක්...

හිස්ව තිබු කොලයක් විය මාගේ හදවත
ලීවෙමි ඔබගේ නම එහි මම

යකෝ උඹ ඕක අහලා නැද්ද සින්දු වගේම චිත්රපටයත් පට්ට හොලිවුඩ් කොපියක්


බොරුව නොදා පලයන්
උබත් ආසාවෙන්නේ හිටියේ උබ වගේ එකෙක් එනකන්![]()

උබ ඔටුවෝ අතැරලා සසාව අල්ලගනින් 
අපි රා බොමු
අපි බොමු රා
බොමු රා අපි
බොමු අපි රා
රා බොමු අපි
රා අපි බොමු
කූඹියා කියල කියනව නේද බන්