ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

මේ ෆිල්ම් එකේ තව ලස්සන සින්දුවක් තිබ්බා, "චල්තේ චල්තේ යුහි..."

Aankhein Khuli 
ඔක්කොම සින්දු පට්ට බං Aankhein Khuli
ඔක්කොම සින්දු පට්ට බං

සමහර ෆිල්ම් බැලුවේ සින්දු ලස්සන නිසා. පොඩි කාලේ romantic ෆිල්ම් ම තමයි බැලුවේ. දැන්නම් පේන්න බැහැ. ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු MJ රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා !!!

සමහර ෆිල්ම් බැලුවේ සින්දු ලස්සන නිසා. පොඩි කාලේ romantic ෆිල්ම් ම තමයි බැලුවේ. දැන්නම් පේන්න බැහැ.
dan hari loku ekane