දැම්ම ගන්න එක හොදද නැද්ද බ0 ?

hybrid එක බැලුවේ ... කියකින් වැඩි දහ් ? අලුත් එක කියක් වෙයිද ටැක්ස් එක්කහ් ?Hybrid eka wadi wela. Petrol eka adu wela.![]()
adu une petrol 1200cc turbocharge eka. eka dan 65-70, kalin 85-90.දැම්ම ගන්න එක හොදද නැද්ද බ0 ?
OUTLANDER ekai Xtrail ekai wadi una ne, aparade
![]()
nethfm


අද රෑ 12 න් පස්සේ ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වාහන වල ගණන් 100,000-175,000 අතර වැඩි වෙනවලු..
සෝර්ස් - ඒඑම්ඩබ්ලිව් හෙඩ් ඔෆිස් සහ මයික්‍රෝ හෙඩ් ඔෆිස්..
Link?



