සඳ දෙවිදු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේ අයව ගෙදරට ගෙන්න ගන්න මිනිස්සුත් ඉන්නවනේ අප්පා.. :baffled::baffled:
 

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
23621462_861790323984557_4383008759664285299_n.jpg
 

sameera50354

Member
Jan 13, 2011
282
16
0
අනේ බනින්න එපා පව් පිරෙයි එයා සෝවාන් වෙලානෙ ඉන්නෙ
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවගේ දේවල් දැක්කම ඔය පැත්තේ ඉන්න උන් සේරම අල්ලන් තඩි බාන්න ඕනේ.. ඔය ගෙදර උන්ටත් එක්ක. ආයේ අපහාස වෙන වැඩ නොකරන්න. මේ වෙනකන් මේ වගේ දේවල් මයිත්‍රියෙන් අනුකම්පාවෙන් බලන් හිටිය නිසා තමයි අද වෙනකනුත් මෙව්වා කරන්න බය නැත්තේ. :) හම්බ රටක මේ වගේ උනා නම් මෙලහට මුත්‍රා නලේ අයින් කරලා මුගේ. :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,399
    113
    අපේ ඳෙවිඳු සිරිකොත පැත්තේ වැඩියනම් හොඳ දාන වේලක් වළඳන්න තිබුණා.