සඳ දෙවිදු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සෝවාන් වෙලා මහන්සි ඇති ඒකනේ පස් පාරක් බත් බෙදන් කන්නේ.. ඉර්දියෙන් ගියා කිව්වේ කාලක් අනුමත උනාද දන්නේ නෑ :lol:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com

    මේ වගේ මන්ද මානසික මොංගල් dial form කරන ලංකාවේ බත් කන හරකුන්ට ගහන්න ඕනේ පොල්ලෙන්.මුලින්ම මේ පොලොස් කොට්ටෝරුවැව ගෙදරට ගෙන්නපු එකාට ගහලම වැඩේ පටන් ගන්න තියෙන්නේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    සෝවාන් වෙලා අර කාල තියන කෑමවල හැටියට ‘‘කොලස්ටරෝල්’’ ‘‘ෂුගර්’’ චෙක් කර ගත්තනම් නිවන් දකින දිනේ හරියටම බලා ගන්න තිබ්බ.
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    වටාපතක් අරන් ආතල් දෙනකොට ඇයි බන් මෙව්වට හාමුදුරුවරු මුකුත් නොකියන්නේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වටාපතක් අරන් ආතල් දෙනකොට ඇයි බන් මෙව්වට හාමුදුරුවරු මුකුත් නොකියන්නේ

    ඕවා මොනවද එලකිරියේත් සකෘදාගාමී උතුමන් රහතුන් වහන්සේලා වැඩ ඉන්නේ
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සෝවාන් වෙලා මහන්සි ඇති ඒකනේ පස් පාරක් බත් බෙදන් කන්නේ.. ඉර්දියෙන් ගියා කිව්වේ කාලක් අනුමත උනාද දන්නේ නෑ :lol:

    :D:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඍද්ධියෙන් යන පොටො එකකුත් දැම්ම නම් තමයි වටින්නෙ :lol:

    26.gif

    අපෝ... අපෝ... එපා....
    සරම ඇඳල සෘධියෙන් යනව කියන්නෙ දෙවිඳුගෙ ලබ්බ තමයි බිම ඉන්න පෘථජන අපිට බලන්න වෙන්නෙ.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පස් සැරයක් කාපු එකෙන්ම පේනවා මෙයා සෘද්ධියෙන් එන්න ඇත්තේ සෝමාලියාවෙ ඉඳලා. පෙට්‍රලුත් නැති එකේ අපිත් මේ දවස්වල යන්නෙ සෘද්ධියෙන් වගේ තමයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Pattai halo lankawa....

    Ekek, sindu kiya kiya, bauddayanwa dele dagannawa.... ara church dial ekak inne nama mataka ne...

    Tawa langadi dekka muslim aya mahana wenawa......

    Wena dewal wala rahas denaganna, athule indan game ekak denna lesi krama mewa...

    Dan tawa seppada wijjawak.... May okkoma enne buddagamata kelinna ne...

    Charles Thomas. පියතුමෙක් කිව්වට පියතුමෙක් නෙවෙයිලු. සිංදු කිය කියා හීනියට ඔලුව අතගාලා ටොකු අනින්නේ. ඕනෑකමින් අහන් ඉන්න අයට විතරයි මිනිහ එන්නේ මොකාටද කියලා තේරෙන්නේ. එහෙම තේරුම් අරන් මේ මොකක්ද වෙන්නේ කියල අනික් උන්ට කියල දෙන්ඩ යනකොට බෞද්ධ උන්ම තමා රෙද්ද උස්සන් එන්නේ ඌව defend කරන්ඩ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,972
    34,397
    113
    අපේ ඳෙවිඳු සිරිකොත පැත්තේ වැඩියනම් හොඳ දාන වේලක් වළඳන්න තිබුණා.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Charles Thomas. පියතුමෙක් කිව්වට පියතුමෙක් නෙවෙයිලු. සිංදු කිය කියා හීනියට ඔලුව අතගාලා ටොකු අනින්නේ. ඕනෑකමින් අහන් ඉන්න අයට විතරයි මිනිහ එන්නේ මොකාටද කියලා තේරෙන්නේ. එහෙම තේරුම් අරන් මේ මොකක්ද වෙන්නේ කියල අනික් උන්ට කියල දෙන්ඩ යනකොට බෞද්ධ උන්ම තමා රෙද්ද උස්සන් එන්නේ ඌව defend කරන්ඩ.

    :eek::eek::eek: