ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Guys be ready for incoming ALTcoin dump once BTC pass 7000

    මේ පාර 6900 නේද Break උනේ...7000 කලින්ම Altcoin down ගියා වගේ.. :rolleyes:

    ඔන්න daily කට්ටිය සෙල් කරනවා පට පට ගලා :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BCH is true BTC. Everyone will come to that soon :P

    ඕක දැන් සෙල් කරලා සතියක් බලන් ඉඩපිය..මොකද වෙන්නේ කියලා :lol::lol:

    තොගේ අහවල් එක True BTC :angry::P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    7280 - 90 n withara sell karapan. Yatin ganna balan. 7000 kittuwata ewi pull back eka

    මන් BTC trade කරන්නේ නැහැ බන්.. ALT

    payment fee කැපුනම 200$ වෙනස් වීමකට ලොකු ලාබයක් එන්නේ නැහැ නේද :rolleyes:

    මට එක පාර BTC බහින එකත් හොදයි,එක පාර වැඩි වෙන එකත් හොදයි ;)
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sorry 5280 ta kalin sell karapan. 5280 poddak reverse wenna puluwan. 5320 break unoth ayeth buy karapan. Udadi loku risk ganna epa

    උබ කියන්නේ අයිමාත් BTC 5280 එනවා කියලාද :shocked::shocked: ශා මරුනේ :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මන් BTC trade කරන්නේ නැහැ බන්.. ALT

    payment fee කැපුනම 200$ වෙනස් වීමකට ලොකු ලාබයක් එන්නේ නැහැ නේද :rolleyes:

    මට එක පාර BTC බහින එකත් හොදයි,එක පාර වැඩි වෙන එකත් හොදයි ;)

    Mama leverage dala bun trade karanne. High risk , High gain ;)

    Some time big loss :sorry:

    I'm not a investor. I am a trader
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama leverage dala bun trade karanne. High risk , High gain ;)

    Some time big loss :sorry:

    I'm not a investor. I am a trader

    oh පරිස්සමින් කරපන්..සමහර වෙලවාට BTC chart එකට පිටින් යනවා ලොකු උන්..චාර්ට් කරන උන් කෙල වන්න ;) නැත්නම් එක පාර ලොකු ගණන් ලොස්ට් වෙනවනේ ඕකෙදි

    දෙයියෝ මුණ බැලුවා වගේ ALT බහිනවා :lol::lol:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    oh පරිස්සමින් කරපන්..සමහර වෙලවාට BTC chart එකට පිටින් යනවා ලොකු උන්..චාර්ට් කරන උන් කෙල වන්න ;) නැත්නම් එක පාර ලොකු ගණන් ලොස්ට් වෙනවනේ ඕකෙදි

    දෙයියෝ මුණ බැලුවා වගේ ALT බහිනවා :lol::lol:

    Ow. Traps. BTC wala Volume eka wadi nisa ehema chance adui. Traps enne godak welawata key points wala. Nathnum 85% kama chart eken BTC up down kiyanna puluwan
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :eek:

    Ubata mokakda thiyena gain eka ALT bahinakota ?

    අඩුවට ගන්නවා.... වැඩි උනාම විකුනනවා..

    දැන් කලින් වගේ නෙවි බන්..සතියක්,මාසයක් ගියත් මගේ price range එකට ආවේ නැත්නම් මන් ALT ගන්නේ නැහැ :yes::yes: Alt එක නැති වෙන්නම වැඩි උනත් ගානක්වත් නැහැ :lol: ඕන තරම් ALT තියෙනවනේ..අඩුම price range එකේ ගන්නවා..වැඩිම එකේදී sell කරනවා :yes:

    තව 70$ ලොස්ට් එක..එකත් cover වේවිද සමහර විට cex.io dollar කරද්දී,උන්ගේ 10% වැඩි නිසා ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අඩුවට ගන්නවා.... වැඩි උනාම විකුනනවා..

    දැන් කලින් වගේ නෙවි බන්..සතියක්,මාසයක් ගියත් මගේ price range එකට ආවේ නැත්නම් මන් ALT ගන්නේ නැහැ :yes::yes: Alt එක නැති වෙන්නම වැඩි උනත් ගානක්වත් නැහැ :lol: ඕන තරම් ALT තියෙනවනේ..අඩුම price range එකේ ගන්නවා..වැඩිම එකේදී sell කරනවා :yes:

    තව 70$ ලොස්ට් එක ;)

    ALT trade karanawa kiyanne thani kana mutti seen ekak. Ada nidagena heta eliweddi 50 % bahinawa ne bun

    ETH unath kisi trus ekak nae
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ALT trade karanawa kiyanne thani kana mutti seen ekak. Ada nidagena heta eliweddi 50 % bahinawa ne bun

    ETH unath kisi trus ekak nae

    ඔව් දැලි ෆිටියෙන් කිරි කන වැඩක්..උබ Normal BTC කරත් මන් නම් මුකුත්ම කියන්නේ නැත්තේ එකනේ..ඕකනේ Trap උනත් කවදා හරි වැඩි වේවි කියලා hope එකක් තියෙනවා..එත් Altcoin වලට එහෙම නැහැ :sorry::(

    ETH stable price range 290$-295$..දැන් over price ;) ETH 400$ අරන් trap උන සැහෙන්න උන් පිරිසක් ඉන්නවා :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kawuruhari mata BTC bahina dawasak kiyanawada magule CEX.io eken wena ganna ewaath na ganth wadi

    cex.io එකෙන් වෙන එකකට ගියොත් මොකද? :P අයිමාත් ඩොලර් කරද්දී එන්න ;)