ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    cex.io එකෙන් වෙන එකකට ගියොත් මොකද? :P අයිමාත් ඩොලර් කරද්දී එන්න ;)

    Wena ekakata yannth monawahari crypto ekak epai man mage portfolio eken bagayak bittrex thiyala bagayak CEX eke ETH thibbe. ETH wikunuwa dan ganna widihak na. Credit card accept karana wena exchange thiyanawada lankawa support
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo




    Ridil :P:P:P Ubala laga baluwata api balanne dura. :rofl::rofl:

    True BTC ලග තියාගෙන නෙ මූ මේ මාසයක් තිස්සේ නාහෙන් අඩ අඩ හිටියෙ බය වෙලා ආයේ වැඩි වෙන්නෙ නැති වෙයි කියලා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Wena ekakata yannth monawahari crypto ekak epai man mage portfolio eken bagayak bittrex thiyala bagayak CEX eke ETH thibbe. ETH wikunuwa dan ganna widihak na. Credit card accept karana wena exchange thiyanawada lankawa support

    නොදන්නා ඒවගෙන් ගන්න එපා..උන් උබේ කාර්ඩ් එකට විදි ;):D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Wena ekakata yannth monawahari crypto ekak epai man mage portfolio eken bagayak bittrex thiyala bagayak CEX eke ETH thibbe. ETH wikunuwa dan ganna widihak na. Credit card accept karana wena exchange thiyanawada lankawa support

    ඉතින් Bittrex එකට ETh අරන් එකෙන් ගනින්කෝ..ඔය ගොඩක් තියෙන්නේ ETH වලින් ගන්න පුළුවන් ඒවා..නැත්නම් දැන් ඔය ETH sell කරලා අඩු උනාම අයිමාත් ගනින්..දැනටම too late ETH බහිනවා 290-300$ range එකට
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඉතින් Bittrex එකට ETh අරන් එකෙන් ගනින්කෝ..ඔය ගොඩක් තියෙන්නේ ETH වලින් ගන්න පුළුවන් ඒවා..නැත්නම් දැන් ඔය ETH sell කරලා අඩු උනාම අයිමාත් ගනින්..දැනටම too late ETH බහිනවා 290-300$ range එකට
    Cex eke thibba Eth wikunala iwarai dan ganna ekak na wikke 315 aparade
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aththatama hariyata trading karanna nam $3000k wath BTC karagena inna one bn.
    Naththam spend karana time ekata labena profit eka madi. ehema neda?

    ඔව්..එක තමා අවුල..අපි ඉතින් ඒ වගේ ගානක කරන්නේ නැනේ..නැත්නම් 05 දෙනෙක් එකතු වෙලා තනි එකකින් දැම්මා නම් හරි වගේ :rolleyes:

    1 BTC වත් ඕන මචන්..මට 1 BTC තිබුණා නම් තිබ්බා දෙයක් කරන්න :(

    අපි දාන ගණන් දැනෙන්නේ වත් නැහැ බන්...ඊට වඩා උබට fivver එකෙන් හොයන්න පුළුවන් ඒ වෙලාවේ :lol::lol:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔව්..එක තමා අවුල..අපි ඉතින් ඒ වගේ ගානක කරන්නේ නැනේ..නැත්නම් 05 දෙනෙක් එකතු වෙලා තනි එකකින් දැම්මා නම් හරි වගේ :rolleyes:

    1 BTC වත් ඕන මචන්..මට 1 BTC තිබුණා නම් තිබ්බා දෙයක් කරන්න :(

    අපි දාන ගණන් දැනෙන්නේ වත් නැහැ බන්...ඊට වඩා උබට fivver එකෙන් හොයන්න පුළුවන් ඒ වෙලාවේ :lol::lol:


    Ehenam Leverage dala trading karapanko. Equal risk
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    LTC naginawa wage neda?

    Negala thiyenne. Aye dip wenawa 60 ta withara next wave ekata kalin

    ඔව් දැන් max range තියෙන්නේ 64-68 නම් ගන්න එපා...ගොඩක් උන් trap වෙනවා අරන්..සමහර මාසයක් දෙකක් බලලා ලොස්ට් වෙන්න සෙල් කරනවා :eek:

    50-50 :D
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ehenam Leverage dala trading karapanko. Equal risk

    Leverage ඇල්ලුවේ නැනේ.. second chance එකක් නැහැ නේද?

    අපි හිතමු ETH 400$ ගත්ත එකෙක්,තව අවුරුදු 02කින් හරි 400$ අයිමාත් එන්න පුළුවන්..

    එත් Leverage කරද්දී එහෙම නැහැ නේද :confused:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Leverage ඇල්ලුවේ නැනේ.. second chance එකක් නැහැ නේද?

    අපි හිතමු ETH 400$ ගත්ත එකෙක්,තව අවුරුදු 02කින් හරි 400$ අයිමාත් එන්න පුළුවන්..

    එත් Leverage කරද්දී එහෙම නැහැ නේද :confused:


    Leverage kiyanne uba gawa 0.5 BTC thibboth Exchange eken uba nayata BTC 1 nayata gannawa hoda dip ekak balala.

    Hithamu 5500 dip eka apu wele 10X margin dala BTC trade ekak open kala kiyala uaba gawa thiyenne 0.1 BTC nam. 10X nisa trade eka 1 BTC

    7000 - 5500 = $1500 profit ada weddi

    Exchange fee eka $50k withara denna wei

    :cool:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    :rofl::rofl:

    අද මාත් ගන්න හිටියේ. නින්ද ගියා බන්..නැත්නම් BTC අඩු උන වෙලාවක් බලලා ගන්න හිටියේ :baffled:

    හෙටවත් ගන්න ඕන..කෙල උනොත් යමන් ඕකගේ ගෙදර හොයන..මන් එනවා :D:D

    Lisk going Up :love::love: