~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    uba oya compare karanne Xiaomi mi A1 Rs 35000-40000 phone ekak ha Iphone 6S Rs 60000-70000 phone ekak. :angry::angry:

    na ban seen eka mekai . mama ganna baluwe me tiken ekak

    1.apple 6s + or 6s Rsim kiyana eka
    2 nokia 6
    3 Xiami A1

    mama game gahanne na mail danawa site inspection pic gannawa cam ekai phone ekai dekak ussan yanna ona naha ne dan thiyana phone wala cam hodai job eka gatagaha ganna mata help ekarapan ko drive karaddi mail karaddi call gaddi stuck unama epa wenne nati ekak ona. mage wadeta galapenawa nam gana adu ekakata yanna baluwa eth job ekata adala nisa gana ganama hitala baha ganneth aye kalayak use karanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Xiaomi athi oya wadeta
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    na ban seen eka mekai . mama ganna baluwe me tiken ekak

    1.apple 6s + or 6s Rsim kiyana eka
    2 nokia 6
    3 Xiami A1

    mama game gahanne na mail danawa site inspection pic gannawa cam ekai phone ekai dekak ussan yanna ona naha ne dan thiyana phone wala cam hodai job eka gatagaha ganna mata help ekarapan ko drive karaddi mail karaddi call gaddi stuck unama epa wenne nati ekak ona. mage wadeta galapenawa nam gana adu ekakata yanna baluwa eth job ekata adala nisa gana ganama hitala baha ganneth aye kalayak use karanna

    mail baladdi nam mona phone ekak wath hira wenne naha,phone eke awlak nath nam or anawashya apps purawala nath nam. ubata cam eka site waladi photo ganna wadeta loku area ekak gaddi photo wadina widiha net eke thina sample balanna phone dekema.
    cam eke low light wage welawata photo kohomada kiyana ekath balanna
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    mail baladdi nam mona phone ekak wath hira wenne naha,phone eke awlak nath nam or anawashya apps purawala nath nam. ubata cam eka site waladi photo ganna wadeta loku area ekak gaddi photo wadina widiha net eke thina sample balanna phone dekema.
    cam eke low light wage welawata photo kohomada kiyana ekath balanna

    apps nam bro cal ekakui thawa dekak dai wadima unoth game gahanneth naha ban A1 eka gana nam mama danne na eth nokia 6 eka patta lassanai look eka slim eth masa deken 3en Rs 10000kin wage adu weida danneth na
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Waiting for pickup for 3 days :(
    Seller කීව කොහොමත් 11 වෙනිද order කරපුව සේරම වගේ ටිකක් පරක්කු වෙයි කියල සුපුරුදු කාලයට වඩා. Orders වැඩි හින්ද බඩු හිර වෙන සම්භාවිතාව වැඩියිලු
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na ban seen eka mekai . mama ganna baluwe me tiken ekak

    1.apple 6s + or 6s Rsim kiyana eka
    2 nokia 6
    3 Xiami A1

    mama game gahanne na mail danawa site inspection pic gannawa cam ekai phone ekai dekak ussan yanna ona naha ne dan thiyana phone wala cam hodai job eka gatagaha ganna mata help ekarapan ko drive karaddi mail karaddi call gaddi stuck unama epa wenne nati ekak ona. mage wadeta galapenawa nam gana adu ekakata yanna baluwa eth job ekata adala nisa gana ganama hitala baha ganneth aye kalayak use karanna

    Slow නොවෙන්න නම් A1 එකයි iPhone එකයි තමයි හරියන්නේ..A1 එකේ stock android නිසා smooth flow එකක් තියෙනවා..

    Camera ඒකත් සෑහෙන හොඳයි...iPhone 7 Plus එක තරම්ම නැති වුනත් උඹ වියදම් කරන ගානට සරිලන camera එකක් ලැබෙනවා..Low Light photos නම් average ඉතින්..Low Light වලදී ටිකක් Noise එනවා ෆොටෝ එකට..ඕක Xiaomi phones හැම එකකම වගේ තියෙනවා..එහෙමයි කියල ෆෝන් එකවත් ඒකෙ කැමරා එකවත් නරක නැහැ...Camera එක ඇත්තටම හොඳයි bokeh effect ඒකත් තියෙන නිසා with 2X Lossless Zoom..

    Reviews වල තියෙනවා ඕනේ තරම් ඔය ඕකෙන් ගත්ත ෆොටෝස්..ටිකක් බලන්න ගන්න කලින්..

    Site Inspection රෑට කරන්නේ නැහැනේ? :eek:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113

    Slow නොවෙන්න නම් A1 එකයි iPhone එකයි තමයි හරියන්නේ..A1 එකේ stock android නිසා smooth flow එකක් තියෙනවා..
    Site Inspection රෑට කරන්නේ නැහැනේ? :eek:

    රෑට කරන Site Inspection ෆොටෝ ගහන්න නරකයි. :lol: එකනෙමයි මචෝ, ඔය නොකියා 6 එකත් stock android ද?
     
    na na gini gahana awwe inne :sorry: machan nokia 6 eke cam ekata wada A1 cam eka pattada?

    රෑට කරන Site Inspection ෆොටෝ ගහන්න නරකයි. :lol: එකනෙමයි මචෝ, ඔය නොකියා 6 එකත් stock android ද?

    stock android kiyana seen eka mokakda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Seller කීව කොහොමත් 11 වෙනිද order කරපුව සේරම වගේ ටිකක් පරක්කු වෙයි කියල සුපුරුදු කාලයට වඩා. Orders වැඩි හින්ද බඩු හිර වෙන සම්භාවිතාව වැඩියිලු

    ship kalada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රෑට කරන Site Inspection ෆොටෝ ගහන්න නරකයි. :lol: එකනෙමයි මචෝ, ඔය නොකියා 6 එකත් stock android ද?

    :lol: :lol: :lol:

    Very close to stock Android..පොඩ්ඩක් customize කරලා තියෙනවලු..

    https://www.gsmarena.com/nokia_6_global-review-1640p3.php

    ඒ වගේම monthly updates එනවා කියලත් තියෙනවා..ඉතින් Stock Android වගේම තමයි :)

    A1 ඒකත් එක්ක බලද්දී Nokia 6 එකේ තියෙන්නේ බන් Entry Level SoC එකක්නේ :sorry: ගානත් සාමන්යෙන් වැඩියි..හැබැයි Body එක ටිකක් හොඳ ඇති A1 එකට වඩා (for hard use)..
     
    Status
    Not open for further replies.