කියන සංඛ්‍යා ලේඛන වලට කම්පෙයාර් කරලා වැඩක් නෑ..
බංදුල ගුණවර්ධන එහෙමත් 2500 න් මාසයක් කින්න ඇති කියලා ඔප්පු කලානේ.
ඒ ඒ පාක්ෂිකයට තමන්ගේ කාලේ හරි ශෝක් කියලා හිතුවට ඒක එහෙම නෙවෙයිනේ.
ඉස්සර හොරකම් කලේ පසන්ටේජ් විදියට.. ඒ ඒ අදාළ නිළධාරි සහ හෙංචයියන්ව සංතෝෂමට යට කරලා ඔෆීෂියල් නීත්‍යානුකූල වෙන්න කළහැකි සෑම දෙයක්ම කරලා. ව්‍යාපෘති නීත්‍යානුකූලව ලබාදෙන්නාක්මෙන් ලිපිලේඛන හදලා... ඒකට කොහොමත් නිලධාරීන් පැලැන්තියක් ඉන්නවා.
දැන් කට්ටිය කල්ලි කල්ලි විදියට පොට්ටනි විදියට ගසාකනවා.
නිළධාරී පැලැන්තිය වෙනස් වෙන්න ටික කාලයක් යනවනේ... මුන්ට හොරකමේ හදිසියට හෝ මුන්ගෙ මෝඩකමට කොමිස් කාක්කොන්ට කෑම දෙන එක හරියට කරගන්න බැරි උනා...
නීතියේ ආධිපත්‍යය ගැන නම් ඉතින් කවර කතාද