බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. හැබැයි උන්වහන්සේගේ ධර්මය සත්‍යක්.

    Votes: 15 17.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක්.

    Votes: 66 77.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. හැබැයි උන්වහන්සේගේ ධර්මය පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 1 1.2%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 3 3.5%

  • Total voters
    85

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා යන්න සත්‍යක්ද අසත්‍යක්ද යන්න ගැන ඔබේ මතය පළකරන්න. ඔබ එසේ කීමට හේතුද දක්වන්න.

twin%2Bmiracle%2Bwhat-buddha-said%2Bnet.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1824180
 
Last edited:
  • Like
Reactions: SCBmedia

Window Peek

Member
Jun 29, 2016
33
2
0

මේ උට්ටගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා
මේක අමුම අමු පිස්සෙක්
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0

මේ උට්ටගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා
මේක අමුම අමු පිස්සෙක්

"යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය."

- වසල සූත්‍ර‍ය
 
Last edited:

super16

Member
Feb 26, 2016
767
56
0
ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ. ඒක අතීතයේ සිදුවුනාය කියන සිදුවීමක්. මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි. එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි.
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ. ඒක අතීතයේ සිදුවුනාය කියන සිදුවීමක්. මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි. එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි.

"ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ."
එහෙම නෙවෙයි. හිතලා බලන්න විද්‍යාත්මකව මේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ ගැන. මෙහෙම දේවල් විද්‍යාත්මක නියමයන්ට පටහැඬිද? එහෙමත් නැත්නම් අපිට මේ දේවල් කරන්න තරම් තාක්ෂණයක් තාම නැද්ද?
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹේ ත්‍රෙඩ්වලින් එක දෙයයි වෙන්නේ.

    මේකේ ඉන්න උන් පිල් බෙදිලා ඇන කොටාගෙන ,සිතින් අකුසල කර්ම කරගන්නවා.:lol:
     
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    උඹේ ත්‍රෙඩ්වලින් එක දෙයයි වෙන්නේ.

    මේකේ ඉන්න උන් පිල් බෙදිලා ඇන කොටාගෙන ,සිතින් අකුසල කර්ම කරගන්නවා.:lol:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹේ ත්‍රෙඩ්වලින් එක දෙයයි වෙන්නේ.

    මේකේ ඉන්න උන් පිල් බෙදිලා ඇන කොටාගෙන ,සිතින් අකුසල කර්ම කරගන්නවා.:lol:

    පිල් බෙදෙන්නෙ කොහෙද 80%ක්ම එක පැත්තෙනේ. :lol::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ. ඒක අතීතයේ සිදුවුනාය කියන සිදුවීමක්. මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි. එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි.

    :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ. ඒක අතීතයේ සිදුවුනාය කියන සිදුවීමක්. මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි. එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි.

    "මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි."

    මට හිතනවා මට මානසික ශක්තියක් තියෙනවා කියලා.:yes:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බුදු හාමුදුරුවෝ අහසින් වැඩියද , ප්‍රාතිහාර්ය පෑවා ද , අරකද මේකද හොයන්න බුදු හාමුදුරුවෝ උන් වහන්සේගේ ධර්මය දේශනා කලේ නෑ. මිනිහෙක් නිවැරදි විදිහට ජිවත් වෙන්න අවශ්‍ය නම් ඒ දේශනා කරපු දහමට අනුව කටයුතු කරන්න පමණයි වදාරළ තියෙන්නේ . කාටහරි මේවගේ අසත්‍යතාවයක් තියෙනවා නම් වෙන ඕන තරම් ආගම් තියෙනවා ගිහින් එව්වාගේ හැටියට වැළදගන්න පුළුවන්. මේ වගේ ගොන් ආතල් දෙන තොපි වගේ උන් ඒ කාලෙත් හිටියා.. වෙනස තාක්සනේ තිබ්බේ නැති එක විතරයි :yes::yes:
     
    මෙහෙම දෙයක්වත් හොයන්නේ නැති ඔබ වගේ ගොන් හැත්ත හොයපිය පුළුවන්නං අර රොනාල්ඩෝට පුළුවන් ලබ්බක් ගැන. වැඩකට ඇති දෙයක් සාකච්ඡා කරන්න බැරි බූරු හැත්ත.
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒක සත්‍යද අසත්‍යද කියල අපිට කියන්න බෑ. ඒක අතීතයේ සිදුවුනාය කියන සිදුවීමක්. මානසික ශක්තියක් ගැන පැහැදිලි කළ හැක්කේ එවැනි මානසික ශක්තියක් ඇති අයට පමණයි. එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි.

    "එවැනි ශක්තියක් නොමැති කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකල යුතුයි."
    ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැක්වීමේ නිදහස තිබිය යුතුයි. :yes::yes: