බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. හැබැයි උන්වහන්සේගේ ධර්මය සත්‍යක්.

    Votes: 15 17.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක්.

    Votes: 66 77.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. හැබැයි උන්වහන්සේගේ ධර්මය පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 1 1.2%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 3 3.5%

  • Total voters
    85

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
ද්වේශ සංකාර වඩන බවයි කතාවෙන් හොඳටම පේන්නේ. ඔබ ඔය ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න උත්සාහ කළා නම් වටිනවා. මේ ත්‍රෙඩ් එක නිසා හෑල්ලු කරන කෙනෙක් මනස වෙනස් කරගන්නවා කියන්නේ තවත් සම්ප්‍රප්ප්‍රලාපයක්. හිස් වචන කාටවත් ප්‍රයෝජනයක් නැති. බුද්ධ දර්ශනය කාගේවත් නෙවේ, මම අලුත් වුනාට ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔබ කියන දේ අහන් ඉන්න ඕනේ කියලා.

නිවනම නාථයි.. නිවනම වෙත්වා!!

දැන් ඇති නේද? මම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මා ගැන ඔබ වද විය යුතු නෑ. දැන් මෙතන බොරු විවාද නවත්වලා තමන්ගේ වැඩක් බලාගන්න. :yes:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    obe gamana gana prashnayak naha. anith ayage maga ahurana eka thamaa prashne.

    ඔබ දෙදෙනා ධර්මයයි ඔබයි තුමාගේ බණ අහනවා කියලා පේනවා. හැබැයි මගේ ගමන ගැන වදවෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබේ නිවන වැහෙන එක. :(

    බණ අහලා තේරෙනවනම් පුළුවන් නම් ඊලඟ පියවර විදියට භාවනාවක් වඩන්න පටන්ගන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    obe gamana gana prashnayak naha. anith ayage maga ahurana eka thamaa prashne.

    මං කිව්වනේ. අනිත් අයගේ ගමන ගැන වද වෙන්න එපා. තමන්ගේ ගමන යන්න. කොහොමත් මම මේ කරන වැඩෙන් නිවන් දකින්න පාරමිතා තියෙන ගොඩක් අය එකතු වෙනවා. අනිත් අය අයින් වෙලා යනවා තමයි.

    මේවා සමඟ ගැටෙන අයට කොහොමත් නිවන් නෑ. ඒ අයට තමයි පදපරම කියන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං කිව්වනේ. අනිත් අයගේ ගමන ගැන වද වෙන්න එපා. තමන්ගේ ගමන යන්න. කොහොමත් මම මේ කරන වැඩෙන් නිවන් දකින්න පාරමිතා තියෙන ගොඩක් අය එකතු වෙනවා. අනිත් අය අයින් වෙලා යනවා තමයි.

    මේවා සමඟ ගැටෙන අයට කොහොමත් නිවන් නෑ. ඒ අයට තමයි පදපරම කියන්නේ.
    මම එක බණක් අහන්නේ නෑ අනික අය මේක බම්ප් වෙන්න කමෙට් දන්නේ නෑ :dull::dull:
    ඔයාගේ වැඩෙන් දැනට මාර්ගයට අවතීර්ණ වෙන්න හිතෙන අයගේ ගමනත් වලක්වෙන එක නැති වේවා කියලා ප්‍රර්ථනා කරමු .ඔබ පවසන අන්දමට මාර්ග පල ලාබියෙක්නම් සමාජයට ගත යුතු හරයක් දහමක් පහදලා දෙන්න :baffled::baffled:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මම එක බණක් අහන්නේ නෑ අනික අය මේක බම්ප් වෙන්න කමෙට් දන්නේ නෑ :dull::dull:
    ඔයාගේ වැඩෙන් දැනට මාර්ගයට අවතීර්ණ වෙන්න හිතෙන අයගේ ගමනත් වලක්වෙන එක නැති වේවා කියලා ප්‍රර්ථනා කරමු .ඔබ පවසන අන්දමට මාර්ග පල ලාබියෙක්නම් සමාජයට ගත යුතු හරයක් දහමක් පහදලා දෙන්න :baffled::baffled:

    "සමාජයට ගත යුතු හරයක් දහමක් පහදලා දෙන්න"
    මේක දහම් සාකච්ඡාවක් විදියට තමයි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. කොහොමත් ගැඹුරු ධර්ම කාරනා එකපාරටම කියන්නේ නැතුව ටික ටික ඒවට අවතීර්න වෙන්න පුළුවන්නේ. :yes:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මට හිතෙනවා මේ අර ද්වේශසහගත වෙබ් අඩවිය කරන සෝතාපන්න කියාගන්න උත්තමයා ද කියලා. අනේ හපොයි. කමක් නෑ මහත්මයා, ඔබටත් ආර්ය මෛත්‍රිය පතුරුවන එක තමයි අපට කරන්න තියෙන්නේ. නිවනම නාථයි. නිවනම වෙත්වා.. හිස්වචනවලින් මිදී නිවනම සාක්ෂාත් කරන්න ලැබේවා.

    තෙරුවන් සරණයි!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    "උඹ මෙතන අනවශ්‍ය ප්‍රශ්න අහල controversy එකක් ඇති කරලා"
    මේවට අනවශ්‍ය ප්‍රශ්න කියන්න තරම් අද වන විට බුදුදහම දුක්ඛිත ඉරනමකට මුහුණ දීලා තියෙන්නේ. මේවා කිව්වම ප්‍රශ්න ඇතිවෙනවනම් එහෙම ඇතිවෙන අයගේ සිත් තුල ඇති දෙවේශයයි ඒකට බලපාන්නේ. ඒ සඳහා වගකිව යුත්තේ ඔවුන් මිසක් මම නෙවෙයි. නියම ධර්මය එලියට එනකොට දිව්‍ය ලෝක පිරෙනවා වගේම අපායවලු ඒ කාලයේ ඊටත් වඩා පිරෙනවා. මොකද මේ ලෝකය සාරයි කියලා කල්ප ගනං ලෝකය පසුපස ගිය පිරිසට මේවා කිව්වම රිදෙනවා. ඒ කට්ටිය මේවට ද්වේශ කරලා අපායේ යනවා. ඒක බුද්ධ කාලෙත් වුනා. ඔය දේවදත්ත, සුප්පබුද්ධ, අජාසත් වගේ අය ගැන අහලා ඇතිනේ. ඒ අය අපායට යනවා වගේඅම ඒ ක්‍රියාවෙන් නිවන් දකින්න හේතු වාසනා ඇති අය ඒක කරගන්නවා.

    ඔව්. හැබැයි බුදුදහම ගැන එක වචනයක් හරි කතාකරන්න අපි බය වෙන්න හොඳ නෑ. මොකද බය කියන්නෙත් ක්ලේෂයක්ම තමයි. :yes:

    අපායේ යන්න ඉන්න අය එහෙ යයි. අපි ඒ අයව බේරගන්න උත්සහ කරන්න ඕනේ නෑ. අපි හිතන්න ඕනේ අපේ නිවන ගැන විතරයි. මේක බුදුහාමුදුරුවොත් කිව්වා. යම් කතාවකින් තමාගේ සිත නිවේනම් ඒ දේවල් ගැන කතාකරන්න. අනුන්ගේ නිවන ගැන හිතලා අපි පල්ලෙහාට වැටෙන්න ඕනේ නෑ. අනික අපායේ යන්න ඉන්න අයගේ අතින් අල්ලලා බේරන්න හදන එකෙන් වෙන්නේ අපිත්වත් අපායට ඇදිලා යන එක විතරයි.

    ඔව්. ඕක මාත් දැකලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට ගොඩක් දෙනා බුදු දහම ජීවන දර්ශණයක්, Life Style එකක් ගානට ලඝු කරලා තමයි සළකන්නේ. ශ්‍රද්ධාව තියෙන අයටත් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය, සංඝරත්නයේ ආශ්චර්යය සාකච්චා කරන්ඩ විදියක් නෑ ඒවා හෑල්ලු කරන පිරිසක් ඉන්නවා. දුකට කාරණය නම් ඒ හෑල්ලු කරන පුද්ගලයෝ කියාගන්නේ තමන් සිංහල බෞද්ධ කියලා. නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ, දිව්‍යලෝක අපාය පිළිගන්නේ නෑ, ආමිස පූජාවෙ ආනිසංස පිළිගන්නේ නෑ, ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය පිළිගන්නේ නෑ, කොටින්ම කිව්වොත් තමන්ගේ ශාස්තෘන් වහන්සේව සැකයි.
    ඉර්ධි පාතිහාර්ය කෙරේ මිනිසුන්ගේ සිත පහදවාගැනීම බුදුන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළා තමයි. අනුසාශනාවට හිත පහදවිම තමා අනුමත කළේ. ඒ විදියට ශ්‍රද්ධාවෙන් හිත පහදවාගත් කෙනෙක්ට බුදුන්වහන්සේ ප්‍රමුඛ ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය ගැන සැක හිතෙන්ඩ විදියක් නෑ.
    ඊගාව ප්‍රසිද්ධම point එක තමා කාලාම සුත්‍රය අරන් බුදුන්වහන්සේ ගැන සැක කරන එක. ඒ සුත්‍රයේ කියල නෑනේ බුද්ධත්වය සැක කරන්ඩ, තර්ක කරන්ඩ කියලා. මොකද ඒක කරන්ඩ බැරි වැඩක්. නියම ශ්‍රද්ධාවන්තයා කරන්නේ ධර්මය අහලා ඒ ධර්මයේ සත්‍යතාවය දැකලා ගෞතමයන්වහන්සේ ඇත්තටම බුදුවරයෙක් බව සැක නැතිව පිළිගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවෙන සංසාරය, කුසල් අකුසල්, ලෝකතල, ඉර්ධි බල ආදිය ගැන පිළිගන්නේ ශාස්තෘන්වහන්සේ ඒ ගැන කියල දෙන නිසා, උන්වහන්සේගේ බුද්ධත්වය ගැන සැක නැති හින්දා. එහෙම නැතුව කාලම සුත්‍රය වැරදියට අල්ලන් ධර්මය සැක කර කර ඉන්න අය ධර්මය දැකපු අය නෙවේ.

    ps: මම මේ උඹ කියපු කරුණු කීපයකට එකඟ උනා විතරයි. මොකද උඹ thread එක දාපු අරමුණ මම දන්නේ නැති නිසා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මට හිතෙනවා මේ අර ද්වේශසහගත වෙබ් අඩවිය කරන සෝතාපන්න කියාගන්න උත්තමයා ද කියලා. අනේ හපොයි. කමක් නෑ මහත්මයා, ඔබටත් ආර්ය මෛත්‍රිය පතුරුවන එක තමයි අපට කරන්න තියෙන්නේ. නිවනම නාථයි. නිවනම වෙත්වා.. හිස්වචනවලින් මිදී නිවනම සාක්ෂාත් කරන්න ලැබේවා.

    තෙරුවන් සරණයි!

    :D

    "මේ අර ද්වේශසහගත වෙබ් අඩවිය කරන"
    මේ මොකද්ද? :D:D:D

    අනුන් වැඩක් කරන කොට කකුලෙන් අදින්න එපා. මේක මං කරන්නේ මේකෙන් කාට හරි වැඩක් වෙනවා කියන විශ්වාසය නිසා. මගේ සිත පිරිසිඳු නිසා මට මේකෙන් කොහොමත් පවක් වෙන්නේ නෑ. මේකත් එක්ක ගැටෙන ඔබ වගේ අයටම තමයි අහිතක් වෙන්නේ.

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔව්. ඕක මාත් දැකලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට ගොඩක් දෙනා බුදු දහම ජීවන දර්ශණයක්, Life Style එකක් ගානට ලඝු කරලා තමයි සළකන්නේ. ශ්‍රද්ධාව තියෙන අයටත් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය, සංඝරත්නයේ ආශ්චර්යය සාකච්චා කරන්ඩ විදියක් නෑ ඒවා හෑල්ලු කරන පිරිසක් ඉන්නවා. දුකට කාරණය නම් ඒ හෑල්ලු කරන පුද්ගලයෝ කියාගන්නේ තමන් සිංහල බෞද්ධ කියලා. නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ, දිව්‍යලෝක අපාය පිළිගන්නේ නෑ, ආමිස පූජාවෙ ආනිසංස පිළිගන්නේ නෑ, ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය පිළිගන්නේ නෑ, කොටින්ම කිව්වොත් තමන්ගේ ශාස්තෘන් වහන්සේව සැකයි.
    ඉර්ධි පාතිහාර්ය කෙරේ මිනිසුන්ගේ සිත පහදවාගැනීම බුදුන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළා තමයි. අනුසාශනාවට හිත පහදවිම තමා අනුමත කළේ. ඒ විදියට ශ්‍රද්ධාවෙන් හිත පහදවාගත් කෙනෙක්ට බුදුන්වහන්සේ ප්‍රමුඛ ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය ගැන සැක හිතෙන්ඩ විදියක් නෑ.
    ඊගාව ප්‍රසිද්ධම point එක තමා කාලාම සුත්‍රය අරන් බුදුන්වහන්සේ ගැන සැක කරන එක. ඒ සුත්‍රයේ කියල නෑනේ බුද්ධත්වය සැක කරන්ඩ, තර්ක කරන්ඩ කියලා. මොකද ඒක කරන්ඩ බැරි වැඩක්. නියම ශ්‍රද්ධාවන්තයා කරන්නේ ධර්මය අහලා ඒ ධර්මයේ සත්‍යතාවය දැකලා ගෞතමයන්වහන්සේ ඇත්තටම බුදුවරයෙක් බව සැක නැතිව පිළිගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවෙන සංසාරය, කුසල් අකුසල්, ලෝකතල, ඉර්ධි බල ආදිය ගැන පිළිගන්නේ ශාස්තෘන්වහන්සේ ඒ ගැන කියල දෙන නිසා, උන්වහන්සේගේ බුද්ධත්වය ගැන සැක නැති හින්දා. එහෙම නැතුව කාලම සුත්‍රය වැරදියට අල්ලන් ධර්මය සැක කර කර ඉන්න අය ධර්මය දැකපු අය නෙවේ.

    ps: මම මේ උඹ කියපු කරුණු කීපයකට එකඟ උනා විතරයි. මොකද උඹ thread එක දාපු අරමුණ මම දන්නේ නැති නිසා.

    ඒක තේරුම් ගත්ත එක හොඳයි. :)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේ වගේ තර්ඩ් වලින් රාග ද්වේශ මෝහ පැතිරෙන එකමයි වෙන්නේ !මේවගෙන් ඇත් වෙලා ඉන්න එකමයි හොද !!
    නිවන් මග ගමන් කරන උත්සාහ දරන උතුමෙක් වේද නිවනම සාක්ෂාත් වේවා !!:D

    එහෙම නෑ. කුසල තෘෂ්ණාව කියන දේ ඉතා වැදගත්. නිවන් දකින්න නම් නිවනට තන්හා කරන්න ඕනේ. ඒක නිවනට බාධාවක් වෙන්නේ නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    obe gamana gana prashnayak naha. anith ayage maga ahurana eka thamaa prashne.

    ඔයවිදියට ඕනැවට වඩා අනුන් ගැන හිතන දහමක් තමා ඔය මහායාන බුදුදහම කියන්න්නේ. මහායාන බුදුදහමේ කියන්නේ තමන් විතරක් රහත් වෙන එක ආත්මාර්ථකාමී කමක් කියලා. ඒ නිසා ඔවුන් කියනවා තමනුත් දහම් අවබෝධ කරලා අනුන්ටත් අවබෝධ කිරීම සඳහා සෑමදෙනාම සම්මා සම්බුද්ධ විය යුතු බව. මහායාන බුදුදහම තුල මේ වගේ මිථ්‍යාවක් තියෙනවා. හැමෝම බුදු වෙන එක කොහොමත් වෙන්නේ නෑනේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ශක්තිමත් පුරුෂයෙක් වකුටු කල අතක් දිග අරින සැනින් චාතුර් මහා රාජිතයට යන්න කොහොම ඉර්ධි යක් තියෙන්න ඇතිද බුදුරජාණන්වහන්සේට :rolleyes:

    සහම්පති බ්‍රහ්ම රාජයාට පවා ඕක පුළුවන්:

    "මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළු ඇත දිගු කෙරේ ද, දිගු කළ අත හකුළු වන්නේ ද, එසේ ම බඹලොවින් අතුරුදහන් වූයේ (ක්ෂණයෙන්) මා ඉදිරියෙහි පහළ විය."