ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thawa masa dekak athulatha bch 2000 pahu kare nathnam mama aye me thread ekata enne na. Onna date eka 2018.01.17 me post eka bump karannam. :D
    මචන් මෙහෙම කිව්වට උබ තරහ වෙන්න එපා. BCH ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. ඔය BTC තියෙන හැමෝටම BCH ඒහා සමාන ප්‍රමාණ වලින් තියෙනව(නිකන් ලැබුන). මටත් ඔය නොමිලේ ලැබුන ටිකක් තියෙනව. ඒත් මට BTC මගින් ලැබෙන ගතියක් BCH වලින් නොදැනේ :(:(:(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    machan kohomada free coins ganne machan?
    Ubata BCH labune kohomada?
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් මෙහෙම කිව්වට උබ තරහ වෙන්න එපා. BCH ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. ඔය BTC තියෙන හැමෝටම BCH ඒහා සමාන ප්‍රමාණ වලින් තියෙනව(නිකන් ලැබුන). මටත් ඔය නොමිලේ ලැබුන ටිකක් තියෙනව. ඒත් මට BTC මගින් ලැබෙන ගතියක් BCH වලින් නොදැනේ :(:(:(

    Ehema thamai bn godak kal idan thiyena ekane btc kiyanne. Crypto patan gatte btc nisane. E nisa godak aya kamati na btc walin ehata hithanna. Et btc wala scaling issue ekata, segwit nisa blockstream unta centralization wechcha ekata kisima solution ekak na btc walata. E unata btc thamai loku. Hariyata lankawe ape kattiya awrudu 2000 ganaka sankrutiya gana pampori gahanwa wage tamai btc wala history eka nisa kawrut eken pita yanna kamathi na. Kochchara pampori gahuwath api thama ekama thana. :lol: e unata kaleth ekka adopt wena un issarahata yaddi api kata aran balan innawa. :lol:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    #bitcoin
    $0 - $1000: 1789 days
    $1000- $2000: 1271 days
    $2000- $3000: 23 days
    $3000- $4000: 62 days
    $4000- $5000: 61 days
    $5000- $6000: 8 days
    $6000- $7000: 13 days
    $7000- $8000: 14 days
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Thawa masa dekak athulatha bch 2000 pahu kare nathnam mama aye me thread ekata enne na. Onna date eka 2018.01.17 me post eka bump karannam. :D

    1300 tiyenakota uba kiwwe dawas deken 1400+ wenawa kiyala. dan 1200 wath naa oi:(:( BCH 2000 pahu karanakota BTC 15000 withara wela tiyei:rofl::rofl: 2013 idan eka eka kiyanawa end of BTC kiyala. Thama katawath koranna nam bari una
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan kohomada free coins ganne machan?
    Ubata BCH labune kohomada?

    මචන් fork එකට කලින් තිබුන BTC ගානට හරියන BCH ප්‍රමාණයක් අපේ BTC private key එකට ලැබිල තිබුන. ඒක මචන් දුන්නෙ block chain එකෙන් ඉබේම. එකම දේ fork එකට කලින් අපේ වොලට් වල BTC තිබිල තියෙන්න ඕන
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    1300 tiyenakota uba kiwwe dawas deken 1400+ wenawa kiyala. dan 1200 wath naa oi:(:( BCH 2000 pahu karanakota BTC 15000 withara wela tiyei:rofl::rofl: 2013 idan eka eka kiyanawa end of BTC kiyala. Thama katawath koranna nam bari una

    මචන් ගිය සතියෙ BCH එකක් 2200USD ගිය මම එදාම 2200USD වලට කළු කඩේ වික්ක.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් fork එකට කලින් තිබුන BTC ගානට හරියන BCH ප්‍රමාණයක් අපේ BTC private key එකට ලැබිල තිබුන. ඒක මචන් දුන්නෙ block chain එකෙන් ඉබේම. එකම දේ fork එකට කලින් අපේ වොලට් වල BTC තිබිල තියෙන්න ඕන

    Ahh hari machan!! thx explain karata :D:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද දවසෙම current තිබ්බේ නැහැ..හදිගවිලාම පල මේ වේ** ආණ්ඩුව :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata mehema kiyapan PM daanawata wada metgana ahaddi wena ekakta wadagathne.

    Eg: X kiyala coin ekak thiyenawa. Eke BTC value eka 0.5 BTC. Man usd 7500 k (BTC 1 = 7500 i USD nam) dila 1 BTC aran X kiyana coin 1 k gannawa. Ethakota man gaawa 0.5 BTC and 1 X thiyenawa. Hithapan market X price BTC price eka 0.7 unai kiyala. Ethakota Mama gathtata wada 0.2 BTC profit ekak mata thiyenawa. Mama oya wele sell kaloth mata profit neda???? Mokada ethakota mata 1.2 BTC okkoma.

    E weleta api hithamu 3 Possibilities

    1. BTC price up wenawa e kiyanne USD 8000 k wenawa 1 BTC - Methanadi BTC walib Doller ganna eka mata profit neda
    2. BTC remain same 7500 i usd - methanadith BTC sell karana eka mata profit neda
    3. BTC drops to 7000 usd - Methanadi sell karana eka mata loss e nisa better to hold neda????

    mata tawa ekak kiyahan BTC wala USD price up weddi loku margin walin ne up wenne. E kiwwe eye 1BTC = 7500 i Then risen upto 8000 usd. Onna oya process eka weddi macho ALT coins walata wena hodama possibility eka mokakda?
    1. X coin eka 0.5 BTC idan 0.7 wenakan wadi wena eka
    2. X coin eka 0. 3 wenakan adu wena eka
    3. X coin BTC value remains same

    Ethakota other way ?if BTC value drops from 7500 to 7000

    4. X coin eka 0.5 BTC idan 0.7 ta wadi weema
    5. X eka 0.5 idan 0.3 ta adu weema
    6 X remains same

    Or fucking last

    7. It depends on occasion

    අද දවසෙම current තිබ්බේ නැහැ..හදිගවිලාම පල මේ වේ** ආණ්ඩුව :growl::growl:
    Pls answer
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mata mehema kiyapan PM daanawata wada metgana ahaddi wena ekakta wadagathne.

    Eg: X kiyala coin ekak thiyenawa. Eke BTC value eka 0.5 BTC. Man usd 7500 k (BTC 1 = 7500 i USD nam) dila 1 BTC aran X kiyana coin 1 k gannawa. Ethakota man gaawa 0.5 BTC and 1 X thiyenawa. Hithapan market X price BTC price eka 0.7 unai kiyala. Ethakota Mama gathtata wada 0.2 BTC profit ekak mata thiyenawa. Mama oya wele sell kaloth mata profit neda???? Mokada ethakota mata 1.2 BTC okkoma.

    E weleta api hithamu 3 Possibilities

    1. BTC price up wenawa e kiyanne USD 8000 k wenawa 1 BTC - Methanadi BTC walib Doller ganna eka mata profit neda
    2. BTC remain same 7500 i usd - methanadith BTC sell karana eka mata profit neda
    3. BTC drops to 7000 usd - Methanadi sell karana eka mata loss e nisa better to hold neda????

    එකම උතතරයි..කිසිම වෙලාවක BTC sell කරන්න එපා..අයිමාත් ගන්න බැරි වේවි :dull::dull: හැම වෙලේම BTC count එක වැඩි කර ගන්න බලන්න..වෙන මුකුත්ම හිතන්න එපා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකම උතතරයි..කිසිම වෙලාවක BTC sell කරන්න එපා..අයිමාත් ගන්න බැරි වේවි :dull::dull: හැම වෙලේම BTC count එක වැඩි කර ගන්න බලන්න..වෙන මුකුත්ම හිතන්න එපා

    Yako BTC sell karanawata nemei uba ara BTC walin hithapan kiwwa nisa podi understanding persay example ekak ahuwe.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yako BTC sell karanawata nemei uba ara BTC walin hithapan kiwwa nisa podi understanding persay example ekak ahuwe.

    ඔව් ඒවා කිව්වේ කලින් තිබ්බ situation එකට..දැන් එකම rule එකක්.. BTC ගාන වැඩි කර ගනින්..සෙල් කරන්න එපා :)