Medical help (baby's urin)

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    Mcn babage bara adu wela thiba..
    E nisa doctorta penuwama kiwa..blood urin test ekak karana kiyala
    Muthra wala wisabejaya thiyanwa kiwa
    Specialt kenekta penna kiwa...
    Dana kaurhari inwada mehema check karapu loku awlk ne neda...

    Mehema visabija yane kohomada..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Dan Hadana Lamai Mal wage Too much caring nisa Podi detath leda ban, issara Lamai 5-10 hadanne.. Bima Nida ganne.kawanne gedara wathen kadapuwa. Oya Yasa Ageta Inne dan Loku wela.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම වෙනවා බං පොඩි උන් නේහ්
    හොද ඩොකෙක්ට පෙන්නපන් කොල්ලෝ..
    බය වෙන්න දෙයක් නෑ බලා නොඉද පියවර ගනින්...
    පොඩි එකාට ඉක්මන් සුවය..!!!!
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    එහෙම වෙනවා බං පොඩි උන් නේහ්
    හොද ඩොකෙක්ට පෙන්නපන් කොල්ලෝ..
    බය වෙන්න දෙයක් නෑ බලා නොඉද පියවර ගනින්...
    පොඩි එකාට ඉක්මන් සුවය..!!!!

    Hmmm thanks
    Mcn doctor kiwa bala gana kokatath hodai ne kiyala...
    Wakugadu podak check kara gana kiwa
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Hmmm thanks
    Mcn doctor kiwa bala gana kokatath hodai ne kiyala...
    Wakugadu podak check kara gana kiwa

    ඔව් ඔහොම දෙයක් උනාම බය වෙලා වැඩක් නෑ.. එකෙන් වෙන්නේ හානියක් මිසක් හොදක් නෙවෙයි...
    කරන්න ඕන වැඩේ සිහි බුද්ධ්යෙන් කරන්න ඕන...
    වහාම ලමයාව පෙන්නල කරන්න ඕන ටික කරපන් මචෝ.. බලන් ඉන්න හොදම නෑ..
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83

    ඔව් ඔහොම දෙයක් උනාම බය වෙලා වැඩක් නෑ.. එකෙන් වෙන්නේ හානියක් මිසක් හොදක් නෙවෙයි...
    කරන්න ඕන වැඩේ සිහි බුද්ධ්යෙන් කරන්න ඕන...
    වහාම ලමයාව පෙන්නල කරන්න ඕන ටික කරපන් මචෝ.. බලන් ඉන්න හොදම නෑ..

    Hmmm ow heta ude yanwa ban
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොඩි එකෙක්නෙ බන් ඒ නිසා ප්‍රතිශක්තිය අඩු උනාම පොඩි විසබිජෙත් ලොකු වගේ වෙනවා
    මහා අවුලක් නැතුව ඇති බන් බය නැතුව ඉක්මනටම පෙන්නපන් කොන්සේක්ට
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    පොඩි එකෙක්නෙ බන් ඒ නිසා ප්‍රතිශක්තිය අඩු උනාම පොඩි විසබිජෙත් ලොකු වගේ වෙනවා
    මහා අවුලක් නැතුව ඇති බන් බය නැතුව ඉක්මනටම පෙන්නපන් කොන්සේක්ට

    Hmm ow ban heta udema yanwa dan nuber ekak gatha
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan Dr.Ishani Rodrigo hodai..pennapaninnenam Ninewell witarai )....baya wenna epa et reax wennat epa.....report pennala advice eka ganna.......treatment karala ayet report ganna kiyayi 2 weeks waladi.......