Gintota dhi Jaathivadhi Sinhala kaalakannin wisin muslim gewal walata paharadhemin siti
ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව.
ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සපයා ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
16 වන දින රාත්‍රි 7. 00 ය පමණ සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර බෝලයකට ඇතිවු ආරවුලක් බහින් බස් වීමෙන් දුරගිග ගොස් පසුව මෙය නිවසක් කුඩු පට්ටම් කර කෝලාහලටක් බවට පත්වු නිසා මේ ආකාරයට පොලිසිය විශේෂ ආරක්ෂ අංශ හා කරැලි මර්ධන අංශය විසින් දැඩි ආරක්ෂාවක් සපයා ඇත.
මෙම සිද්යෙන් මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් හා සිංහල ජාතියන් එක් අයෙක් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ මේවන විට ප්‍රථිකාර ලබයි.
තිදෙනෙක් අද මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරයට ඉදිරිපත් කරනු ලැබිය.
මේ සම්බන්ධයෙන් අද 17 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලිසිය, ආගමික නායකයන් හා සිවිල් ආරක්ෂක නිලධාරිහු හා තවත් පිරිසක් එක්ව සාකච්ඡාවක් පැවැත්වුහ. නමුත්, වැරදි කළ අයට දඩුවම් දෙන මෙන් ආගමික නායකයෝ පැවසිම නිසා විසදුමකින් තොරව රැස්විම අවසන් වුහ.
මේ නිසා මේවන විටත් පොලිස් ආරක්ෂාව මේ ප්‍රදේශව වලට සපයා ඇත.
මෙය ජාතිවාදි ගැටුමක් දක්වා ගමන් නොකරන්නට සිංහල,දෙමල මුස්ලිම් ගාල්ලේ ජනතාව වග බලා ගතු යුතුව ඇත. ආගමික නායකයෝ ද වෙන දා මෙන් සංහිදියාවෙන් ගාල්ල සිටි සහෝදරත්වය දෙස බලා කටයුතු කරන්නේ නම් ආරක්ෂක අංශවලට ද සහයෝගයකි.
bolayakata ethi unu aarovlak kiyanne boruwak

Last edited: