meka ape achchi ge ayya dila tibbe. uu manik garana ekek ban. ekai meka sure naththe???
උබ නුවර නේද මැණික් කඩේකට පෙන්නපන් නිකම් යන ගමන්
meka ape achchi ge ayya dila tibbe. uu manik garana ekek ban. ekai meka sure naththe???
හා මට නම් පේන විදිහට ඕක තිරිවානා කියන ගලක් ඇතුලේ පුපුරපු තැන්වල ලාවට හරි මිනිරන් කෑලි හිරු එලියට පෙන්නේ නිකම් පාටින් පාටට දිද්ලිසේනවා වගේ එහෙම පේනවනම් අනිවාරෙන් තිරිවානා ගලක් උබ කෝකටත් ඕක දන්න එකෙක්ට පෙන්නපන් , මමත් ටිකක් දන්නවා බලලා කියන්න තිබුනා එත් මම දඹුල්ලේ . ඔය ශේෆ් එකේ එකට ගොඩක් තියෙන්නේ ගෙවුඩ කියන මැණික් වර්ගය ඒත් ඕක නම් ගෙවුඩයක් නෙමේ .
උබ නුවර නේද මැණික් කඩේකට පෙන්නපන් නිකම් යන ගමන්
කහට(බොර පාට)පලිගු
මේකෙ එළිය එන්නෙ නැත්තෙ ඝණකම බොර පාට ආවර්ණයක් තියෙන නිිසා
මේක පලිගු නේහ් බන්...විකුනන්න ඕනේ නම් මම බලල කියන්නම් උබට...meka patta barai ban. crystal ehema gananda ? kunu kolleta da yanne??
හා මට නම් පේන විදිහට ඕක තිරිවානා කියන ගලක් ඇතුලේ පුපුරපු තැන්වල ලාවට හරි මිනිරන් කෑලි හිරු එලියට පෙන්නේ නිකම් පාටින් පාටට දිද්ලිසේනවා වගේ එහෙම පේනවනම් අනිවාරෙන් තිරිවානා ගලක් උබ කෝකටත් ඕක දන්න එකෙක්ට පෙන්නපන් , මමත් ටිකක් දන්නවා බලලා කියන්න තිබුනා එත් මම දඹුල්ලේ . ඔය ශේෆ් එකේ එකට ගොඩක් තියෙන්නේ ගෙවුඩ කියන මැණික් වර්ගය ඒත් ඕක නම් ගෙවුඩයක් නෙමේ .

මේක පලිගු නේහ් බන්...විකුනන්න ඕනේ නම් මම බලල කියන්නම් උබට...
Heruwa neda nidanayak? Cid ekata yanna lesti weyan
kahata paliguwak wage mata pena widiyata nam......
athule paludu ne puta.......
whole stone eka ganna be wedakata.
so price may go down drastically.
Antique dido ekak wenna berida?හා මට නම් පේන විදිහට ඕක තිරිවානා කියන ගලක් ඇතුලේ පුපුරපු තැන්වල ලාවට හරි මිනිරන් කෑලි හිරු එලියට පෙන්නේ නිකම් පාටින් පාටට දිද්ලිසේනවා වගේ එහෙම පේනවනම් අනිවාරෙන් තිරිවානා ගලක් උබ කෝකටත් ඕක දන්න එකෙක්ට පෙන්නපන් , මමත් ටිකක් දන්නවා බලලා කියන්න තිබුනා එත් මම දඹුල්ලේ . ඔය ශේෆ් එකේ එකට ගොඩක් තියෙන්නේ ගෙවුඩ කියන මැණික් වර්ගය ඒත් ඕක නම් ගෙවුඩයක් නෙමේ .

apo na ban.achchi ge ayya rathnapure inne uu achchita dila tibba.u manik karanne. mama achchi ge aran awa.

Menikak wage, dammama rathnapure palayan okath aran..