මචංල.
මට iPhone 7+ එකක් ගන්න ඕන. ඒත් මට එකපාර ගෙවන්න සල්ලි නැහැ.
30000ක විතර Down Payment එකක් තියලා මාසික වාරික වලින් ගෙවන්න
ගන්න පුලුවන් තැනක් , ඔන්ලයින් වෙබ් සයිට් එකක් තියනවද?
Credit Card වලින් ගෙවන්න මට Card එකක් නැහැ. Paysheet එකක් දෙන්න පුලුවන්.
දන්නවනම් මට Help එකක් දෙන්න මචංල.
BUMP එකකින් පොඩි Sup එකක් දෙන්න.
උබලට ජය !