Moratuwa campus eke un karapu wadak menna

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ohoma ekak thamai okunta karoth karanna puluwan

    :lol:

    tenor.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;22509448 said:
    ඇයි හුත්තියේ මේ ජරාව සැරෙන් සැරේ බම්ප් කරන්න
    එන එන සැරේට මේකටම එවෙන්වා :lol::rofl:

    :rofl: bump karapu gaman duwan enna ridila
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අම්මෝ ත්‍රෙඩ් එක මුල ඉදන් කියෙව්වා...පුදුම කුහකයෝ රැලක් නේ යකෝ මේකේ ඉන්නේ!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගොඩක් උන් ගෙටුගෙදර් වල හම්බුනාම අඩෝ අපි ඒ කාලෙ පට්ට පිස්සු නේද කෙලියෙ කියල අහනවා. අපිත් ඉතින් ඔව් ඒක නෙහ් බං කියල කියනව. පස්සෙ හිතින් යකෝ ඒ කාලෙ තොපිල ක්ලාස් එකෙන්වත් එලියට බැස්සෙ නෑ නෙහ් ඉතින් කෝමද පිස්සු කෙලියෙ කියල හිතල හිනාවක් දාල යනව.
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    කොච්චර වැඩ්ඩො උනත් වැඩක් නැ .. ගොං ගතිය යවන්න බැ . ඒක ලේ වල තියෙන දෙයක්