$8000 yaku...
මන් අයිමාත් LISK ගත්තා..ලිදට වැටුන එක ලින් කටින්ම එන්න..බලමු වෙන දේ

අපරදේ කියන්නේ daily low එක අවිල්ලාත් ගත්තේ නැහැ..එක පාර හිට් උනානේ

අයිමාත් BTC hit වෙන නිසා සෙල් කරා..විනාඩි දෙකෙන් 40$

Last edited:
$8000 yaku...

Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam
https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/
![]()
මේ චාර්ට් එකේ මුලින්ම තියෙන්නෙ පීක් දෙකක්. පීක් දෙකක් ආවා කියන්නෙ බයි කරල තියෙන උන් දැන ගන්නවා ප්‍රයිස් එක ඊට උඩ යන්නෙ නෑ කියල. එතකොට උන් ඒ පොයින්ට් එකෙන් සෙල් කරනවා, මේක තමයි ඩබල් ටොප් එක. එතැන රෙසිස්ටන්ස් එකක් මිල ඉහල යන එකට.
එතැන ඉදන් මිල අඩු වෙන ට්‍රෙන්ඩ් එකක ගොඩ වෙලාවක් යනවා. අන්තිම ඩවුන් ට්‍රෙන්ඩ් එක නවතින තැනක් එනවා. ඒක තමා 1 වෙනි සපොර්ට් එක. (0.06 වගේ)
එතැන ඉදන් මිල වැඩි වෙනවා. එහෙම මිල වැඩි වෙවී ගිහින් රෙසිස්ටන්ස් එකට වඩා කොහොම හරි මිල පොඩ්ඩක් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනවා. එතැන ඉදන් මිල සීග්‍රයෙන් වැඩි වෙනවා. මොකද කට්ටිය හිතනවා තව මිල ඉහල යනවා කියල. බයි කරනවා නම් හොද පොයින්ට් එකක් මේක.
එහෙම මිල ඉහල ගියාම එක තැනක් එනවා කට්ටිය බයි කරන් නැති. ඔන්න එතැන ඉදන් මිල සිග්‍රයෙන් අර කලින් කියපු රෙසිස්ටන්ස් එක තිබ්බ තැන වෙනකන් බහිනවා එතැන බයි කරන්න සපෝර්ට් එකක් තියෙනවද බලන්න. මේක බයි කරන්න හොද දෙවෙනි අවස්ථාව. මිල කලින් රෙසිස්ටන්ස් එකේ පීක් එකට වඩා පහල ගියේ නෑ කියන්නෙ එතැන අලුතෙන් සපෝර්ට් එකක් හැදුනා. මිල ආයෙත් ඉහල යනවා දෙවෙනි පාර පහල වැටුන තැන දක්වා. ආයේ ඩබල් ටොප් ආවොත් ආයේ මිල පහල එනවා අලුත් සපෝර්ට් එකට. ඒකට වඩා පහල ගියෙ නෑ කියන්නෙ ඩබල් බොටම්. මිල ඉහල යන්න තියෙන චාන්ස් එක ඉතා වැඩි අවස්ථාවක්
මේ රටාව මිල ඉහල යද්දි වගේම පහල යද්දිත් රිපීට් වෙනවා.
thx bn.. meke inna samahara kuhaka haththa prashnayak ahuwath uththara denne na..

මන් අයිමාත් LISK ගත්තා..ලිදට වැටුන එක ලින් කටින්ම එන්න..බලමු වෙන දේ
අපරදේ කියන්නේ daily low එක අවිල්ලාත් ගත්තේ නැහැ..එක පාර හිට් උනානේ
අයිමාත් BTC hit වෙන නිසා සෙල් කරා..විනාඩි දෙකෙන් 40$![]()
Ada nam 8200 brake karavi vage.

ඕක හෙට උදේ එද්දී 7700 වේවිද සුවර් නැහැ බන්....දස ඇම්ඩයෝ ඕක රන් කරන්නේ![]()

Ow bn!! apata kela wenne ethakota thamai.

Uba machan predict karalada kiuwe?
Ada nam 8200 brake karavi vage.
owwa kiyaddi magic wage nathuwa poddak ohoma kiyana logic ekath kiyapanko
Ow Vidura.. puluwan nam me thread eke hari post ekak danna details ekka.
Ubata varadinne na. uba hitha hoda eka.
machan uba uda mention karala thiyena support point eka chart ekaka lakunu karala attach karanna puluwanda? ethakota hoda idea ekak enawa machan.
thanks.

Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam
https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/
![]()
මේ චාර්ට් එකේ මුලින්ම තියෙන්නෙ පීක් දෙකක්. පීක් දෙකක් ආවා කියන්නෙ බයි කරල තියෙන උන් දැන ගන්නවා ප්‍රයිස් එක ඊට උඩ යන්නෙ නෑ කියල. එතකොට උන් ඒ පොයින්ට් එකෙන් සෙල් කරනවා, මේක තමයි ඩබල් ටොප් එක. එතැන රෙසිස්ටන්ස් එකක් මිල ඉහල යන එකට.
එතැන ඉදන් මිල අඩු වෙන ට්‍රෙන්ඩ් එකක ගොඩ වෙලාවක් යනවා. අන්තිම ඩවුන් ට්‍රෙන්ඩ් එක නවතින තැනක් එනවා. ඒක තමා 1 වෙනි සපොර්ට් එක. (0.06 වගේ)
එතැන ඉදන් මිල වැඩි වෙනවා. එහෙම මිල වැඩි වෙවී ගිහින් රෙසිස්ටන්ස් එකට වඩා කොහොම හරි මිල පොඩ්ඩක් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනවා. එතැන ඉදන් මිල සීග්‍රයෙන් වැඩි වෙනවා. මොකද කට්ටිය හිතනවා තව මිල ඉහල යනවා කියල. බයි කරනවා නම් හොද පොයින්ට් එකක් මේක.
එහෙම මිල ඉහල ගියාම එක තැනක් එනවා කට්ටිය බයි කරන් නැති. ඔන්න එතැන ඉදන් මිල සිග්‍රයෙන් අර කලින් කියපු රෙසිස්ටන්ස් එක තිබ්බ තැන වෙනකන් බහිනවා එතැන බයි කරන්න සපෝර්ට් එකක් තියෙනවද බලන්න. මේක බයි කරන්න හොද දෙවෙනි අවස්ථාව. මිල කලින් රෙසිස්ටන්ස් එකේ පීක් එකට වඩා පහල ගියේ නෑ කියන්නෙ එතැන අලුතෙන් සපෝර්ට් එකක් හැදුනා. මිල ආයෙත් ඉහල යනවා දෙවෙනි පාර පහල වැටුන තැන දක්වා. ආයේ ඩබල් ටොප් ආවොත් ආයේ මිල පහල එනවා අලුත් සපෝර්ට් එකට. ඒකට වඩා පහල ගියෙ නෑ කියන්නෙ ඩබල් බොටම්. මිල ඉහල යන්න තියෙන චාන්ස් එක ඉතා වැඩි අවස්ථාවක්
මේ රටාව මිල ඉහල යද්දි වගේම පහල යද්දිත් රිපීට් වෙනවා.
Lisk buyers. Expect price to be drop quickly to 8.49 or 6.49 before reaching $10 mark. Be careful

Thank you very much machan. Appreciate

Lisk buyers. Expect price to be drop quickly to 8.49 or 6.49 before reaching $10 mark. Be careful

baya karanna epa yako..ehenam sell karanava
mede idala idala gaththa eka![]()
. Baya wenna epa. Drop unath thawa wadi wenawaදැන් මන් sell කර නිසා,උබ කියපු දේ වෙන්නේ නැහැ..ඔන්න බලපන්කො![]()
![]()
![]()

Lisk buyers. Expect price to be drop quickly to 8.49 or 6.49 before reaching $10 mark. Be careful
8.49 ta order ekak dala thiyapan withinh 1 week fill wei. Next up trend eka 12-14 wage wenakan yavi
Profit eken 5%k deepan![]()

අපොයි කියලා තියෙන්නේ 8.49$ or 6.49$ කියලා නේද.. මන් එක පාර දැක්කේ 6.49$ කියලා 

Donations are welcome if you made a good profit
BCH = 335ZDV677DPMt1ybx6gcwgRf3kwvcWy9UE
![]()
![]()
lemme make some more profit. 