මෙහෙමත්_ගෑණු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    23658843_533558326997771_9079402092527371029_n.jpg

    Code:
    https://www.facebook.com/gemiya01/photos/a.432123227141282.1073741829.431829583837313/533558326997771/?type=3&theater
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    pansala yanna wenna ba bn , oya trip ekak giyapu welawaka wennathi bn , hama ekatama baninna epa :)

    උබ දැකලා තියෙනවද වෙන ආගම් වල අය මේ වගේ ඇදගෙන ඒ ආගමික ස්ථාන වලට යනවා?බනින්න නෙමෙයි මේවට අපි ලැජ්ජ වෙන්න ඕන.
     
    patta-kolla

    Member
    Nov 20, 2017
    60
    27
    0
    ඇදුමෙන් මිනිස්සු මනින්නේ ගොබ්බයො බන්...ඔය ෆොටෝ එක ගැහුවේ මම අතේ පාරක් ගහන්න කියලා...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ දැකලා තියෙනවද වෙන ආගම් වල අය මේ වගේ ඇදගෙන ඒ ආගමික ස්ථාන වලට යනවා?බනින්න නෙමෙයි මේවට අපි ලැජ්ජ වෙන්න ඕන.

    හින්හලුන්ට උන් කරන වැරදි පෙන්නනකොට පුක කහනවා:lol:.හාමුරුදුවෝ පිං කැටේ සල්ලි හොරා කාලා අයිෆෝන් x එකක් ගත්තට කමක් නැහැ කිව්ව උන් නේ.තව වෙන මොනවද ඉතින්.:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම අදහන්න යන ආගමික ස්ථාන සහ නරඹන්න යන පුරාවිද්‍යාත්මක ස්ථාන කියන දෙක වෙන්කරගන්න ඕනේ අපි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මුස්ලිම් උන්ගේ වගේ ලෝගු අන්දවලා යවපල්ලා තොපිලගේ ගැනුන්ව පන්සලට
     
    • Like
    Reactions: superman1

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ට්‍රිප් එක මග දාල ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් යන්නද බන් :rolleyes:
    අනිත් එක කොල්ලෙක් ශෝර්ටක් ගහල හිටියනම් උඹ ඕක මෙතන දානවද.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,904
    4,544
    113
    කොහෙද දන්නේ නැහැ නේද ඔය පන්සල තියෙන්නේ
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හින්හලුන්ට උන් කරන වැරදි පෙන්නනකොට පුක කහනවා:lol:.හාමුරුදුවෝ පිං කැටේ සල්ලි හොරා කාලා අයිෆෝන් x එකක් ගත්තට කමක් නැහැ කිව්ව උන් නේ.තව වෙන මොනවද ඉතින්.:lol::lol::lol:

    හාමුදුරුවරුන්ට සල්ලි ලැබෙන්නේ පිංකැට වලින් විතරයි කියලා හිතන මේ උපාසක මහත්තයට සාදු කාරයක් දෙන්න පිංවතුනි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බුදු හාමුදුරුවෝ ඕවට තරහ වෙන්නේ නෑ.
    හාමුදුරුවරු දේශපාලනේ කරනවට තරහ වෙයි
    බන කියන්න රුපියල් 50000ක් විතර ගන්නවට තරහ වෙයි
    fb account හදන් කෙල්ලෝ එක්ක බන කතා කරනවට තරහ වෙයි
    බස් එකේ නැගල ඉස්සරහ තියෙන්නේ අපට වෙන් කරපු සීට් එක කියනවට තරහ වෙයි
    කෙල්ලෙක් ශෝර්ටක් ගහන පන්සල් ආවම තමයි 2500 ඉතිහාසේ මතක් වෙන්නේ :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුවරුන්ට සල්ලි ලැබෙන්නේ පිංකැට වලින් විතරයි කියලා හිතන මේ උපාසක මහත්තයට සාදු කාරයක් දෙන්න පිංවතුනි

    ඔව් බණ කියන්නත් සල්ලි ගන්නවනේ.:lol::lol::lol:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    මුස්ලිම් උන්ගේ වගේ ලෝගු අන්දවලා යවපල්ලා තොපිලගේ ගැනුන්ව පන්සලට

    meh thread eka daala thiyenne sri Arabiyaawe nirmaathru waraya.. ek wemu baudhdha araabiyak hadamu :D:D:yes::yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ට්‍රිප් එක මග දාල ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් යන්නද බන් :rolleyes:
    අනිත් එක කොල්ලෙක් ශෝර්ටක් ගහල හිටියනම් උඹ ඕක මෙතන දානවද.

    :yes::yes::yes: Daapan puthe 5k newei 10k :cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෞද්ධ කොඩියක් ගහල තියෙන හැම තැනම පන්සලක් නෙමේ බං :no: ඔහොම බැලුවොත් මැයි ජූනි මාස වල කාමරේ ඉඳන් උකන්නත් බැරුව යනව :dull:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ට්‍රිප් එක මග දාල ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් යන්නද බන් :rolleyes:
    අනිත් එක කොල්ලෙක් ශෝර්ටක් ගහල හිටියනම් උඹ ඕක මෙතන දානවද.

    Ammapa meh huththala ea kaale hitiyanam pataachaaratath kiyanawa " dup wal gaani hari haman andumak andan pansal waren kiyala" :lol::lol::lol: