ඔව් බණ කියන්නත් සල්ලි ගන්නවනේ.![]()
ඇයි බන් පිණ්ඩපාතේ වැඩලා මුදල් විශුද්දීකරණය කරලා ඒවායින් commision එනවත් ඇතිනේ
ඔව් බණ කියන්නත් සල්ලි ගන්නවනේ.![]()
බෞද්ධ කොඩියක් ගහල තියෙන හැම තැනම පන්සලක් නෙමේ බංඔහොම බැලුවොත් මැයි ජූනි මාස වල කාමරේ ඉඳන් උකන්නත් බැරුව යනව
![]()

Ammapa meh huththala ea kaale hitiyanam pataachaaratath kiyanawa " dup wal gaani hari haman andumak andan pansal waren kiyala"![]()
) දෙවුරම් වෙහොර බුදු හාමුදුරැවෝ වැද ඉන්නකොට පටාචාරා අවේ නිරැවතින් කවුරැත් මොකුත් කිවුවද ඇදුමක් ඇදගන්න දුන්නා මිසක් / තව එකක් කියන්න ඔනේ උනුත් දැන ගන්න ඔනේ රටේ මිනිස්සුන්ගෙන් කතා අහගන්නේ නැතිව තැනට සුද්සු ඇද්මක් ඇදන් යන්න
පන්සල් ගිහින් අනුන් ඇදැන් යන ඇදුන් දිහා බල බල උන්ව විවේචනය කරන උබලාගේ ඇහේ තමයි වරද
උබලා පන්සල් යන්නේ අනුන්ගේ ඇදුන් දිහා බලන්නද (නැත්නම් ඒ ඇදුම් දැකලා පන්සලේ හාමුදුරැවන්ට නගියි කියලා බයටද?) දෙවුරම් වෙහොර බුදු හාමුදුරැවෝ වැද ඉන්නකොට පටාචාරා අවේ නිරැවතින් කවුරැත් මොකුත් කිවුවද ඇදුමක් ඇදගන්න දුන්නා මිසක් / තව එකක් කියන්න ඔනේ උනුත් දැන ගන්න ඔනේ රටේ මිනිස්සුන්ගෙන් කතා අහගන්නේ නැතිව තැනට සුද්සු ඇද්මක් ඇදන් යන්න
![]()

හින්හලුන්ට උන් කරන වැරදි පෙන්නනකොට පුක කහනවා.හාමුරුදුවෝ පිං කැටේ සල්ලි හොරා කාලා අයිෆෝන් x එකක් ගත්තට කමක් නැහැ කිව්ව උන් නේ.තව වෙන මොනවද ඉතින්.
![]()

seelayen niwan dakinna puluwanda ? naha mama hithanne naha ehema niwan dakinna puluwan kiyala
2500 යෙ ලබ්බ තමා තියෙන්නේ සිංහලුන්ට
මුස්ලිම් උන්ගේ වගේ ලෝගු අන්දවලා යවපල්ලා තොපිලගේ ගැනුන්ව පන්සලට

අපේ උන්ට ඇති මගුලකුත් නැහැ. 2500 කියල එකක් කියාගෙන හැම කුපාඩි වැඩක්ම කරනවා. සිංහලුන්ට පෙන්නේ මේ වගේ දේවල් විතරයි. ඇඳුම්, පච්ච , සින්දු etc.. රටක් ගොඩ ගන්න පෙන්න ඕන දේවල් කිසිම දෙයක් පෙන්නේ නැහැ. මුස්ලින්ම් උන් එළියෙන් කළු ලෝගු ඇන්දට අපේ උන් හිත ඇතුලෙන් කළු ලෝගුව දාගෙන ඉන්නේ. දුකයි. මොකද දවසක සිංහලු කියල ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ 