සිංහල ලේ

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    23722359_1210243685772992_1761625547463238731_n.jpg


    23659437_1210243852439642_7252291719883428340_n.jpg




    යකෝ මගේ ඇඟෙත් දුවන්නේ සිංහල ලේ :no: මගේ ලඟ ජාතිභේද නෑ!

    ගාල්ලේ නුගදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මාගේ හා මාගේ සහෝදරයාගේ කොහු කර්මාන්ත ආයතනය අපහට අපගේ පවුලෙන් ලැබුනු දේපලකි. මගේ අම්මා තාත්තා පොඩි කාලෙ ඉදන් මට කියපු දෙයක් තමය් උබ සමාජෙට ගිහින් සමාජෙට වැඩක් කරපන් හැමෝ එක්කම එකා වගේ ඉදපන් කියල.

    මට මේ ශ්‍රී ලoකාව කියන රට සුන්දර රටක්. මම ගිය පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. මට සිංහල යාලුවො ගොඩාක් ඉන්නවා. අපි එක බත් එකට අත දාලා කාපු එවුන්. අපේ ඉස්කෝලෙ කවදාවත් අපිට ජාතිවාදය ගැන ගැන අහන්න ලැබුනෙ නෑ. අපි එච්චර කිට්ටුවුනා.

    අපේ කොහු කර්මාන්ත ශාලාව අද අලුයම (19) 12.30 ටගිනිගත් පසුත් අපේ තාත්තා මට කිව්වෙ අපි ගාව ඔක්කොම වැඩකරන්නෙ අපේ සහෝදර සිංහල ජාතිකයන් අපි ඔක්කොම එකයි. මේ වගේ දෙයක් කවදාවත් අපේ වැඩකරන අය කරන්නෙ නෑ යනුවෙනි.

    අප ආයතනය අවට සිටින්නෙ අපගේම සහෝදර සිංහල සහෝදරයන්. අපි එයාලට ගොඩාක් ආදරෙයි. මෙම සිදුවීම සිදුකරපු එවුන් හැදුවෙ මා තුල ඒ ජනතාව කෙරෙහි වෛරයක් ඇති කරල මාව ජාතිවාදියෙක් කරන්න.

    ඒත් මම මෙම සිදුවීමෙන් පසු තවත් මාගේ සිංහල මිතුරන් සමග තවත් ලං වුනා. (මෙහිදී මම සිංහල යන වචනය පාවිච්චි කරනුයේ විස්තර කිරීම සදහා පමනි ජාති වෙන් කිරීම සදහා නොවේ)
    මෙම සිදුවීම කරපු එවුන්‍ට මම දෙන පණිවුඩය "යකෝ මගේ ඇගෙත් දුවන්නෙ සිංහල ලේ අපි ලඟ ජාති බේධ නෑ!" ඒවගේම උඹලට මාව මගේ සහෝදර සිංහල යාලුවන්ගෙන් අසල්වැසියන්ගෙන් වෙන්කරන්න බෑ.

    මේක මට තව හයියක් වුනා. ඔවුන් සමග සම්බන්ධතාවය වැඩිවෙන්න. මාත් සිංහයෙක් තමයි! ඒත් තනකොල කන්නෙ නෑ මචං!

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මට වඩා මගේ හිතෛශී වන්ත සිංහල සහෝදර සහෝදරියන් දුක්වෙනවා.
    ඒ වගේම එතැන වැඩකරන අය දුක්වෙනවා. අපි හම්බකරන් කාපු තැනට කවුද මෙහෙම කරේ? කියලා.

    අපහට සිදුවූ අලාභය ආසන්න වශයෙන් ලක්ශ 12ක් පමණ වෙනවා. නමුත් මට සල්ලි වලට වඩා වටින්නෙ වැඩකරපු මිනිස්සුන්ගෙ රස්සාව. ඒ නිසා අපි ඉක්මනටම ඔවුන්ට එය සකසා දෙනවා.
    ස්තුතිය - අනිවාර්යයෙන් මම ස්තුතිය පුදකරනව නුගදුව ග්‍රාමයේ හා කටුගොඩ ග්‍රාමයේ තරුණ කැල, නෑදෑ හිතමිතුරන් ,කෙරෝ සංවිදානයේ තරුණ කැල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්,අසල්වැසි සිoහල ජනතාව හා අපට උදව් කල ආරක්ෂක අoශ

    -සටහන-
    මහරූෆ් මොහොමඩ්
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේවා නම් බලු වැඩ.කවුරුහරි හම්බ කරන කන තැනක් ගිනි තියනවා කියන්නේ මැරෙන්න කලින් හරි විදවන්න වෙනවා.:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    සින්හලුත් එකයි හම්බයොත් එකයි දෙමලුත් එකයි මහා කැරිම ජාති
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වටේම තියෙන කොහු ටික ගිණිගන්නේ නැතුව මැසිම විතරක් ගිනි අරන් තියෙන්නේ කොහොමද බන්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වටේම තියෙන කොහු ටික ගිණිගන්නේ නැතුව මැසිම විතරක් ගිනි අරන් තියෙන්නේ කොහොමද බන්

    ඔය ඔය මම කිව්වේ සිංහලු කියන්නේ කවදාවත් උන්ගේ වැරැද්ද පිළි ගන්න ජාතියක් නෙමෙයි.:lol::lol::lol:හේතු දෙයි සීයක් තමන්ගේ ජාතිය හරි කියලා පෙන්නන්න.:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1826321