අද නම් පුතේ BTC 8500$ ආවේ නැත්නම් තොගේ **** කපනවා![]()
![]()
Hitapanko 8130 break karakan BTC nawathina thena penwanna.

අද නම් පුතේ BTC 8500$ ආවේ නැත්නම් තොගේ **** කපනවා![]()
![]()

Hitapanko 8130 break karakan BTC nawathina thena penwanna.![]()



උදේ උබව trust කරලා LISK sell කරා..දැන් එකක් පොඩි පාඩුවකට සෙල් කරා.. BTC up වෙනවා කිව්වා නිසා..දවස් දෙකක් තුල ගියේ නැත්නම්![]()
![]()
Lisk nam bahinna ona bun. 9.89 double top ekak awilla thiyenne. BTC 8022 thama support level eka. Eka hold karan innakan price eka up wenna puluwan 8130 or higher.
8022 break kaloth down trend 7965 or 7940


මගුලක් කතා කරනවා ඒ පාර..දැන් down trend එකක් කියනවා...![]()



කෝ මේ සුපුන්.. හරියටම පැය බාගයක් වෙනවා..තාම 6 of 20 confirmations
BCH![]()
මොන වෙලාව හොදද..දැන් පැයක් වෙනවා
මට මතක විදියට BTC වත් මෙච්චර වෙලාගත්තේ නැහැඅද සුපුනා වරෙන්කො
![]()



Mekane bn most profitable coin to mine BCH unata thama minersla BTC mine karanawa kattiyawa puluwan tharam BTC walata adala amaruwe danna. BCH hashrate thama wadi une na oya ugula nisa. Ekai poddak slow. Owa thawa issarahata hari yanawa.![]()
18 of 20 confirmations
Time (UTC) 2017-11-20 08:18 (5 hours ago)








Mama deyyo newe bun 100% accurate kiyanna.
90% chance eka up trend eka. 10% down trend

![]()
![]()
එපා වෙනවා බන්...මන් buy කරලා එද්දී BCH 1215$
දැන් price 1190$
හෙට උදේ deposit වෙද්දී 1150$
fee අඩු කියලා BCH වලින් නම් deposit කරන්න එපා..lost greatened![]()

balapan ban LISK walata wechcha dey. 22nd wenakan nagiwi kiyala mata yaluwek kiwwa![]()


දැන් වත් 8400$ යාවිද බන්![]()

අන්තිමට ඒවා අහලා අපි කෙලෝ ගන්නවා 



මේකේ ගොඩක් උන් උන්ගේ favorite coin එක නිසා බොලේ බස්සනවා බන්..ඔන්න ඕකයි ඇත්තඅන්තිමට ඒවා අහලා අපි කෙලෝ ගන්නවා
පැය 05ක් වෙනවා deposit එක තාම pending![]()

හම්මෝ මූට නම් මොකුත් කියන්න හොද නෑ![]()


දැන් උබට මොකද්ද කිව්වේ?LISK බහිනවා කිව්වා එකටවත් බැන්නද බන්..![]()





පරිස්සම් වෙයල්ල කියපු පාර ඩෝං ගාල එවෙලෙම සෙල් කලා නෙ බන් සමහරු.
මම කිව්වේ ට්රෙන්ඩ් එකක් තියෙනවා කියල.
තාම පහල මම කියපු ගානට වැටෙන්න පුලුවන්. එළිවෙනකන් තියා ගන්න එක රිස්ක් ලිස්ක් එක ඩම්ප් එකක් පෙන්ඩින් නිසා
![]()



