ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hitapanko 8130 break karakan BTC nawathina thena penwanna. :yes:

    උදේ උබව trust කරලා LISK sell කරා..දැන් එකක් පොඩි පාඩුවකට සෙල් කරා.. BTC up වෙනවා කිව්වා නිසා..දවස් දෙකක් තුල ගියේ නැත්නම් :angry::angry: :growl::growl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උදේ උබව trust කරලා LISK sell කරා..දැන් එකක් පොඩි පාඩුවකට සෙල් කරා.. BTC up වෙනවා කිව්වා නිසා..දවස් දෙකක් තුල ගියේ නැත්නම් :angry::angry: :growl::growl:

    Lisk nam bahinna ona bun. 9.89 double top ekak awilla thiyenne. BTC 8022 thama support level eka. Eka hold karan innakan price eka up wenna puluwan 8130 or higher.

    8022 break kaloth down trend 7965 or 7940
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lisk nam bahinna ona bun. 9.89 double top ekak awilla thiyenne. BTC 8022 thama support level eka. Eka hold karan innakan price eka up wenna puluwan 8130 or higher.

    8022 break kaloth down trend 7965 or 7940

    මගුලක් කතා කරනවා ඒ පාර..දැන් down trend එකක් කියනවා... :eek::shocked:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කෝ මේ සුපුන්.. හරියටම පැය බාගයක් වෙනවා..තාම 6 of 20 confirmations :angry::angry:

    BCH :growl::growl:

    මොන වෙලාව හොදද..දැන් පැයක් වෙනවා :sorry::(:lol:

    මට මතක විදියට BTC වත් මෙච්චර වෙලාගත්තේ නැහැ :sorry: අද සුපුනා වරෙන්කො :angry::angry:

    Mekane bn most profitable coin to mine BCH unata thama minersla BTC mine karanawa kattiyawa puluwan tharam BTC walata adala amaruwe danna. BCH hashrate thama wadi une na oya ugula nisa. Ekai poddak slow. Owa thawa issarahata hari yanawa. :P:P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mekane bn most profitable coin to mine BCH unata thama minersla BTC mine karanawa kattiyawa puluwan tharam BTC walata adala amaruwe danna. BCH hashrate thama wadi une na oya ugula nisa. Ekai poddak slow. Owa thawa issarahata hari yanawa. :P:P:P

    18 of 20 confirmations
    Time (UTC) 2017-11-20 08:18 (5 hours ago)

    :lol::lol: :dull::dull: :rofl::rofl:

    එපා වෙනවා බන්...මන් buy කරලා එද්දී BCH 1215$

    දැන් price 1190$

    හෙට උදේ deposit වෙද්දී 1150$ :growl::growl:

    fee අඩු කියලා BCH වලින් නම් deposit කරන්න එපා..lost greatened :dull::dull:
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :lol::lol: :dull::dull: :rofl::rofl:

    එපා වෙනවා බන්...මන් buy කරලා එද්දී BCH 1215$

    දැන් price 1190$

    හෙට උදේ deposit වෙද්දී 1150$ :growl::growl:

    fee අඩු කියලා BCH වලින් නම් deposit කරන්න එපා..lost greatened :dull::dull:

    balapan ban LISK walata wechcha dey. 22nd wenakan nagiwi kiyala mata yaluwek kiwwa :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මේකේ ගොඩක් උන් උන්ගේ favorite coin එක නිසා බොලේ බස්සනවා බන්..ඔන්න ඕකයි ඇත්ත :lol::lol: අන්තිමට ඒවා අහලා අපි කෙලෝ ගන්නවා :baffled::baffled:

    පැය 05ක් වෙනවා deposit එක තාම pending :rofl::rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේකේ ගොඩක් උන් උන්ගේ favorite coin එක නිසා බොලේ බස්සනවා බන්..ඔන්න ඕකයි ඇත්ත :lol::lol: අන්තිමට ඒවා අහලා අපි කෙලෝ ගන්නවා :baffled::baffled:

    පැය 05ක් වෙනවා deposit එක තාම pending :rofl::rofl:

    හම්මෝ මූට නම් මොකුත් කියන්න හොද නෑ:angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හම්මෝ මූට නම් මොකුත් කියන්න හොද නෑ:angry:

    දැන් උබට මොකද්ද කිව්වේ?LISK බහිනවා කිව්වා එකටවත් බැන්නද බන්.. :(:frown:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    දැන් උබට මොකද්ද කිව්වේ?LISK බහිනවා කිව්වා එකටවත් බැන්නද බන්.. :(:frown:

    :P

    පරිස්සම් වෙයල්ල කියපු පාර ඩෝං ගාල එවෙලෙම සෙල් කලා නෙ බන් සමහරු.

    :angry::angry:

    මම කිව්වේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියල.

    :dull:
    තාම පහල මම කියපු ගානට වැටෙන්න පුලුවන්. එළිවෙනකන් තියා ගන්න එක රිස්ක් ලිස්ක් එක ඩම්ප් එකක් පෙන්ඩින් නිසා

    :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :P

    පරිස්සම් වෙයල්ල කියපු පාර ඩෝං ගාල එවෙලෙම සෙල් කලා නෙ බන් සමහරු.

    :angry::angry:

    මම කිව්වේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියල.

    :dull:
    තාම පහල මම කියපු ගානට වැටෙන්න පුලුවන්. එළිවෙනකන් තියා ගන්න එක රිස්ක් ලිස්ක් එක ඩම්ප් එකක් පෙන්ඩින් නිසා

    :rofl:

    ඔන්න පටන් ගත්තා..සෙල් කර එකෙන් 50$ වගේ පාඩුයි... :baffled::baffled:

    මට නම් හොද සුවර් ඔය TA chart වලංගු නැහැ ගොඩක් තැන වලදී :P:P