ලක්ෂ_10ට_කාර්_ඉලෙක්ට්‍රික්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලක්ෂ_10ට_කාර්_ඉලෙක්ට්‍රික්

    ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම

    Suzuki_Swift_Plug-in_Hybrid.jpg



    මරුටි හි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය සිකුරාදා අත්සන් තබන ලදී. මේ අනුව වසර 2 ක කාලයක් තුළ දී පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

    Bank of America-Merrill Lynch (BofA-ML) විසින් ප්‍රකාශයට පත් කර ඇති විශ්ලේෂණ වාර්තාවක සඳහන් වන්නේ 2025 වසර වන විට ගෝලීය මෝටර් රථ සංඛ්‍යාවෙන් 12% ක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වනු ඇති බවත් වසර 2030 වන විට එය 2030 දක්වා ඉහළ යනු ඇති බවත්ය. එසේම මෙම වාර්තාවට අනුව 2050 වසර වන විට ලොව පුරා භාවිත මෝටර් රථ ප්‍රමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ සංඛ්‍යාව 90% ට වඩා වැඩි වනු ඇති බව පුරෝකථනය කර තිබේ.

    ඉන්දියානු මාධ්‍ය වාර්තා මෙම මුලපිරීම පිළිබඳව සිය වාර්තා මගින් අනාවරණය කර සිටිනුයේ මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ඇමරිකානු ඩොලර් 16,000 ක් පමණ වනු ඇති බවයි. එය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් මිලියනයක් පමණ වනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.

    සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතය.

    ඉන්දියාවේ භාවිත වන සියලූම වාහන 2030 වන විට ඉලෙක්ට්‍රික් ඒවා විය යුතු බවට ප්‍රතිපත්තිමය සැලැස්මක් මීට පෙර ප්‍රකාශයට පත් වූ අතර මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ 2040 වන ශ්‍රී ලංකාවේ භාවිත සියලු වාහන ඛනිජමය ඉන්ධන නොවන බලශක්ති මගින් ධාවනය වන ඒවා බවට පත් කරලීමට සැලසුම් කරනු ලබන බවයි.



    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න ;) ;) ;) ;) ;) ;) ;) ;)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් මිලියනයක් පමණ වනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.


    indian rupiyal ne ban. 2.4n wadi karapan. ita passe profit, shipping cost and other charges + tax ekatu karapan mehedi ganna wena gana ewi. kohomath laksha 50 wath wei :P

    :yes: 50ක්ම නැතත් ඒ කිට්ටු වෙයි.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    INR 1Million kiyanne ooka lankawata enakota LKR 6million + unoth misak adunam wenne na ape aiyala gahana tax gahillata.



    INR 250,000 wage wena TATA Nano eka lankawe 2Million lagata enawa ehema eke mekata mona weida :3