බුදුදහම සහ මිත්‍යාව

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුදුදහම සහ මිත්‍යාව

    කාලෙන් කාලෙට සමාජෙට එක එක දේවල් එනවා දැන් අලුත්ම රැල්ල වෙන්නේ විවිදාකාරයේ බුදු දහම් ඇතිවීමයි

    මට තියෙන ප්‍රශ්නේ දැන් කොහොමද අපි නියම ධර්මය දේශන කෙනා හදුනාගන්නේ නියම රහත් කෙනා හදුනාගන්නේ

    දැන් ගොඩක් රහත් වුන අයත් ලංකාවේ ඉන්නවනේ . තව නොයෙක් මාර්ග ඵල ලභියොත් ඉන්නවා . හැමෝටම හොදට වචන හරඹ පුළුවන් නැත්තම් ඔය වගේ තත්වෙකට පත් වෙන්න බෑනේ

    වචන හරඹ නැතුව යම් ප්‍රයෝගික දෙයක් සිදුකරලා පෙන්වන්න පුළුවන් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් ලංකාවේ ඉන්නවනම් කියන්න . මම පුද්ගලිකව ගිහින් බලන්න කැමතියි

    උදාහරණයක් විදිහට - අහසින් ගමන් කිරීම , අහසේ භාවනා කිරීම වගේ

    දැන් දාර්ශනික කතා කියන්න එපා . එහෙම ඒ අය කරන්නේ නෑ හැමෝටම එහෙම බෑ කියලා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම හිතන් නෑ ලන්කාවේ ඇති කියලා
    ඒත් ඉන්දිආවේ ඉන්නවා අධිමානසිකබල ඇති පුද්ගලයන්
    මහර්ශි අර්වින්ද් ෆවුන්ඩේශන් එකට ගිහින් බලන්න www.pathofdivinelife.org
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    වචන හරඹ නැතුව යම් ප්‍රයෝගික දෙයක් සිදුකරලා පෙන්වන්න පුළුවන් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් ලංකාවේ ඉන්නවනම් කියන්න . මම පුද්ගලිකව ගිහින් බලන්න කැමතියි

    උදාහරණයක් විදිහට - අහසින් ගමන් කිරීම , අහසේ භාවනා කිරීම වගේ

    අහසෙන් ගමන් කලා කියල කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් තියනවද ?

    කිසිදු මගඵලයක් නොලැබූ ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ටත් මෙවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන්.නමුත් අභිඥ්ඥා ශක්තීන් නොමැති අරිහතුන් වහන්සේ නමකට එවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පෑමේ හැකියාවක් නෑ.

    අරිහතුන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්‍ය තුලින් සත්වයින් සසරින් එතෙර කරවනව.
     
    • Like
    Reactions: akshalikas

    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    අහසෙන් ගමන් කලා කියල කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් තියනවද ?

    කිසිදු මගඵලයක් නොලැබූ ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ටත් මෙවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන්.නමුත් අභිඥ්ඥා ශක්තීන් නොමැති අරිහතුන් වහන්සේ නමකට එවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පෑමේ හැකියාවක් නෑ.

    අරිහතුන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්‍ය තුලින් සත්වයින් සසරින් එතෙර කරවනව.

    :yes:
     
    • Like
    Reactions: akshalikas

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,757
    4,097
    113
    අහසෙන් ගමන් කලා කියල කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් තියනවද ?

    කිසිදු මගඵලයක් නොලැබූ ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ටත් මෙවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන්.නමුත් අභිඥ්ඥා ශක්තීන් නොමැති අරිහතුන් වහන්සේ නමකට එවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පෑමේ හැකියාවක් නෑ.

    අරිහතුන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්‍ය තුලින් සත්වයින් සසරින් එතෙර කරවනව.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: akshalikas

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අහසේ යන එකෙන් රහත් බව හොයන්න එපා බන්.

    අහසේ යන ඔක්කොම රහත් නෙමෙයි. පුළුවන් උනත් රහතුන් අහසෙන් යන්නෙත් නැති වෙන්න පුළුවන්.

    දැන් උඹ කෝම්පිට්ටු හදන්නේ නැහැනේ. හැබැයි බැරිකමක් නැහැනේ. හැබැයි කරන්නේ නැහැ. මොකද ඒකෙ ආතල් එකක් නැති නිසා. රහත් සිතත් ඒ වගේ. මේ ලෞකික සිත් තියෙන ප්රුතක්ජනයන්ට රහතෙකුගේ හිත ගැන දැනගන්න අමාරුයි.

    කාලෙන් කාලෙට සමාජෙට එක එක දේවල් එනවා දැන් අලුත්ම රැල්ල වෙන්නේ විවිදාකාරයේ බුදු දහම් ඇතිවීමයි

    මට තියෙන ප්‍රශ්නේ දැන් කොහොමද අපි නියම ධර්මය දේශන කෙනා හදුනාගන්නේ නියම රහත් කෙනා හදුනාගන්නේ

    දැන් ගොඩක් රහත් වුන අයත් ලංකාවේ ඉන්නවනේ . තව නොයෙක් මාර්ග ඵල ලභියොත් ඉන්නවා . හැමෝටම හොදට වචන හරඹ පුළුවන් නැත්තම් ඔය වගේ තත්වෙකට පත් වෙන්න බෑනේ

    වචන හරඹ නැතුව යම් ප්‍රයෝගික දෙයක් සිදුකරලා පෙන්වන්න පුළුවන් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් ලංකාවේ ඉන්නවනම් කියන්න . මම පුද්ගලිකව ගිහින් බලන්න කැමතියි

    උදාහරණයක් විදිහට - අහසින් ගමන් කිරීම , අහසේ භාවනා කිරීම වගේ

    දැන් දාර්ශනික කතා කියන්න එපා . එහෙම ඒ අය කරන්නේ නෑ හැමෝටම එහෙම බෑ කියලා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    ත්‍රිපිටකය කියවන්න ටිකක්. එතකොට යම් අවබෝධයක් ඒවි. ඊට පස්සෙ ස්වාමීන්වහන්සේලා කියන ධර්ම දේශනා අහද්දි ඒ ධර්ම දේශනා ඇසිය යුතු ඒවද නැති ඒවද කියලා තේරුම්ගන්න ඒක උපකාර වෙනවා.

    මම නම් පුද්ගලිකව ස්වාමීන්වහන්සේලා හැමෝම කියන ධර්ම දේශනා අහන්නේ නැහැ. මට Verified sources කීපයක් තියනවා. ඒ ස්වාමීන්වහන්සේලාගේ ධර්ම දේශනා පමණයි අහන්නේ. ඒ අහන ඒවත් කාලෙන් කාලෙට Verify කරන්න උත්සාහ කරනවා. ධර්මය දන්න විවිද අයත් එක්ක කතාබහ කරලා.
     
    • Like
    Reactions: akshalikas

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    හැම රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක්ටම ප්‍රාතිහාර පාන්න බෑ මචන්. ඒ නිසා
    ප්‍රාතිහාර වලින් අදුනගන්න බෑ රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක්ද කියල. දෙව්දත් තෙරුත් එක එක ප්‍රාතිහාර පාලනෙ අජාසත්ත රජුව එයාගේ පැත්තට හරෝගෙන හිටියේ. නමුත් දෙව්දත් තෙරුත් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් නෙවෙයිනෙ.....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දෙවදත්තත් අහසින් ගිහින් තමයි අනුගාමිකයෝ එකතුකර ගත්තේ.
    "ඔයා තාත්තා මරලා රජ වෙන්න මම බුදුන් මරලා බුදු වෙනවා" කියලා අජාසත්ට කියලා ඒ මිනිහත් ගොනාට අන්දවා ගත්තේ අහසින් ගිහින් තමයි.
    මාර්ග පල කෙසේ වෙතත් ආන් ඉන්නවා අවිචියේ.
     
    • Like
    Reactions: akshalikas

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දෙවදත්තත් අහසින් ගිහින් තමයි අනුගාමිකයෝ එකතුකර ගත්තේ.
    "ඔයා තාත්තා මරලා රජ වෙන්න මම බුදුන් මරලා බුදු වෙනවා" කියලා අජාසත්ට කියලා ඒ මිනිහත් ගොනාට අන්දවා ගත්තේ අහසින් ගිහින් තමයි.
    මාර්ග පල කෙසේ වෙතත් ආන් ඉන්නවා අවිචියේ.

    කන්ටැක්ට්ස් තියනවා වගේ උබට..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අහසෙන් ගමන් කලා කියල කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් තියනවද ?

    කිසිදු මගඵලයක් නොලැබූ ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ටත් මෙවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන්.නමුත් අභිඥ්ඥා ශක්තීන් නොමැති අරිහතුන් වහන්සේ නමකට එවැනි සෘධි ප්‍රාතිහාර්‍ය පෑමේ හැකියාවක් නෑ.

    අරිහතුන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්‍ය තුලින් සත්වයින් සසරින් එතෙර කරවනව.

    මචන් මම කාරුණික ඉල්ලීමක් කරානේඔය වගේ කතා එපා මට බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්කො
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැම රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක්ටම ප්‍රාතිහාර පාන්න බෑ මචන්. ඒ නිසා
    ප්‍රාතිහාර වලින් අදුනගන්න බෑ රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක්ද කියල. දෙව්දත් තෙරුත් එක එක ප්‍රාතිහාර පාලනෙ අජාසත්ත රජුව එයාගේ පැත්තට හරෝගෙන හිටියේ. නමුත් දෙව්දත් තෙරුත් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් නෙවෙයිනෙ.....

    ලංකාවේ ඉන්න එක රහත් කෙනෙක්ට වත් එහෙම බැරිද උබ දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දෙවදත්තත් අහසින් ගිහින් තමයි අනුගාමිකයෝ එකතුකර ගත්තේ.
    "ඔයා තාත්තා මරලා රජ වෙන්න මම බුදුන් මරලා බුදු වෙනවා" කියලා අජාසත්ට කියලා ඒ මිනිහත් ගොනාට අන්දවා ගත්තේ අහසින් ගිහින් තමයි.
    මාර්ග පල කෙසේ වෙතත් ආන් ඉන්නවා අවිචියේ.
    මට ඉස්සර ඒවා වැඩක් නෑ
    මචන් දැන් ලංකාවේ කෙනෙක් ඉන්නවනම් කියපන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ත්‍රිපිටකය කියවන්න ටිකක්. එතකොට යම් අවබෝධයක් ඒවි. ඊට පස්සෙ ස්වාමීන්වහන්සේලා කියන ධර්ම දේශනා අහද්දි ඒ ධර්ම දේශනා ඇසිය යුතු ඒවද නැති ඒවද කියලා තේරුම්ගන්න ඒක උපකාර වෙනවා.

    මම නම් පුද්ගලිකව ස්වාමීන්වහන්සේලා හැමෝම කියන ධර්ම දේශනා අහන්නේ නැහැ. මට Verified sources කීපයක් තියනවා. ඒ ස්වාමීන්වහන්සේලාගේ ධර්ම දේශනා පමණයි අහන්නේ. ඒ අහන ඒවත් කාලෙන් කාලෙට Verify කරන්න උත්සාහ කරනවා. ධර්මය දන්න විවිද අයත් එක්ක කතාබහ කරලා.

    මචන් මට ඕනේ ඇස ට බලලා තේරුම් ගන්න . කියවන්න නෙමේ එහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවනම් කියපන් දෙසැම්බර් නිවාඩු හින්දා බලන්න යන්න පුළුවන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම හිතන් නෑ ලන්කාවේ ඇති කියලා
    ඒත් ඉන්දිආවේ ඉන්නවා අධිමානසිකබල ඇති පුද්ගලයන්
    මහර්ශි අර්වින්ද් ෆවුන්ඩේශන් එකට ගිහින් බලන්න www.pathofdivinelife.org

    මචන් ලංකාවේ ඉන්නවනම් කියපන් ඉන්දියාවේ නම් යන්න ක්‍රමයක් නෑ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    උබ උබ කියන එක හරි අනිත් උන් වැරදි කියන මතෙනේ ඉන්නේ එක උබේ කැමැත්ත මට ඒවා අදාල නෑ පුලුවන්නම් මම උඩින් අහලා තියෙන දේට පිළිතුරක් දියන් මට ගිහින් බලන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අහසේ යන එකෙන් රහත් බව හොයන්න එපා බන්.

    අහසේ යන ඔක්කොම රහත් නෙමෙයි. පුළුවන් උනත් රහතුන් අහසෙන් යන්නෙත් නැති වෙන්න පුළුවන්.

    දැන් උඹ කෝම්පිට්ටු හදන්නේ නැහැනේ. හැබැයි බැරිකමක් නැහැනේ. හැබැයි කරන්නේ නැහැ. මොකද ඒකෙ ආතල් එකක් නැති නිසා. රහත් සිතත් ඒ වගේ. මේ ලෞකික සිත් තියෙන ප්රුතක්ජනයන්ට රහතෙකුගේ හිත ගැන දැනගන්න අමාරුයි.

    මචන් මම අහපු දේට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට ඉස්සර ඒවා වැඩක් නෑ
    මචන් දැන් ලංකාවේ කෙනෙක් ඉන්නවනම් කියපන්

    මේ දවස් වල කවුද දන්නේ නෑ යන්නේ! :no: මම උඩින් ගිය වෙලාවක PM එකක් දාන්නං! :yes: :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අරහතුන් වහන්සේ කියන්නෙ මැජික් පෙන්නන කෙනෙක්වත් , කාත් කවුරුවත් එක්ක කතාබහක් නැතුව බිම බලාගෙනම වඩින කෙනෙක්වත් නෙවෙයි.පෘතක්ජනයෙකුට බාහිර හැසිරීමෙන් අරිහතුන් වහන්සේ නමක් කොහොමවත්ම හඳුනගන්න බෑ.