බුදුදහම සහ මිත්‍යාව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න මට ගිහින් බලන්න

උබ මගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ ..ඒවා වැඩක් නෑනේ

මගේ අරමුණ එහෙම හැකියාවන් තියෙන කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවද කියලා දැනගැනීම
උබේ ෆොන් එක මොකක්ද? උබ සතු වටිනාම ගැජට් එක මොකක්ද කියපන්. (ජොක් නෙමෙයි ) කතාවකට මුල පුරන්න අහන්නේ..
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබේ ෆොන් එක මොකක්ද? උබ සතු වටිනාම ගැජට් එක මොකක්ද කියපන්. (ජොක් නෙමෙයි ) කතාවකට මුල පුරන්න අහන්නේ..

    එපා ඕනේ නෑ . උඩින් යන කෙනෙක් දන්නවනම් කියන්න
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න මට ගිහින් බලන්න

    උබ මගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ ..ඒවා වැඩක් නෑනේ

    මගේ අරමුණ එහෙම හැකියාවන් තියෙන කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවද කියලා දැනගැනීම

    බණ අහල නිවන් මාර්ගයේ ගමන් කරන්න අදහසක් නැත්නම් දැන ගත්ත කියල කිසිම ඵලයක් නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බණ අහල නිවන් මාර්ගයේ ගමන් කරන්න අදහසක් නැත්නම් දැන ගත්ත කියල කිසිම ඵලයක් නෑ.

    උබ අයෙ මගුලක් කියවනවා උබ එහෙම කෙනෙක් දන්නවනම් කියපන් . ප්‍රතිපල වැඩක් නෑ . මට ඕනේ මගේ ඇස ට දකින්න එහෙම අය ඉන්නවා කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම උඩින් යනව ලබන සෙනසුරදා.. වරෙන් කටුනායකට..

    උබ රට යනවනම් මටත් ජොබක් සෙට් කරපන් ලංකාවේ නැත්තම් එහෙ හරි ගිහින් බලමු
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ රට යනවනම් මටත් ජොබක් සෙට් කරපන් ලංකාවේ නැත්තම් එහෙ හරි ගිහින් බලමු
    උබ දැන් ඔය වෙන කතාවක්නේ කියන්නේ.. උඩින් යන උන් බලන්න අහලා දැන් ජොබ්ස් හොයන්නේ..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ දැන් ඔය වෙන කතාවක්නේ කියන්නේ.. උඩින් යන උන් බලන්න අහලා දැන් ජොබ්ස් හොයන්නේ..

    ලංකාවේ නැත්තම් ඔය යන රටක හරි බලන්න පුළුවන්නේ අනික පිටරටවල් වල ඇවිදින්න යන්න මට සල්ලි නෑ ඒ රටක බලන්න යනවනම් එහෙන් ජොබ් එකක් වත් කරගෙන කියක් හරි හොයාගෙන තමා ඇවිදින්න වෙන්නේ

    ඒවා වැඩක් නෑ ලංකාවේ ඉන්නවනම් විතරක් කියන්න රට යන්න ඕනේ නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඩින් යන්න පුලුවන් කෙනෙක් ඉන්නවාලු ගම්පහ පැත්තට වෙන්න.වැඩි විස්තර අහන්න එපා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඩින් යන්න පුලුවන් කෙනෙක් ඉන්නවාලු ගම්පහ පැත්තට වෙන්න.වැඩි විස්තර අහන්න එපා.

    මට pm එකක් හරි දාපන් විස්තර මම ලබන මාසේ යනවා බලන්න
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    මචන් ධර්මය ගැන හරියට දැනගෙන කථා කරන්න. රහත් වෙන හැමෝටම අහසින් යනවා වගේ ප්‍රාතිහාර්ය පාන්න බෑ. ප්‍රාතිහාර්ය පාන්න කසිණ භාවනා කරලා ඒ ඒ ධ්‍යානයන්ට සම වදින්න ඕන. කසිණ භාවනා සිදුහත් උතුමා ඉපදින්න කලින් පවා තිබුණා. කසිණ භාවනාවලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න විදර්ශනා වඩන්න ඕන. රහත් වීමෙත් ප්‍රාතිහාර්ය පෑමෙත් සම්බන්ධයක් නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහසේ යන එකෙන් රහත් බව හොයන්න එපා බන්.

    අහසේ යන ඔක්කොම රහත් නෙමෙයි. පුළුවන් උනත් රහතුන් අහසෙන් යන්නෙත් නැති වෙන්න පුළුවන්.

    දැන් උඹ කෝම්පිට්ටු හදන්නේ නැහැනේ. හැබැයි බැරිකමක් නැහැනේ. හැබැයි කරන්නේ නැහැ. මොකද ඒකෙ ආතල් එකක් නැති නිසා. රහත් සිතත් ඒ වගේ. මේ ලෞකික සිත් තියෙන ප්රුතක්ජනයන්ට රහතෙකුගේ හිත ගැන දැනගන්න අමාරුයි.
    11.gif
    11.gif
    :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.
    2008 piriniwan pawa swaminwahanseda??lamai dennada 3nada ekkama pawidi une !!un wahanse ganada kiyanne :cool:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් ධර්මය ගැන හරියට දැනගෙන කථා කරන්න. රහත් වෙන හැමෝටම අහසින් යනවා වගේ ප්‍රාතිහාර්ය පාන්න බෑ. ප්‍රාතිහාර්ය පාන්න කසිණ භාවනා කරලා ඒ ඒ ධ්‍යානයන්ට සම වදින්න ඕන. කසිණ භාවනා සිදුහත් උතුමා ඉපදින්න කලින් පවා තිබුණා. කසිණ භාවනාවලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න විදර්ශනා වඩන්න ඕන. රහත් වීමෙත් ප්‍රාතිහාර්ය පෑමෙත් සම්බන්ධයක් නෑ.

    මට ඒ වගේ හැකියාවන් තියෙන කෙනෙක් දකින්න ඕනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සල්ලි නෑ :no: :no: :no:
    ඔය අහසින් යන ඒවානම් උබට මෙහෙන් බලා ගන්න අමාරු වෙයි .තර්කානුකුලව ඔය වැඩේ පංච අබිඥලාභී රහතන් වහන්සේ නමක් හැර කසින් භාවනා වලින් වඩන කෙනෙක් ඉන්නවනම් ඔය තත්වයක් ඇති කරගන්න අවුරුදු 20 ක් වගේ යනවා මන් දන්නා තරමින් ..රහතන් වහන්සේ නමක් ඕවා කරන්න යන්නේ නෑ අර කෝම්පිට්ටු උදාහරනේ වගේ උන්වහන්සේට පුළුවන් උනත් එකෙන් උන් වහන්සේට වැඩක් නෑ .දැන් කෙනෙක් ගිහින් උන්වහන්සේට ආරාදන කලොත් හරියට පොඩි එකෙක් අපිට මාමේ කොම්පිට්ටුවක් හදලා දෙන්නකෝ කියලා අපි මහා කැමැත්තකින් නෙවේනේ කරන්නේ කරන්න ඕනවට කරනවනේ .කවුරු හරි උපාසකයෙක් මිනිසුන්ට මෙහෙම දෙයක් තියනවා ඒ දේ සත්‍ය බව පැහැදිලි කරන්න විදියක් නෑ කරුණාවෙන් යමක් මේ මිනිසුන්ට පෙන්වා දෙන්න කිවොත් සමහර විට ඔය අහසින් ගමන් කරන එකක් එහෙම බලන්න පුළුවන් වේවි .ඕක ගැනත් මට විශ්වාසයක් නෑ .භාවය උදුරා දැමු මහා උතුමෙක් ඕවා කරන්න නෙවේ ඉන්නේ.උන්වහන්සේට ආස්වාසයේ ඉදන් රුපයක් දකින එකත් මහා විඩාවක් ..උන්වහන්සේ ජිවත් වෙන්නේ කෙනෙක්ට ධර්මාවබෝදය ලබා දෙන්න විතරනේ .ඉතින් ඒ සදහා මොකකට හරි ඉර්දියක් දක්වන්න වෙලා එකට ආරාදන කලොට් දකින්න ලැබේවි .එත් ඉතින් ඕක වීමේ සම්භාවිතාව මිලියනයෙන් එකකටත් අඩුයි :baffled: