වැල හංගන්න

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වැල හංගන්න




    වැල හංගන්න software හොයන්න නිතරම ත්‍රෙඩ් වැටෙනවනෙ

    :P:P
    මෙන්න folder hide කරන්න නියම භාන්ඩයක්

    101-1.png

    සල්ලි දීලා ගන්න එකක් නිකන් දෙනවා


    wisefolderhiderpro-boox.png




    Hide and Encrypt Your Folders or Files!

    12-month license / 1 PC free for The Windows Club users.

    තව ලයිසන් 3600ක් විතර තියනවා ඉක්මනට ගනිල්ලා.




    මෙන්න මෙකෙන් කරන්න පුලුවන් වැඩ



    Wise Folder Hider Pro Giveaway

    Wise Folder Hider Pro adopts advanced encryption algorithm, providing much more enhanced security than the free version for files and folders on your Windows PC. Wise Folder Hider Pro defends your private files from being read even when found by a disk tool.
    Why choose Wise Folder Hider Pro? Encrypt hidden files and foldersQuick hide via context menuSecond password makes files & folders double secureAutomatic password recoveryMore secure and convenient to modify protected filesAutomatically update to the latest versionLow resource consumption & high compatibility

    මෙන්න ලින්ක් එක


    Code:
    http://www.wisecleaner.com/giveaway/WFH/thewindowsclub.html








     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා මහේෂ් ඔවානන්..
    වැදගත් දොස්තර මහත්තයෙක් එලකිරි ළාබාල දරුවන්ට දෙන ආදර්ශ මේවද?

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: maheshsenadheera

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොව්වා නරක ආදර්ශ අපි බලාපොරොත්තු උනේ නැ ඔයා මෙහෙම දෙයක් කරයි කියලා
    ඊයා බ්‍රෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කොහොමහරි මහේෂ් බ්රෝවත් අල්ලා ගත්තා නෙහ් :rolleyes::rolleyes::rolleyes:

    මහේෂ් බ්‍රෝ මූටත් බෙහෙත් කරයිද දන්නේ නැහැ.. මූත් කොහොමත්.....:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මහේෂ් බ්‍රෝ මූටත් බෙහෙත් කරයිද දන්නේ නැහැ.. මූත් කොහොමත්.....:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol: :rofl: බකස් ගලා හිනා ගියා බ්‍රෝ එහා පැත්තේ එකා අහනවා මොකෝ කියලා
    :rofl::rofl: ඔව් ඔව් ඒ බෙහෙත් වලින් මු ගොඩයයි නෙහ් :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol: :rofl: බකස් ගලා හිනා ගියා බ්‍රෝ එහා පැත්තේ එකා අහනවා මොකෝ කියලා
    :rofl::rofl: ඔව් ඔව් ඒ බෙහෙත් වලින් මු ගොඩයයි නෙහ් :baffled::baffled::baffled:

    :baffled::baffled::baffled: ඒත් මමනන් හිතන්නෙ නැහැ මේ කොටාට තියෙන අමාරුවනන් සනීප වෙයි කියල.. :no::no::baffled::baffled: