thun weni parshawayath horu,madaviyo,marayo,minimaruwoma thamai ekai
දැන් කාලෙ හරි මචං...
ඕක මෙච්චර කල් ගියේ මහින්දලා ගොඩාක් කාලයක් පාලනය කල නිසා..
දැන් හැමෝම දන්නවා මේ ආණ්ඩුවත්, මහින්දලගේ එකම වගේ තමා කියලා...
විශේෂයෙන් තරුණ අය දන්නවා රටේ වෙන්නේ මේකයි කියලා
ඔව් හැබැයි මචං ලප අනුරලා හරි නොගියට ඕකේ ඉන්න හදුන් නෙත්ති වගේ අය අවංක මිනිස්සු
මොනාද බන් මහින්ද කරේ??? රනිල හොරාකාල මට්ටු උනාම ඒකටත් පලි මහින්ද්ද..හොද උස්සහයක් ඒත් අසාර්තකයි වෙස්මූන බැදගෙන දගලන unp කුක්කො හදුන ගන්න එක මහා ලොකු දෙයක් නෙමේ..
Mahinda, Ranil monawada meee ratata nokale??? ubalata oya oluwa athule molayak thibba nam owa therenawa..
nikan moda katha kiyanna epa ban.. mahindawa aaraksah karanna one nam wena thred ekaka eka karapan.. meke ubala vege paksha minissu wendagena inna unta thiyana tread ekak neme..

පට්ට ටෝක්ස් එක පුතී! මේකෙත් සෑහෙන නිවට දේශපාලන වන්දනා කරුවෝ සෑහෙන්න ඉන්නවා
රනිල් නම් රටට කරල තියෙන්නෙ මිනි පරපු එකයි හොරා කාපු එකයි කොටින්ට ජාතිය අගම පාවා දුන්න එකයිනෙ..මහින්ද එහෙම මනුස්සයෙක් නෙමේ , කොටින්ගෙ බොම්බ කකා බල්ලො බලල්ලු වගේ කෑලි කෑලිවලට කැඩිල මැරුන එක නතර කරපු වීරයෙක් මහින්ද කියන්නෙ..උබල මේ දගලන්නෙ මොකෝ කියල හිතාගන්ඩ අමාරු නැ...රනිල් කියන බල්ල වැලලෙන්ඩ යද්දි ඇගේ ඉන්න මැක්කො දගලනව තමා..
ඉතිං ඇයි පුතී ඔච්චර වටින මහින්ද උත්තමයා පැරදුනේ?
මහින්ද , රනිල් , ගොටා JVP කියන නාකි කාලකන්නි ටික එලවන්න කලේ ඇවිත්
අපිට අඩුම වයස 40 අඩු ජනාධිපති කෙනෙක් ඕනේ
මචන් erozan බ්රෝ උගෙ දෙයක් කිව්වවේ.. අපේ ටොපික් එකට එමු.. මම ඇහුවා වෘතීකයන්ගෙන් පක්ශයක් එනවා කියල නිවුස් එකක්.. යුනි ලෙක්චරස් ලා.. ඉන්ජො.. ඒවගේ සීන් එකක්.. එහෙම ආවොත් නම් ගොඩ යයිද??