අවුරුදු 70ක් හොරුන් යටතේ...........

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659
    113
    අවුරුදු 70ක් හොරුන් යටතේ...........

    අවුරුදු 70ක් හොරුන් යටතේ, මදාවියෝ යටතේ, මැරයෝ යටතේ, මිනීමරුවො යටතේ මාරුවෙන් මාරුවට පාලනය වෙලත් ඇයි මේරටේ මිනිස්සුන්ට තුන්වන පාර්ශවයක් ගැන හිතන්න බැරි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් කාලෙ හරි මචං...
    ඕක මෙච්චර කල් ගියේ මහින්දලා ගොඩාක් කාලයක් පාලනය කල නිසා..
    දැන් හැමෝම දන්නවා මේ ආණ්ඩුවත්, මහින්දලගේ එකම වගේ තමා කියලා...
    විශේෂයෙන් තරුණ අය දන්නවා රටේ වෙන්නේ මේකයි කියලා
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thun weni parshawayath horu,madaviyo,marayo,minimaruwoma thamai ekai

    ඔව් හැබැයි මචං ලප අනුරලා හරි නොගියට ඕකේ ඉන්න හදුන් නෙත්ති වගේ අය අවංක මිනිස්සු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කාලෙ හරි මචං...
    ඕක මෙච්චර කල් ගියේ මහින්දලා ගොඩාක් කාලයක් පාලනය කල නිසා..
    දැන් හැමෝම දන්නවා මේ ආණ්ඩුවත්, මහින්දලගේ එකම වගේ තමා කියලා...
    විශේෂයෙන් තරුණ අය දන්නවා රටේ වෙන්නේ මේකයි කියලා

    මොනාද බන් මහින්ද කරේ??? රනිල හොරාකාල මට්ටු උනාම ඒකටත් පලි මහින්ද්ද..හොද උස්සහයක් ඒත් අසාර්තකයි වෙස්මූන බැදගෙන දගලන unp කුක්කො හදුන ගන්න එක මහා ලොකු දෙයක් නෙමේ..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම හිතන්නේ 3 වෙනි පාර්ශවය වෙන පාර්ශවයක් හෝ අවම වශයෙන් JVP..(වෙන පාර්ශවයක් නම් හොඳයි ) ඔය මිනී මරුවෝ කියම අයගෙන් අනන්නෙ
    1.මේ අය මිනී මරලා නැද්ද?? JVP විතරද ඒ කාලේ මිනී මැරුවේ??
    2.UPFA,UNP අපේ සල්ලි ගසා කාල තියන හැටියට අනාගත පරම්පරා ගානකගේ ආර්ථික ඝාතකයො නෙමේද මේ අය?
    :angry::angry::angry:
     
    • Like
    Reactions: snm1990

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොනාද බන් මහින්ද කරේ??? රනිල හොරාකාල මට්ටු උනාම ඒකටත් පලි මහින්ද්ද..හොද උස්සහයක් ඒත් අසාර්තකයි වෙස්මූන බැදගෙන දගලන unp කුක්කො හදුන ගන්න එක මහා ලොකු දෙයක් නෙමේ..

    Mahinda, Ranil monawada meee ratata nokale??? ubalata oya oluwa athule molayak thibba nam owa therenawa..
    nikan moda katha kiyanna epa ban.. mahindawa aaraksah karanna one nam wena thred ekaka eka karapan.. meke ubala vege paksha minissu wendagena inna unta thiyana tread ekak neme..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659
    113
    Mahinda, Ranil monawada meee ratata nokale??? ubalata oya oluwa athule molayak thibba nam owa therenawa..
    nikan moda katha kiyanna epa ban.. mahindawa aaraksah karanna one nam wena thred ekaka eka karapan.. meke ubala vege paksha minissu wendagena inna unta thiyana tread ekak neme..

    පට්ට ටෝක්ස් එක පුතී! මේකෙත් සෑහෙන නිවට දේශපාලන වන්දනා කරුවෝ සෑහෙන්න ඉන්නවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda, Ranil monawada meee ratata nokale??? ubalata oya oluwa athule molayak thibba nam owa therenawa..
    nikan moda katha kiyanna epa ban.. mahindawa aaraksah karanna one nam wena thred ekaka eka karapan.. meke ubala vege paksha minissu wendagena inna unta thiyana tread ekak neme..

    රනිල් නම් රටට කරල තියෙන්නෙ මිනි පරපු එකයි හොරා කාපු එකයි කොටින්ට ජාතිය අගම පාවා දුන්න එකයිනෙ..මහින්ද එහෙම මනුස්සයෙක් නෙමේ , කොටින්ගෙ බොම්බ කකා බල්ලො බලල්ලු වගේ කෑලි කෑලිවලට කැඩිල මැරුන එක නතර කරපු වීරයෙක් මහින්ද කියන්නෙ..උබල මේ දගලන්නෙ මොකෝ කියල හිතාගන්ඩ අමාරු නැ...රනිල් කියන බල්ල වැලලෙන්ඩ යද්දි ඇගේ ඉන්න මැක්කො දගලනව තමා..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පට්ට ටෝක්ස් එක පුතී! මේකෙත් සෑහෙන නිවට දේශපාලන වන්දනා කරුවෝ සෑහෙන්න ඉන්නවා

    නිවට වෙන්නේ පක්ශ වන්දනාවේ ,පුද්ගල වන්දනාවේ යන අය බ්‍රෝ.. අපිට අභිමානයක් තියන්වා.. අපි එක එකාට ඕන විදියට නැටවෙන්නෙ නෑ.. උඹල වගේ.. අපි මොලෙන් හිතලා තීරණ ගන්නේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659
    113
    රනිල් නම් රටට කරල තියෙන්නෙ මිනි පරපු එකයි හොරා කාපු එකයි කොටින්ට ජාතිය අගම පාවා දුන්න එකයිනෙ..මහින්ද එහෙම මනුස්සයෙක් නෙමේ , කොටින්ගෙ බොම්බ කකා බල්ලො බලල්ලු වගේ කෑලි කෑලිවලට කැඩිල මැරුන එක නතර කරපු වීරයෙක් මහින්ද කියන්නෙ..උබල මේ දගලන්නෙ මොකෝ කියල හිතාගන්ඩ අමාරු නැ...රනිල් කියන බල්ල වැලලෙන්ඩ යද්දි ඇගේ ඉන්න මැක්කො දගලනව තමා..

    ඉතිං ඇයි පුතී ඔච්චර වටින මහින්ද උත්තමයා පැරදුනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං ඇයි පුතී ඔච්චර වටින මහින්ද උත්තමයා පැරදුනේ?

    පැරදුනේ තොපි වගේ පොල් බූරුවො රැලක් යහපාලනේ ප්‍රජාත්‍රන්ත්‍රවාදෙ සුපිරිසිදු දේශපාලනේ උදාකරගන්ඩ නිවටයෙක් ජනාධිපතිකරගෙන *න්නයෙක් අගමැතිකර ගත්ත නිසා...අන්තිමට පෝලිමේ ඉදල බූලියට පෙට්ටල් ගන්න තැනටම වැටුන..තවත් ලැජ්ජ නැ ..තව දිපල්ල..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් erozan බ්‍රෝ උගෙ දෙයක් කිව්වවේ.. අපේ ටොපික් එකට එමු.. මම ඇහුවා වෘතීකයන්ගෙන් පක්ශයක් එනවා කියල නිවුස් එකක්.. යුනි ලෙක්චරස් ලා.. ඉන්ජො.. ඒවගේ සීන් එකක්.. එහෙම ආවොත් නම් ගොඩ යයිද??
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    මහින්ද , රනිල් , ගොටා JVP කියන නාකි කාලකන්නි ටික එලවන්න කලේ ඇවිත්
    අපිට අඩුම වයස 40 අඩු ජනාධිපති කෙනෙක් ඕනේ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මහින්ද , රනිල් , ගොටා JVP කියන නාකි කාලකන්නි ටික එලවන්න කලේ ඇවිත්
    අපිට අඩුම වයස 40 අඩු ජනාධිපති කෙනෙක් ඕනේ

    1000% එකඟයි මචන්.. තව 55න් පස්සේ ඇමති කම් බෑ..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ලෙචාලම විතරක් නෙම්.. මම කිව්වේ උදාහරනයක්.. ඉන්ජො,ඩොක්කු, ලොයස්ලා ඔක්කෝගෙම එකතුවක් ආරන්චි හැටියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් erozan බ්‍රෝ උගෙ දෙයක් කිව්වවේ.. අපේ ටොපික් එකට එමු.. මම ඇහුවා වෘතීකයන්ගෙන් පක්ශයක් එනවා කියල නිවුස් එකක්.. යුනි ලෙක්චරස් ලා.. ඉන්ජො.. ඒවගේ සීන් එකක්.. එහෙම ආවොත් නම් ගොඩ යයිද??

    දන් 2015 මොකෝ උනේ...මහා ඒකාධිපතිය එලවන්ඩ නිවටයෙක්ටයි *න්නයෙක්ටයි චන්දෙ දුන්න....මම එහෙම කියුවට ඔය චන්දෙ දුන්න බූරුවො කියුවෙ ආර්තික ඔස්තාරුයි මහා යහපාලකයයි කියලනෙ...උනේ මොකද කියල දන්නවනෙ...ආයෙ මම අමුතුවෙන් කියල දෙන්ඩ දෙයක් නැ...
    2015 උන අනික තමා ඔය කරගන්ඩ දගලන්නෙ..කටත් ඇරගෙන බලාගෙන ඉදපන් වෙනස කටටම වැටෙයි..