මුගාබේ ජන්ද තිබ්බේ නෑ, විපක්ෂයක් තියෙන්න දුන්නෙත් නෑ . අපිට එහෙම එකක් ඕනේ නෑ ඕනේ රට හදන්න සිරාවට බොක්කක් තියන සෙට් එක්කුයි උන් ඉල්ලන පාරට හරියට චන්දේ දෙන එකයි. ඒක මේ කපේදි වෙන්නේ නෑ , හොද උන් ඉල්ලනෙත් නෑ අපේ උන් ඉල්ලුවට ඌට දෙන්නෙත් නෑ , හැමදාම ජාරා යක්කු පාරිමේන්තු යවලා කනවෝ කනවෝ ගානව. හමුදා පාලනයක් ආව කියමු කාටද දෙන්නේ ඉට පස්සේ , හමුදාදාවම රට පාලනය කරන්නද ඒකෙන් වෙන්නේ අපිට සම්බාදක අර මගුල් මේ මගුල් කියලා අපිව හිර කරනවා ප්‍රජාත්‍රන්ත්‍රයට පලයව් කියලා. අපි හිරවෙලා ඉවරයි බොලව් උබලට තාම තේරෙන්නේ නෑ.. අවුරුදු 63 තාම සුද්දා හදපු ට්‍රේන් ලයින්ටිකට හරියන්න අපේ ආණ්ඩු වලට 20% කරගන්න බැරි උනා. අපි හැම ගෝලීය දර්ෂකයයින්ම පල්ලෙහාට වැටිලා ණය වෙලා වණ වෙලා ඉන්නේ දැන් . නිකන් හුස්ම වැටෙන නිසා දුවනවා. ලංකාවට සිව්වැනි බලවේගයක් අවශ්‍යයි රට සිරාවට ගොඩ ගන්න පුලුවන් ඉගෙන ගත්ත හැකියවක් තියන මිනිස්සු. ආගමික සංකෘතික බැදීම් මධ්‍යස්ථ කරගත් බලවේගයක් , රටේ ආර්ඨකය රටේ මිනිස්සුගේ මහන්සියෙන් හොඩගන්න පුලුවන් බලවේගයක් , නීතිය පිලිපදින සැමට ඒක සේ සලකන බලවේගයක් ඕනේ. ඒ තමා අවසාන තුරුම්පුව. ගන්න පුලුවන් නම් කාට හරි සෑහෙන්න කට්ටක් වෙන්නවා ලී කුවායු , නෙල්සන් මැන්ඩෙලා වගේ ගේමක් ගහන්න . ඒ ඇරෙන්න කියන්න තියෙන්නේ ලංකාව ටයිම් බෝබයක් වගේ කියලතමා . මට බැනපන් අවුලක් නෑ මේක තමා යථාර්තය , මං හිතන්නේ මං එක්ක එකග වෙන්න යම් කිසි පිරිසක් ඉදී