ලංකාවට

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ලංකාවටත් සිම්බාබ්වේ වගේ හදිසි හමුදා පාලනයක් අවශ්‍ය යැයි හතන්නේ මම විතරද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,962
    34,388
    113
    ලංකාවටත් සිම්බාබ්වේ වගේ හදිසි හමුදා පාලනයක් අවශ්‍ය යැයි හතන්නේ මම විතරද?

    අම්මපා මටත් හිතෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ අංගොඩ ඉන්න ඕනෙ අය ගොඩ දෙනෙක් ප්‍රතිකාර වලට යොමු වෙන්නැතුව ලංකාවෙ හැම තැනම ඉන්නව :D එයාල ගාව ඔය වගේ අදහස් ඕනෙ තරම් තියෙනව :baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නෑ අංගොඩ ඉන්න ඕනෙ අය ගොඩ දෙනෙක් ප්‍රතිකාර වලට යොමු වෙන්නැතුව ලංකාවෙ හැම තැනම ඉන්නව :D එයාල ගාව ඔය වගේ අදහස් ඕනෙ තරම් තියෙනව :baffled:

    :yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපෝ epa...වෙල් විදානේ වගේ බුලට් එකක් අතට රට ගියොත් සදා සොත්ති..:baffled:. ලංකාවෙ මිනිස්සුන්ගෙ පෙර පිනකටද කොහෙද අර චන්දෙන් පොර පත්වුනේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි අපේ කැමැත්තෙන්ම මනාපේ දීල අපිව පාලනය කරන්න යවන උනුත් පිස්සු කෙලිනකොට අපේ කැමැත්ත නැතුව පත්වෙන හමුදා නායකයෙක් අපි ගැන හිතයිද :no: උන් ඊට වඩා පිස්සු නටනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි අපේ කැමැත්තෙන්ම මනාපේ දීල අපිව පාලනය කරන්න යවන උනුත් පිස්සු කෙලිනකොට අපේ කැමැත්ත නැතුව පත්වෙන හමුදා නායකයෙක් අපි ගැන හිතයිද :no: උන් ඊට වඩා පිස්සු නටනවා.
    :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,558
    113
    සේදවත්ත
    මුගාබේ ජන්ද තිබ්බේ නෑ, විපක්ෂයක් තියෙන්න දුන්නෙත් නෑ . අපිට එහෙම එකක් ඕනේ නෑ ඕනේ රට හදන්න සිරාවට බොක්කක් තියන සෙට් එක්කුයි උන් ඉල්ලන පාරට හරියට චන්දේ දෙන එකයි. ඒක මේ කපේදි වෙන්නේ නෑ , හොද උන් ඉල්ලනෙත් නෑ අපේ උන් ඉල්ලුවට ඌට දෙන්නෙත් නෑ , හැමදාම ජාරා යක්කු පාරිමේන්තු යවලා කනවෝ කනවෝ ගානව. හමුදා පාලනයක් ආව කියමු කාටද දෙන්නේ ඉට පස්සේ , හමුදාදාවම රට පාලනය කරන්නද ඒකෙන් වෙන්නේ අපිට සම්බාදක අර මගුල් මේ මගුල් කියලා අපිව හිර කරනවා ප්‍රජාත්‍රන්ත්‍රයට පලයව් කියලා. අපි හිරවෙලා ඉවරයි බොලව් උබලට තාම තේරෙන්නේ නෑ.. අවුරුදු 63 තාම සුද්දා හදපු ට්‍රේන් ලයින්ටිකට හරියන්න අපේ ආණ්ඩු වලට 20% කරගන්න බැරි උනා. අපි හැම ගෝලීය දර්ෂකයයින්ම පල්ලෙහාට වැටිලා ණය වෙලා වණ වෙලා ඉන්නේ දැන් . නිකන් හුස්ම වැටෙන නිසා දුවනවා. ලංකාවට සිව්වැනි බලවේගයක් අවශ්‍යයි රට සිරාවට ගොඩ ගන්න පුලුවන් ඉගෙන ගත්ත හැකියවක් තියන මිනිස්සු. ආගමික සංකෘතික බැදීම් මධ්‍යස්ථ කරගත් බලවේගයක් , රටේ ආර්ඨකය රටේ මිනිස්සුගේ මහන්සියෙන් හොඩගන්න පුලුවන් බලවේගයක් , නීතිය පිලිපදින සැමට ඒක සේ සලකන බලවේගයක් ඕනේ. ඒ තමා අවසාන තුරුම්පුව. ගන්න පුලුවන් නම් කාට හරි සෑහෙන්න කට්ටක් වෙන්නවා ලී කුවායු , නෙල්සන් මැන්ඩෙලා වගේ ගේමක් ගහන්න . ඒ ඇරෙන්න කියන්න තියෙන්නේ ලංකාව ටයිම් බෝබයක් වගේ කියලතමා . මට බැනපන් අවුලක් නෑ මේක තමා යථාර්තය , මං හිතන්නේ මං එක්ක එකග වෙන්න යම් කිසි පිරිසක් ඉදී
     
    Nov 12, 2016
    54
    5
    0
    ලංකාවටත් සිම්බාබ්වේ වගේ හදිසි හමුදා පාලනයක් අවශ්‍ය යැයි හතන්නේ මම විතරද?

    මමනං හිතන්නෙ නෑ.. හමුදා පාලනයක් ඔන වේ කියලා... ඊලඟ ජන්දෙන් කුරුදුවතේ හාමුයි... මෙත්පල් නිරිදුයි... නිවාස අඩස්සියටම යවයි... යහපාලනේට සප් කරපු මම දන්න එකෙක් වත් මුන්ට හොඳ කියන්නේ නෑ...
    ඊලන්ග පාර මොන යකා අනික් පැත්තෙන් ඉල්ලුවත් උඩින්ම දිනනවා....
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    නෑ අංගොඩ ඉන්න ඕනෙ අය ගොඩ දෙනෙක් ප්‍රතිකාර වලට යොමු වෙන්නැතුව ලංකාවෙ හැම තැනම ඉන්නව :D එයාල ගාව ඔය වගේ අදහස් ඕනෙ තරම් තියෙනව :baffled:

    :baffled: