4WD ekak ganin ....
Gt version eka 4wd withrai thiyenne wage!!
meke hybrid non hybride kiyala model 2k enawada?meke 1200cc engine ekak neda enne?mekata me engine eka athi da![]()
man danna widiyata non hybrid eka tamai 1.2CC eken enne. 1.8CC eka enna hybrid walata. but not sure. 1.2 athi weida manda.
chr wala fuel consumption kohomada 1.2GT vesion and 1.8 hybrid version

10k wt karai da colombo to maharagama wage area eke.![]()
chr wala fuel consumption kohomada 1.2GT vesion and 1.8 hybrid version
1.8 එක පෙට්රල් කරන ප්රමාණය වැඩියි. කොහොමත් 30 ක් නම් කරන්නේ නැහැ 20 - 24 වගේ නම් කරනවා . ප්රියස් එකයි CHR එකයි අතර වෙනසක් නැහැ
1.2 එක 15 - 18 උපරිම යන්නේ. දැනට තියෙන බඩුත් එක්ක 1200CC එක තම ගොඩක් අය ගන්නේ .
1200 CC ST - 6.5M ඉදලා ගන්න පුළුවන්
1200 CC GT - 7.2M ඉදලා ගන්න පුළුවන්

Colombo wala 15k karanawa nm watinawa.
Colombo wala 15k karanawa nm watinawa.