TOYOTA CH-R 2017 UNITS AVAILABLE

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    meke hybrid non hybride kiyala model 2k enawada?meke 1200cc engine ekak neda enne?mekata me engine eka athi da :rolleyes:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    10k wt karai da colombo to maharagama wage area eke. :sorry:
    chr wala fuel consumption kohomada 1.2GT vesion and 1.8 hybrid version

    1.8 එක පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩියි. කොහොමත් 30 ක් නම් කරන්නේ නැහැ 20 - 24 වගේ නම් කරනවා . ප්‍රියස් එකයි CHR එකයි අතර වෙනසක් නැහැ

    1.2 එක 15 - 18 උපරිම යන්නේ. දැනට තියෙන බඩුත් එක්ක 1200CC එක තම ගොඩක් අය ගන්නේ .

    1200 CC ST - 6.5M ඉදලා ගන්න පුළුවන්
    1200 CC GT - 7.2M ඉදලා ගන්න පුළුවන්
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    1.8 එක පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩියි. කොහොමත් 30 ක් නම් කරන්නේ නැහැ 20 - 24 වගේ නම් කරනවා . ප්‍රියස් එකයි CHR එකයි අතර වෙනසක් නැහැ

    1.2 එක 15 - 18 උපරිම යන්නේ. දැනට තියෙන බඩුත් එක්ක 1200CC එක තම ගොඩක් අය ගන්නේ .

    1200 CC ST - 6.5M ඉදලා ගන්න පුළුවන්
    1200 CC GT - 7.2M ඉදලා ගන්න පුළුවන්

    Colombo wala 15k karanawa nm watinawa.:)