ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    DN44Kt6WsAE89jZ

    Educate people about bch, the real btc and let them take the early benifit as well...!!! That’s what I’m doing. I don’t care if u laugh or not. 😂😂😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    LISK ගන්න ගේ විකුනපු අයට දැන් සතුටු ඇති :baffled:

    හිතුවා වගේම news එකේ power බැස්සම LISK බැස්සා :rofl:

    chart අනන් මනං කතා නැහැ..news එක නිසා උද ගියා,news එකේ හුලන් බැස්සම අඩු වීගෙන යනවා :dull:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    LISK ගන්න ගේ විකුනපු අයට දැන් සතුටු ඇති :baffled:

    හිතුවා වගේම news එකේ power බැස්සම LISK බැස්සා :rofl:

    chart අනන් මනං කතා නැහැ..news එක නිසා උද ගියා,news එකේ හුලන් බැස්සම අඩු වීගෙන යනවා :dull:

    What news. Any way down una ne :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    What news. Any way down una ne :P

    ඉතින් මුල ඉදන් කිව්වනේ 22න් පස්සේ ඕක බහිනවා කියලා..අරු කිව්වේ 22 පස්සේ ගන්න වෙන්නේ නැහැ කියලා :dull::P
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299

    Ohoma thamai wave ekak eka parata yanne naha.ant share mathakai ne.a wage thamai:yes:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    LISK ගන්න ගේ විකුනපු අයට දැන් සතුටු ඇති :baffled:

    හිතුවා වගේම news එකේ power බැස්සම LISK බැස්සා :rofl:

    chart අනන් මනං කතා නැහැ..news එක නිසා උද ගියා,news එකේ හුලන් බැස්සම අඩු වීගෙන යනවා :dull:
    Habai ube theory eka Hari .WTC wuna wage thamai.godak un proffit awama salli adinawa.aken adahas wenne na coin eka dead wenawa kiyala.ehema kadagena bidgena eka digatama Mona coin ekakwath up wenne na.ubalata pissuda ban:lol:.step kipayakata up wenne.:dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ohoma thamai wave ekak eka parata yanne naha.ant share mathakai ne.a wage thamai:yes:

    Habai ube theory eka Hari .WTC wuna wage thamai.godak un proffit awama salli adinawa.aken adahas wenne na coin eka dead wenawa kiyala.ehema kadagena bidgena eka digatama Mona coin ekakwath up wenne na.ubalata pissuda ban:lol:.step kipayakata up wenne.:dull:

    ඕක අයිමාත් news එකක් එනකන් normal යාවි..මොකද මේ පාර ගොඩක් උන් ඔකේ trap උනා..එකයි හැමදාම උඩට ගියාට පස්සේ මුලින් තිබ්බ තැනට උඩින් නවතින්නේ..

    like example දැන් neo බලපන්..49 ගියා..දැන් 35,ආවේ නැහැ කලින් තිබ්බ 27-29

    ඕනෑම coin එකක HOLD කරන් උන්ට සලකනවා..එකයි මෙතන වෙන්නේ...හොද coin HOLD කරපු ඒකපු හැම එකාම ලොස්ට් නොවී දවසක ප්රෝෆිට් එන්නේ ඒ නිසා..එත් පරණ අයට ප්රෝෆිට් එද්දී අලුත් කට්ටියක් trap වෙනවා..උන් ලොස්ට් එක විකුන්නොත් උන්ට පාඩුයි..උන් අල්ලාගෙන හිටියොත් දවසක උන්ට ලාබයි..

    දැන් බලපන්..

    ETH 400$ ගියා...ගොඩක් අය trap උනා..ගොඩක් උන් ලොස්ට් එකට සෙල් කරා..loyalty base එක හිටියා අල්ලාගෙන..දැන් අයිමාත් ETH 400 level

    ඕකම තමා BCH උනෙත්... 800$ අරන් ලොස්ට් වෙලා 300$ වෙනකන් අල්ලන් හිටියා උන් 2000$ විකුනලා profit ගත්තා..අපේ සුපුනා වගේ..එත් ඔය මගදී ලොස්ට් වෙන්න විකුනලා ගිය උන් ලොස්ට් උනා :baffled:

    ඕකම තමා NEO උනෙත් මුලින් 48 ගියා..13$ බැස්සා...දැන් අයිමාත් උන් 49$ ගේනවා..

    DASH 270$ අඩු උනා..දැන් කියද 550$

    XMR 145$ ගිහින් 82$ අඩු උනා..දැන් 165$

    ITOA 1.2$ ඉදන් 0.3$ වෙනකන් කඩන් වැටුනා..දැන් අයිමාත් 0.98$ වෙනකන් අවා

    ඔන්න ඕකයි ගොඩ coin වල රහස...loyalty customers උන් දෙනවා අවස්ථාවක් HOLD කරන් හිටියොත් :D මොකද එහෙම නොකොරොත් තමා coin එකට කෙල වෙන්නේ...ඔන්න ඔය නිසයි HOLD theory එක වැඩ කරන්නේ crpto වල :yes:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lisk rebrand date shift to next year. That's the reason for the dip

    Ganna un dip eken ganin. Long term oka naginawa

    ඕක තමා දැන් theory එක..fake news එකක් හදලා පුබ්බනවා..

    බලපන් NEO පිබ්බුන විදිය,ICO china + NEO කියලා
    දැන් LISK කරෙත් ඕකමයි..
    OMG කාලයක් තිස්සේ කරෙත් ඕකමයි

    :dull::rofl:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    ඕක අයිමාත් news එකක් එනකන් normal යාවි..මොකද මේ පාර ගොඩක් උන් ඔකේ trap උනා..එකයි හැමදාම උඩට ගියාට පස්සේ මුලින් තිබ්බ තැනට උඩින් නවතින්නේ..

    like example දැන් neo බලපන්..49 ගියා..දැන් 35,ආවේ නැහැ කලින් තිබ්බ 27-29

    ඕනෑම coin එකක HOLD කරන් උන්ට සලකනවා..එකයි මෙතන වෙන්නේ...හොද coin HOLD කරපු ඒකපු හැම එකාම ලොස්ට් නොවී දවසක ප්රෝෆිට් එන්නේ ඒ නිසා..එත් පරණ අයට ප්රෝෆිට් එද්දී අලුත් කට්ටියක් trap වෙනවා..උන් ලොස්ට් එක විකුන්නොත් උන්ට පාඩුයි..උන් අල්ලාගෙන හිටියොත් දවසක උන්ට ලාබයි..

    දැන් බලපන්..

    ETH 400$ ගියා...ගොඩක් අය trap උනා..ගොඩක් උන් ලොස්ට් එකට සෙල් කරා..loyalty base එක හිටියා අල්ලාගෙන..දැන් අයිමාත් ETH 400 level

    ඕකම තමා BCH උනෙත්... 800$ අරන් ලොස්ට් වෙලා 300$ වෙනකන් අල්ලන් හිටියා උන් 2000$ විකුනලා profit ගත්තා..අපේ සුපුනා වගේ..එත් ඔය මගදී ලොස්ට් වෙන්න විකුනලා ගිය උන් ලොස්ට් උනා :baffled:

    ඕකම තමා NEO උනෙත් මුලින් 48 ගියා..13$ බැස්සා...දැන් අයිමාත් උන් 49$ ගේනවා..

    DASH 270$ අඩු උනා..දැන් කියද 550$

    XMR 145$ ගිහින් 82$ අඩු උනා..දැන් 165$

    ITOA 1.2$ ඉදන් 0.3$ වෙනකන් කඩන් වැටුනා..දැන් අයිමාත් 0.98$ වෙනකන් අවා

    ඔන්න ඕකයි ගොඩ coin වල රහස...loyalty customers උන් දෙනවා අවස්ථාවක් HOLD කරන් හිටියොත් :D මොකද එහෙම නොකොරොත් තමා coin එකට කෙල වෙන්නේ...ඔන්න ඔය නිසයි HOLD theory එක වැඩ කරන්නේ crpto වල :yes:

    Meka Nam aththa kathawa ban .:yes:
    Eth Dan thiyena fork segwit ekka wadiya. Hold Karan Inna eka boru wadak long term kiyala.proffit gatta maru una
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bitfinex coin තියෙන උන් අයින් කර ගනිල්ලා...ඔන්න ගොඩක් උන් Bitfinex තියෙන coin වලින් BCH අරන් මාරු වෙනවා :dull::rofl:
     
    Last edited: