maath hoyanawa..ubata den thiyenne CS IT or MIS degree ekak da?
Guys, MBA in IT, university of moratuwa
මේ කෝස් එක කරපු හෝ කරන කවුරු හරි හෝ ඉන්ටවිව් ගියහරි කවුරු හරි ඉන්නවද ....
ඉන්ටවිව් එක අමාරුද ? ඉන්ටවිව් තිබ්බම කීයක් විතර හලනවද ? සාමාන්යෙන් එක බැච් එකක කීයක් විතර ඉන්නවද?
පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවාද !!!
As It was in 2014 for MSc (Mostly same as far as I know),
Exam --> Interview
Exam eka amarui, interview call kaloth almost selected.
Exam ekata reference books wagayak thiyenawa , refer karala set wela yanna one.
thanks for the reply bro but by the looks of it the enrollment proceedure of MSc and MBA in moratuwa seems different though.. as exam paper and interview both heard to be happening on the same day in MBA in IT!!!
Mekata AL onada? Software engineering Degree thiyanwa eth AL ne...
NIBM/NSBM , SLIIT , APIIT and IIT