C# - බැටරි චාර්ජ් මොනිටරයක් හදමු
ඔබේ බැටරිය 100% චාර්ජ් වූ විට, පවර් කේබලය ගලවා දැමීම හොදය. මෙය ඔබේ බැටරි ආයුකාලය දීර්ඝ කිරීමේ වැදගත් පියවරකි.
එහෙත් ඔබේ බැටරිය 100% චාර්ජ් වූ විට, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මැසේජයක් දිස් නොකරන හෙයින්, එවැනි මැසේජයක් දිස් කරවන සරල මෘදුකාංගයක් සාදන සැටි බලමු.