ෂර්ලි වෛජයන්ත?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    ෂර්ලි වෛජයන්ත?

    මචන් ෂර්ලි වෛජයන්තගේ Original Music තියන සිදු set ekak හොයා ගන්න නැද්ද??
    පරණ musik තියන ඒවා.



    thread updated :

    මෙන්න ෂර්ලි වෛජයන්තගේ Original Music සින්දු සෙට් එක. thanks to jk perera

    මචන් මේක බලපන්..

    http://www.mediafire.com/file/e22pt40ntc76xd1/Shirley+Waijayantha+-+Etha+Sithijaye.zip

    Extract / unzip password – sindu.me




    මෙන්න මගේ ගාව තියන original music තියන සෙට් එකක්.



    මෙන්න මචන් මගේ selection folder එක.

    මේ link එකට පලයන්


    https://mega.nz/#!fAhX1TpZ

    ඊට පස්සේ එන box එකට දීපන් මේ key එක.

    !zy4FOwKbRLEU16-OFptXmiGIsK6d5bmcXpl6W6NmqdE



    track list එක.

    14b8gp5.png


    250jnh4.png


    o69xtc.png


    2lkczdi.png


    1o2m1k.png
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මටත් ඕනේ. මගේ ලග තියන්නෙත් යූටියුබ් එකෙන් ගත්ත ටිකක් විතරයි. අනිත් ටික හොයාගන්න නෑනේ :dull::dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    මටත් ඕනේ. මගේ ලග තියන්නෙත් යූටියුබ් එකෙන් ගත්ත ටිකක් විතරයි. අනිත් ටික හොයාගන්න නෑනේ :dull::dull:

    ow ban.. remix karapuwa patta cha,
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ow ban.. remix karapuwa patta cha,

    අපෝ ඔව් බං. remix ඒවා මම හාඩ් එකේ තිබිලා මකලා දැම්මා. ඕනි සිංදුවක ඔරිජිනල් එක තමයි ලස්සන. අනිත් එක මුල් කාලේ ෂර්ලිගේ වොයිස් එකෙත් අමුතු ගතියක් තියනවා.හොයාගන්න නැති එක තමයි අව්ල. කා ගාවහරි කැසට් එකක් වත් තියනව නම් කැප්ච කරගන්න තිබුනා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    අපෝ ඔව් බං. remix ඒවා මම හාඩ් එකේ තිබිලා මකලා දැම්මා. ඕනි සිංදුවක ඔරිජිනල් එක තමයි ලස්සන. අනිත් එක මුල් කාලේ ෂර්ලිගේ වොයිස් එකෙත් අමුතු ගතියක් තියනවා.හොයාගන්න නැති එක තමයි අව්ල. කා ගාවහරි කැසට් එකක් වත් තියනව නම් කැප්ච කරගන්න තිබුනා.

    මමත් මචන් පරණ සින්දු තමයි එකතු කරන්නේ. මගේ ගාව සින්දු ටිකක් තියනව. තව ඕන.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    16h2g3k.jpg

    මං ලග ඇල්බම් කියපයක් තියනවා...:)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    elakiri machan. mage gawath parana sindu set ekaka tiyanwa. ona nam kiyapan. dan upkarala denam..

    ඩේටා තියනව නම් පුලුවන් ඒවා අප් කරපංකෝ මචං.
    ප්‍රියාගේ ඔරිජිනල්
    ජෝතිගේ ඔරිජිනල්
    හරුන්ලන්ත්‍රාගේ ඔරිජිනල්
    සුජාතා අත්තනායකගේ ඔරිජිනල්
    නාරද දිසාසේකරගේ ඔරිජිනල්