නීලා වික්‍රමසිංහ Original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නීලා වික්‍රමසිංහ Original

    මෙන්න මචන් නීලා වික්‍රමසිංහ මහත්මියගේ original music තියන සින්දු සෙට් එකක්.

    සින්දු 44 තියනව. සුපිරියට name කරලා, album art එකට ගායකයාගේ pic එක දාල හදල තියෙන්නේ.

    ඉතාමත් හොද කොලිටියට ඇත


    z_p41-Versatile.jpg


    openload link
    https://openload.co/f/ZVrMjbEZ_WA/Neela_Wickramasingha.rar


    Mega link
    මේ ලින්ක් එකට යන්න
    https://mega.nz/#!OJwTzRzR

    මේ Keyඑක දෙන්න
    !2dSjqeIS73K5btyAoQCJwri4IV9W4KJmvJiIwYLI58g


    track list
    2znwdmo.png
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මරු.. මේ වගේ මාලිනී බුලත්සිංහලගේ ඔරිජිනල් මියුසික් සින්දු තියෙනවනම් share කරන්න.

    මම සෑහෙන කාලයක් තිස්සේ හොයනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මරු.. මේ වගේ මාලිනී බුලත්සිංහලගේ ඔරිජිනල් මියුසික් සින්දු තියෙනවනම් share කරන්න.

    මම සෑහෙන කාලයක් තිස්සේ හොයනවා.

    tiyanwa. danwa passe. follow eke hitapan..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Thank you macho
    lassnata piliwelata name karala tag karapu eka nam hari watinawa
    Rep++

    ඔව් බන්. ඔය සිංදුවල පැරණ ටැග් එක එක .com දාල, විකාර album art දාල තිබ්බේ. මම ඔක්කොම clear කරලා පිළිවෙලට හදනව. ගොඩක් වෙලා යන වැඩක්..