ලොකේ රට කැරියො කියලා දේසපාලකයො ටිකක් හිටිය්නම්, මෙත්තපාලයා උඩින්ම ඉන්නවා ලිස්ට් එකේ, දකුනේ එකෙකුට ඇරියා කියන්නේ මූ නම් සතෙක්ම තමා. මහින්ද දැනගත්තා නම් අඩු තරමේ පැයකට කලින් මේකා ආප්ප කාලා මාරු වෙනව කියලා, සොන්නයා එහෙනම් අද ආගිය අතක් නැ. ශ්රීපති සූරිය ආරච්චිගේ අනික..
බලු කතා කියන්ඩ එපා...ශ්රීපති මැරුනෙ අධික වේගය නිසා වාහනේ ගහක හැප්පිලා..සීට් බෙල්ට් දාන් උන්න ඩ්රයිවර් සහ තව එකක් බේරුනා...සත්තුවගේ හැසිරෙන්ඩ එපා...මඩෙන් එපා ගොඩින් වරෙන්...




