රනිල් නම් අර්ජුන් ව අදිපති කරල වැරැද්දක් කලා, ඒත් ඒක කවදාවත් උසාවියෙන් ඔප්පු කරන්න පුලුවන් විදිහෙ වැරැද්දක් නෙවෙයි.. ඒකට නීතියෙන් දඩුවම් කරන්න පුලුවන් කමක් නැ.. රජයක් පත් කරන සේවකයෙක් කරන වැරදි වලට රජයට විරුද්දව leagl action ගන්න බැහැනෙ.. හරිනම් රනිල් කැමැත්තෙන් වැරැද්දට සමාව අරන් අස් වෙන්න ඕනි මචන්. (ජපානයේ මෙහෙම උනානම් අගමැති නෙවෙයි ජනාධිපතිත් සමාව අරන් අස් වෙලා)..
රනිල් කොමිසමට ගිය විදිහෙත් පොඩි ethical issue එකක් තියනව, තමන් පත් කරපු කෙනෙක් තමන්ගෙන් ප්‍රශ්න කරන්න දාපු එක. නීතිපතිනෙ රනිල්ගෙන් ප්‍රශ්න කලේ. මමනම් හිතන්නෙ ඒක නීත්‍යානුකූල උනත්, unethical වැඩක් බන්..