ලොතරැයි බොරුවක් කරනවද?

eksudda

Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    අනික ගොඩක් ටිකට් වල තියෙන්නේ ආරෝහණ පිළිවෙලට විතරයි. බට් අදිනකොට කලවමට වැටෙන්නේ....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    matanam 20n eha adila na (wadiya ganneth na.jiwitha kaletama 10k wge ganna athi ticket wadima unoth)

    ape gewal laga uncle kenekta nm 10 lakhs aduna.miniha salli hri widihata wydm karala goda giya....wena ekeknm oya salli kala bilama iwara karanawa.eya bsns wala ehema damma salli.eke goda giya

    ඔවු බන්, කෝටි ගණන් ඇදිල හිටියටත් වඩා අනත උන උන් ඉන්නවා. එක ඉතින් සල්ලි කළමනාකරණය තම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කොත්තු බාස් කෙනෙකුට ඇදිලා කොටිය, ඌ මාස හයෙන් ආයේ කොත්තු කඩේට ආවලු වැඩ ඉල්ලගෙන.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෝටි ගානක් හොයන්න නම් ටිකට් ගන්නේ නැතුව ටිකට් එකක් ගහලා විකුනන්න ප්ලෑන් කරපල්ලා. .
    ලේසි වෙන එකක් නෑ හැබැයි. .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    අනික ගොඩක් ටිකට් වල තියෙන්නේ ආරෝහණ පිළිවෙලට විතරයි. බට් අදිනකොට කලවමට වැටෙන්නේ....

    ආරෝහණ පිළිවෙල එන්නේ ප්‍රින්ට් කරන්න ගන්න සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්න ඕනි.
    සමහරු කියන්නේ බන් මේ කලවමට වැටෙන තැන වැටෙන්න ඕනි තරම් බෝල නෑ කියලනේ. එක එහෙම කරන්න ඕනි නෑ, පොතේ හැටියට ලස්සනට සංඛ්‍යානය පාවිච්චි කරලා වැඩේ දෙන්න පුළුවන් කියල මම කිවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    කෝටි ගානක් හොයන්න නම් ටිකට් ගන්නේ නැතුව ටිකට් එකක් ගහලා විකුනන්න ප්ලෑන් කරපල්ලා. .
    ලේසි වෙන එකක් නෑ හැබැයි. .

    මහින්දගේ කලේ බසිලට හොදට කුට්ටිය දීල මහපොළ කියල ඔන්ලියින් අදින එකක් අවේ, එච්චර සල්ලි විසික්කරලත් ගොඩ දාගන්න බැරි උනානේ බන්. ඉතින් අපි කොහේ ඕව ගහල එලියට දාන්නද.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    සංක්යනයේ හැටියටනම් එකම අංක 4ර එන්න ලොතරැයි 10000ක් ගහන්න බෑ. ගහන්න බෑ කිවේ ගහල ලෝකෙම ඉන්න මිනුස්සුන්ටවත් විකුණගන්න බෑ...

    Ai bun bari..? aekama anka tiyana ticket tiyanawa ne..? (copy / past)
     
    • Like
    Reactions: snm1990

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කෝටි ගානක් හොයන්න නම් ටිකට් ගන්නේ නැතුව ටිකට් එකක් ගහලා විකුනන්න ප්ලෑන් කරපල්ලා. .
    ලේසි වෙන එකක් නෑ හැබැයි. .

    දේශපාලනේ ඕනෙ වෙනව නේද
    මුදල් අමාත්‍යන්ශයෙ අනුමැතිය එහෙම ඕනෙ නේද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මහින්දගේ කලේ බසිලට හොදට කුට්ටිය දීල මහපොළ කියල ඔන්ලියින් අදින එකක් අවේ, එච්චර සල්ලි විසික්කරලත් ගොඩ දාගන්න බැරි උනානේ බන්. ඉතින් අපි කොහේ ඕව ගහල එලියට දාන්නද.

    මට මතකයි ඉස්සර ටිකට් පොතක් ගහලා මොකක් හරි ප්‍රදාන තැග්ගක් දෙන එකක්. .
    ඒකෙනම් ටිකට් එකේ, එකේ ඉදන් අන්ක ලියලා ඒ ටිකට් වල තිබ්බ අන්කෙකින් කෙනෙක්ට තමයි දිනුම දෙන්නේ. . අනිවා කාටහරි දිනුම ඇදෙනවා. .
    එහෙම කරන්න බැරිද බන්? ඔය සම්බන්දව නීතිය දන්න කෙනෙක් කියන්න. .

    තව ඇප් එකක් හෝ වෙබ් එකක් හදලා ඔය ගේම ගහන්න බැරි වෙන එකකුත් නෑ. .
    සල්ලි ගන්නයි දිනුමේ මුදල් දෙන්නයි පේපෑල් වගේ යූස් කරානම් හරි. . බිට්කොයිනුත් තියෙන්නේ. .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    Ai bun bari..? aekama anka tiyana ticket tiyanawa ne..? (copy / past)

    මහජන සම්පතේ වෙන්නේ පුළුවන්, එත් ගොවිසෙත වගේ ඉලක්කම් 70ක් 80ක් තියෙන ලොතරයියක එහෙම එකම ඉලක්කම 4 තියෙන්න ගහන්න ඕනි වෙන්නේ නෑ බන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දේශපාලනේ ඕනෙ වෙනව නේද
    මුදල් අමාත්‍යන්ශයෙ අනුමැතිය එහෙම ඕනෙ නේද

    උන්ගෙන් නම් අනුමැතිය හම්බෙන්නේ නෑ බන්. . හොරාට තමයි කරන්න වෙන්නේ. .
    ඇප් එකකින් හෝ වෙබ් එකකින් ඔය ගේම ගහන්න බැරිවෙන එකක් නෑ කියලා හිතෙනවා. . :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මට මතකයි ඉස්සර ටිකට් පොතක් ගහලා මොකක් හරි ප්‍රදාන තැග්ගක් දෙන එකක්. .
    ඒකෙනම් ටිකට් එකේ, එකේ ඉදන් අන්ක ලියලා ඒ ටිකට් වල තිබ්බ අන්කෙකින් කෙනෙක්ට තමයි දිනුම දෙන්නේ. . අනිවා කාටහරි දිනුම ඇදෙනවා. .
    එහෙම කරන්න බැරිද බන්? ඔය සම්බන්දව නීතිය දන්න කෙනෙක් කියන්න. .

    තව ඇප් එකක් හෝ වෙබ් එකක් හදලා ඔය ගේම ගහන්න බැරි වෙන එකකුත් නෑ. .
    සල්ලි ගන්නයි දිනුමේ මුදල් දෙන්නයි පේපෑල් වගේ යූස් කරානම් හරි. . බිට්කොයිනුත් තියෙන්නේ. .
    ඩයලොග් මෙගා වාසනා කරන්නේ එහෙමනේ බන්.
     
    පිටරටවල් වල ඕනි තරම් ඔට්ටු දන්නා සයිට් තියෙනවා බන්, ලංකාවේ උන්ට උනත් එවේ ඔට්ටු දන්නා පුළුවන්. එත් මෙහෙ පටන් ගන්න එක ලේසි නෑ... මොකක් කරත් මෙහෙ හල්පරු දෙහ්ස්පලුවන්ට කොමිස් දෙන්න ඕනිනේ, නැත්නම් මොකුත් කරන්න බැනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පිටරටවල් වල ඕනි තරම් ඔට්ටු දන්නා සයිට් තියෙනවා බන්, ලංකාවේ උන්ට උනත් එවේ ඔට්ටු දන්නා පුළුවන්. එත් මෙහෙ පටන් ගන්න එක ලේසි නෑ... මොකක් කරත් මෙහෙ හල්පරු දෙහ්ස්පලුවන්ට කොමිස් දෙන්න ඕනිනේ, නැත්නම් මොකුත් කරන්න බැනේ.
    එවට නම් සෙට් වෙන්න එපා. ඇබ්බැහි වෙනවා මචන්. ඔන්ලයින් කැසිනො නම් ගහන්න එපා. ප්ලේ කරපන් ෆිසිකල් ගිහින්. ඒක අවුලක් නැ. නැතිනම් බෙටින් දාපන්. ඒකත් අප්සෙට් නැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113

    උන්ගෙන් නම් අනුමැතිය හම්බෙන්නේ නෑ බන්. . හොරාට තමයි කරන්න වෙන්නේ. .
    ඇප් එකකින් හෝ වෙබ් එකකින් ඔය ගේම ගහන්න බැරිවෙන එකක් නෑ කියලා හිතෙනවා. . :rolleyes:

    එහමනම් ඔක්කොම හොස්ටින්ග් පිටරටක ඉදල කරන්න ඕනි... සයිට් එක බ්ලොක් කැරකි. අනික මහ බැංකුවෙන් ලංකවෙන් පිටරට උනත් තියෙන සමාගමකට සල්ලි යන එක නවත්තුවකිනේ බන්, සල්ලි ගෙන්න ගන්න එක උනත් එකම තම වෙන්නේ, එකනේ පේපැල් සල්ලි උනත් ගන්න බැරි තම.:angry::angry::angry::oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඩයලොග් මෙගා වාසනා කරන්නේ එහෙමනේ බන්.

    පිටරටවල් වල ඕනි තරම් ඔට්ටු දන්නා සයිට් තියෙනවා බන්, ලංකාවේ උන්ට උනත් එවේ ඔට්ටු දන්නා පුළුවන්. එත් මෙහෙ පටන් ගන්න එක ලේසි නෑ... මොකක් කරත් මෙහෙ හල්පරු දෙහ්ස්පලුවන්ට කොමිස් දෙන්න ඕනිනේ, නැත්නම් මොකුත් කරන්න බැනේ.

    ඉදපල්ලකො මන් ඕක හොයලා බලන්නම්. . වැඩේ කරන්න බැරි වෙන එකක් නෑ. .
    සිස්ටම් එක හදාගත්තනම් විකුනන එකයි ප්‍රමොට් කරන එකයි නතින්. .
    හැම දිනුම් ඇදීමකටම ප්‍රදාන තෑග්ගයි, තව තෑගි 10ක් විතරයි දාලා ඒ හැම තෑග්ගම දිනුම් ඇදීමත් එක්ක අනිවා ඇදෙන විදියට සෙට් කරන්න තියෙන්නේ. .
    20 කෑලි ගන්න එකෙක් අපි ගහන එකේ ගාන 100ක් වුනත්, කෝටි ගානක තැග්ගක් නොවුනත් තමන්ට ඇදෙන්න තියෙන සම්බාවිතාව නිසා ඕක ගන්න පෙලබෙනවා. .
     
    ඔක කලහැකි බන් පන්සලක පල්ලියක වගේ එක පාරක්. . ඊට එහා ඩේලි නම් කරන්න වෙන්නේ නැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    දේශපාලනේ ඕනෙ වෙනව නේද
    මුදල් අමාත්‍යන්ශයෙ අනුමැතිය එහෙම ඕනෙ නේද

    අනුමැතිය ගන්නවා කියන්නේ ඉතින් කෝටි ගනින් කොමිස් දෙන්න ඕනි බන් අමතියෝන්ට. එහෙම දීලත් සුවර් එකක් නෑ ගොඩ යයි කියල.. මහපොළ කියල ලොතරැයියක් අවට හරි ගියේ නැනේ.