ඔක කලහැකි බන් පන්සලක පල්ලියක වගේ එක පාරක්. . ඊට එහා ඩේලි නම් කරන්න වෙන්නේ නැ.



ඔක කලහැකි බන් පන්සලක පල්ලියක වගේ එක පාරක්. . ඊට එහා ඩේලි නම් කරන්න වෙන්නේ නැ.



එවට නම් සෙට් වෙන්න එපා. ඇබ්බැහි වෙනවා මචන්. ඔන්ලයින් කැසිනො නම් ගහන්න එපා. ප්ලේ කරපන් ෆිසිකල් ගිහින්. ඒක අවුලක් නැ. නැතිනම් බෙටින් දාපන්. ඒකත් අප්සෙට් නැ.

එහමනම් ඔක්කොම හොස්ටින්ග් පිටරටක ඉදල කරන්න ඕනි... සයිට් එක බ්ලොක් කැරකි. අනික මහ බැංකුවෙන් ලංකවෙන් පිටරට උනත් තියෙන සමාගමකට සල්ලි යන එක නවත්තුවකිනේ බන්, සල්ලි ගෙන්න ගන්න එක උනත් එකම තම වෙන්නේ, එකනේ පේපැල් සල්ලි උනත් ගන්න බැරි තම.![]()
ලොතරැයි ගහන්න ලෙසි නැ.
අනුමැතිය ගන්නවා කියන්නේ ඉතින් කෝටි ගනින් කොමිස් දෙන්න ඕනි බන් අමතියෝන්ට. එහෙම දීලත් සුවර් එකක් නෑ ගොඩ යයි කියල.. මහපොළ කියල ලොතරැයියක් අවට හරි ගියේ නැනේ.
ඉදපල්ලකො මන් ඕක හොයලා බලන්නම්. . වැඩේ කරන්න බැරි වෙන එකක් නෑ. .
සිස්ටම් එක හදාගත්තනම් විකුනන එකයි ප්‍රමොට් කරන එකයි නතින්. .
හැම දිනුම් ඇදීමකටම ප්‍රදාන තෑග්ගයි, තව තෑගි 10ක් විතරයි දාලා ඒ හැම තෑග්ගම දිනුම් ඇදීමත් එක්ක අනිවා ඇදෙන විදියට සෙට් කරන්න තියෙන්නේ. .
20 කෑලි ගන්න එකෙක් අපි ගහන එකේ ගාන 100ක් වුනත්, කෝටි ගානක තැග්ගක් නොවුනත් තමන්ට ඇදෙන්න තියෙන සම්බාවිතාව නිසා ඕක ගන්න පෙලබෙනවා. .





ඔක කලහැකි බන් පන්සලක පල්ලියක වගේ එක පාරක්. . ඊට එහා ඩේලි නම් කරන්න වෙන්නේ නැ.

රියල් ලයිෆ් ගියොත් කෙලවෙනවා මචන්. . ඔන්ලයින් ගේම ගහන්න ඕනා. .![]()

ඔකේ මගේ යාලුවෙක් ඔඩිට් ගියා බන්. ඌ ටෙම්පරි ගියේ සෙන්ට්‍රල් බැන්ක් එකේ ඉදලා.. ඌ තමා කිව්වේ. අයිතිකාරයො එන්නේ නැ කියලා.http://www.businessinsider.com/an-insider-shares-the-secrets-of-the-state-lottery-2012-3
මෙන්න මේකේ තියනවා විස්තර ටිකක්, ලංකවේ මණ්ඩල 2ක ගෙනනම් නෙවෙයි, ඒ උනාට අදහසක් ගන්න පුළුවන්.
ජනාදිපතිතුමා කීව වගේ ගොඩක් තෑගී වලට අයිතිකාරයෝ එන්නේ නෑලු![]()
උබ ඕනි දෙයක් කරපන් එළකිරියේ නම ගාවන්න එපා. පහුවෙනිදා ඉදල එලක්රියටත් කෙලවනවා මුල්‍ය වංචාවක් කරලා කියල.![]()

ඔන්ලියින් ගේම ගැහුවත් බන් සල්ලි එන්න යන්න ඕනි බැංකු හරහානේ. එකෙන් වැඩේ හබක් කැරකි. බිට් කොයින් තම මෙහෙ උන් ගොඩක් පාවිච්චි කරන්නේ නැනේ.![]()

"එලකිරිය තුලින් සිදුකරගෙන ගිය මාහාපරිමාන ලොතරැකි වන්චාවල සුලමුල හෙලිවේ. . පුද්ගලයක් සිව්දෙනෙක් අත් අඩංගුවට. . එක්සිබිට් නම් මහමොලකරු සෙවීමට රහස් පරික්ශක කන්ඩායම් යොදවයි"
එහෙමද ආස?![]()



රියල් ලයිෆ් ගියොත් කෙලවෙනවා මචන්. . ඔන්ලයින් ගේම ගහන්න ඕනා. .![]()
එහෙම දැම්මටනම් අවුලක් නෑ, එතකොට එලකිරිය ගැන දන්නේ නැති උනුත් දැනගන්නවනේ අඩුම ගැනේ.
එකම අවුල ඊට පහු වෙනිදා ඉදල එලකිරිය ලංකාවේ බ්ලොක් කරන එක.![]()
මමත් ගන්නේ නැහැ බන්එත් online purchase කරන්න විදියක් තිබ්බනම් අනිවා ගන්නවා
![]()
මට කියල කට ගන්න හම්බුනේ නෑඔන්ලයින් වැඩ මිනිස්සු ශුවර් කරයිද
බ්ලොක් කරන්න නම් බැරිවෙයි මොකද අයිති කෙනා සම්බන්ද නැති නිසා. .
සිස්ටම් එක හදාගත්තනම් ප්‍රමෝට් කරන්න විදි ඕනතරම් තියෙනවා එලකිරිය ඕනවෙන්නෙත් නෑ. .



මට මතකයි ඉස්සර ටිකට් පොතක් ගහලා මොකක් හරි ප්‍රදාන තැග්ගක් දෙන එකක්. .
ඒකෙනම් ටිකට් එකේ, එකේ ඉදන් අන්ක ලියලා ඒ ටිකට් වල තිබ්බ අන්කෙකින් කෙනෙක්ට තමයි දිනුම දෙන්නේ. . අනිවා කාටහරි දිනුම ඇදෙනවා. .
එහෙම කරන්න බැරිද බන්? ඔය සම්බන්දව නීතිය දන්න කෙනෙක් කියන්න. .
තව ඇප් එකක් හෝ වෙබ් එකක් හදලා ඔය ගේම ගහන්න බැරි වෙන එකකුත් නෑ. .
සල්ලි ගන්නයි දිනුමේ මුදල් දෙන්නයි පේපෑල් වගේ යූස් කරානම් හරි. . බිට්කොයිනුත් තියෙන්නේ. .
අර youtube videos බලල numbers collect karana ekanam masayak wage kala
4 parak win kala $15 ewaඔන්ලයින් වැඩ මිනිස්සු ශුවර් කරයිද
ශුවර් වෙන විදියට වැඩේ කරන්න ඕනා බන්. . ඒකට තමයි සිස්ටම් එකක් හදාගන්න ඕනේ මුලින්ම. .
පස්සේ දිනුම අදින විදිය හදාගන්න ඕනේ අවිශ්වාස නොවෙන්න. . දිනුම් ඇදීම ඔන්ලයිනෙ දෙන්න පුලුවන්. .
ශුවර් වෙන විදියට වැඩේ කරන්න ඕනා බන්. . ඒකට තමයි සිස්ටම් එකක් හදාගන්න ඕනේ මුලින්ම. .
පස්සේ දිනුම අදින විදිය හදාගන්න ඕනේ අවිශ්වාස නොවෙන්න. . දිනුම් ඇදීම ඔන්ලයිනෙ දෙන්න පුලුවන්. .