sujeewa kole iraganna epa-president sirisena

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    දේසපාලුවොත් දැකලා තියෙනව ඒත් සිරා වගේ චරිතයක් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි බන්. එකක් තමා මූ අවුරුදු ගානක් එකට හිටිය එකාට ඇරියා කියන්නේ රනිල් කියන්නේ ටෙම්පරි ෆිට් එකක්.. බලන් ගියාම සුපිරිම මොලේ තියෙන්නේ මේ යකාටද මන්දා.

    ශ්‍රීලංකා එකේ සුපිරි මොලකාරයො දෙන්නයි හිටියෙ. එකෙක් සිරා අනිකා මංගල. 2004 අගමැති විදියට චන්ද්‍රිකා සිරාව ගේන්න හිටියෙ. හැබැයි මහින්ද අවට පස්සෙ දෙන්නටම ඇරිය. හ්ම්ම්. මහින්ද එතනදි වරද්දගත්ත. පොරගෙ පවුල්වාදෙ වැඩියි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    රාජිතයා සද්ද වහලා ඉන්න එකත් හොද පොටක් නෙමෙයි. ඌත් මොකඛරි ගුලියක් අඹරනවා ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,258
    113
    ශ්‍රීලංකා එකේ සුපිරි මොලකාරයො දෙන්නයි හිටියෙ. එකෙක් සිරා අනිකා මංගල. 2004 අගමැති විදියට චන්ද්‍රිකා සිරාව ගේන්න හිටියෙ. හැබැයි මහින්ද අවට පස්සෙ දෙන්නටම ඇරිය. හ්ම්ම්. මහින්ද එතනදි වරද්දගත්ත. පොරගෙ පවුල්වාදෙ වැඩියි.

    උබට චන්ද්‍රිකාව අමතක උනාද? ඒ වගේ ගෑනියෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙලාවකට මට හිතෙනවා මෛත්‍රීටත් වඩා මීටරයක් කියලා :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මිනිහා අමුතුම සතෙක් බන්. හැබැයි මට හිතෙන ලගදිම බලහන්කො කට්ටිය සෙට් වෙලා මිනිහව පටලොනවා මොකකට හරි. බැරිනම් ලමයෙක්ව හරි පටලොනවා. ඔය දේශපාලුවො කියන්නේ හොරාකන්න නැති උන ගමන් කුඩු ගහපු උන් වගේ සික් එක හැදෙන ජාතියක්. හොරා කන එක වලක්වන්න ගිය එකාට වෙන්නේ ලොකුම හොරා වෙන්න. බියර් කේස් එකට මිනිහා මන්ගලත් එක්කත් ඔරොප්පුයි.
    කීයටවත් නැහැ. සිරා බලේ ඉන්නකොට කෙලවෙන විදියෙ වැඩකරගන්නෙ නැහැ. :no:සිරිසේන කවදාවත් ලමයි වත් දේශපාලනේට හවුල් කරගන්නෙ නැහැ.:no:

    බියර්නම් ආපහු වැඩිවෙයි.:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මංගලයනම් ඉතින් හැරෙන හැරෙන පැත්තට කතා මවන්න පුළුවන් එකානෙ :rofl:
    කතා වගෙම වැඩත් සුපිරි. පක්ශෙ ඇතුලෙ ඕන තනතුරක් උඩින්ම කරගෙන යන්න පුලුවන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කීයටවත් නැහැ. සිරා බලේ ඉන්නකොට කෙලවෙන විදියෙ වැඩකරගන්නෙ නැහැ. :no:සිරිසේන කවදාවත් ලමයි වත් දේශපාලනේට හවුල් කරගන්නෙ නැහැ.:no:

    බියර්නම් ආපහු වැඩිවෙයි.:angry:
    මේ යකා ලමයින්ව මල්ලිලාව අයියලාව ගේන්නේ නැති එකත් අවුලක් තමා යුඇන්පී උන්ට. එහෙම ගෙනාවනම් සහයොගෙන් මහින්දගේ කාලේ වගේ කාගෙන ඉන්න තිබ්බා. ඒ අතින් මිනිහා මාර ඩයල් එක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol:

    ඕක ඒ කාලෙ ඉඳන්ම කරෙ ඕව තමයි
    ඔකා බලපන්කො ඔහොම ඉදලා ඉදලා කානු කටා වගේ එක පාරට බොලයක් බස්සයි.. මේ දවස්වල සයිටම් නිසා ඌ ෆුල් අවුලෙන් ඉන්නවා ඇත්තේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    JVP කාලකන්නි උනත් තවම රනිල් එක්ක එක ඇදේ නිදා ගෙන ඉන්න ගමන්නේ. එහෙව් එකේ MY3 රනිල්ට මුකුත් කරන එකක් නැහැ. තව කාලයක් ඔහොම ඇදගෙන යාවි
    සිරා ජවිපෙ එකට අරින්න එන්නෙ නැහැ:no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරා ජවිපෙ එකට අරින්න එන්නෙ නැහැ:no:
    ජෙප්පො අරින්නේ සිරාට අරින්න ඔනා උන්ට. ජෙප්පො රනිල්ටයි, මහින්දටයි අරිනවා කියන්නේ සිරාට ඔනා දේ තමා ඒක. කොප් එකේ එහෙම ජෙප්පො කරන වැඩේ සිරාට වාසියක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    අනේ නිකන් පලයන් බන් යන්ඩ ගන්නව ලක්ශ 2කේ පඩිය...බොරු කියන්ඩ එපා බන් මොනාද මේ ලොකු ටෝක් ලොල්...බැලුවොත් කිරියෙ ගන්නෙ ලක්ශ 2කේ පඩි....ලොල්...:lol::lol::lol:

    උබ ඔය බැ කියුවට ඔහොම හිටපන්කො නඩුව අහනකන්, රනිලව කූඩුවට දාන හැටි , උබට යස අගේට බලාගන්ඩ පුලුවන් වෙයි....ඕව වැඩද.. චෝදනාවක් ඔනෙ,චෝදනාවක් තියෙනව, මහ බැකුව කොල්ල කෑම...රනිල් හොරා කියල රටම දන්නවනම් එච්චරයි , කවුරුවත් මොකුත් කියන්නෙ නැ...කූඩු කරන හැටි උබලට, උබලම චන්දෙ දීල පත්කර ගත්ත සිරා පෙන්නයි...:yes::yes::yes:එතකන් ඉවසල හිටපන්..:cool::cool:

    ගිහින් නිදාගනින් බන් ආතල් දෙන්නේ නැතුව.. thread එක පුරාවටම භූමිතෙල් ගහපු ගැරඩිය වගේ කියෝනව කියෝනව මල විකාරෙන්.. :baffled::baffled:

    ඔව්වත් වැඩද නේ බන්.. :rolleyes::rolleyes:

    චෝදනාවක් තියෙනවා :yes::yes:

    රටම දන්නවා :yes::yes:

    ඒ නිසා හෙට හිරේට දායි.. :yes::yes:

    පව් බන් උබ.. :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    කතා වගෙම වැඩත් සුපිරි. පක්ශෙ ඇතුලෙ ඕන තනතුරක් උඩින්ම කරගෙන යන්න පුලුවන්

    උට ගොඩක් සම්බන්දකම් තියෙනව මහින්දල එක්ක හිටන්. ඉස්සර ඕකනෙ ඔක්කොම යටි කූට්ටු වැඩ ටික මෙහෙයවෙව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳල

    ඔකා බලපන්කො ඔහොම ඉදලා ඉදලා කානු කටා වගේ එක පාරට බොලයක් බස්සයි.. මේ දවස්වල සයිටම් නිසා ඌ ෆුල් අවුලෙන් ඉන්නවා ඇත්තේ..

    :lol::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ඔව්. ඒක නම් වෙන්න පුලුවන් තමා. මිනිහට ආයේ යුඇන්පී උන් නම් දෙන්නේ නැ. කෙලෙව්වෙම උන්ටනේ. මහින්ද එක්ක සෙට් උනොත් නම් ම්නිහා ගොඩ. ඒත් මහින්ද මූ යටතේ ඉදියිද බන්. ඒ යකාත් ජනාදිපති කෙනෙක්නේ.. මූ ජනාදිපති වෙලා මහින්දට අගමැතිකම නම් දෙන්නේ නැ මූ.

    සිරාට ඕන දෙපැත්තම බයකරගෙන මැදින් බලේ ගන්න. ඉස්සරහට ශ්‍රීලංකා එක සුද්ද කරල අරගෙන ජේවීපි එකෙත් උදව්වෙන් ජාමෙ බේරගන්න හදන්නෙ.

    :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    රාජිතයා සද්ද වහලා ඉන්න එකත් හොද පොටක් නෙමෙයි. ඌත් මොකඛරි ගුලියක් අඹරනවා ඇති.
    ආ චතුරගෙ තාත්තද:rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ජෙප්පො අරින්නේ සිරාට අරින්න ඔනා උන්ට. ජෙප්පො රනිල්ටයි, මහින්දටයි අරිනවා කියන්නේ සිරාට ඔනා දේ තමා ඒක. කොප් එකේ එහෙම ජෙප්පො කරන වැඩේ සිරාට වාසියක්.
    2015 දැක්කෙ නැද්ද කෙලින් කිව්වෙ නැතුවට කෙලින්ම සපොට් එක ගියෙ සිරිසේනට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    උබට චන්ද්‍රිකාව අමතක උනාද? ඒ වගේ ගෑනියෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙලාවකට මට හිතෙනවා මෛත්‍රීටත් වඩා මීටරයක් කියලා :dull:
    :no::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    උට ගොඩක් සම්බන්දකම් තියෙනව මහින්දල එක්ක හිටන්. ඉස්සර ඕකනෙ ඔක්කොම යටි කූට්ටු වැඩ ටික මෙහෙයවෙව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳල

    :lol::rofl:
    අනූගනන් වල වයඹ චන්දෙ කරපු හැටි දන්නවනම් මංගලගෙ හැටි හොයාගන්න පුලුවන්.:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    උබට චන්ද්‍රිකාව අමතක උනාද? ඒ වගේ ගෑනියෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙලාවකට මට හිතෙනවා මෛත්‍රීටත් වඩා මීටරයක් කියලා :dull:

    චන්ද්‍රිකාට එච්චර මොළයක් නැහැ බන් .චන්ද්‍රිකා දෙශපාලනය කළෙත් පවුලෙ පන්නරයෙන්.තාත්තාගෙ අම්මාගෙ කාලෙ ඉඳන් දෙශපාලනය කරන මිනිස්සුන්ගෙ උදව්වෙන් .
    චද්‍රිකාත් රනිල් වගෙ එක පැත්තකින් .
    හැබැයි චන්ද්‍රිකා පරණ මිනිස්සුන්ව අමතක කරෙ නැහැ සහොදරයො නිසා පිට උන් නිසා.
    චන්ද්‍රිකා පරණ මිනිහාට මුල් තැන දුන්නා. අනුර බණ්ඩාරනායකව විපක්ෂ නායක නොකර මහින්දව කළෙ එකයි. අනුර බණ්ඩාරනායකව අගමැති නොකර රත්නසිරිව අගමැති කළෙ ඒකයි.
    එක නිසා මැඩම්ට පක්ෂෙ පරණ මිනිස්සු අදටත් කැමති.
    ඒ පරණ එකෙක් තමා සිරා
    සිරා රනිල් එක්ක පෙම් බඳින්නෙ මැඩම් නිසා. මැඩම්ගෙ බොක්කක්නෙ රනිල්
    ඉතිං මැඩම්ට ඔනි උනා මහින්දට පාඩමක් උගන්වන්න.
    රනිල්ට ඔඅන් උනෙ එයාගෙ රොයල් සෙට් එකත් එක්ක රට කරවන්න .
    ඉතිං මෙ අරමුණු සේරම අස්සෙ සිරා පොදු අපේක්ෂකයා විදියට අභිෂේක ලැබුවා.
    සිරා බලයෙ ඉන්නවාට මහින්ද හැර නිදහස් පක්ෂෙ වෙනුවෙන් දරදිය ඇද්ද හැම මිනිහෙක්ම කැමති.
    අකමැති මහින්දගෙ සහොදරයො සෙට් එකයි ,විමල් ,ගම්මන් පිළ වගෙ මහින්දගෙ පු* එල්ලිලා ගොඩ යන්න ට්‍රයි කරන සෙට් එකයි .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    අනූගනන් වල වයඹ චන්දෙ කරපු හැටි දන්නවනම් මංගලගෙ හැටි හොයාගන්න පුලුවන්.:P

    මට මතකයි බන් ඡන්දෙන් පස්සෙ ඒ කාලෙ මීඩියා වල කිව්වෙ ඒ තරම් සර්ව සාධාරණ ඡන්දයක් මේ තුන් ලෝකෙම තිබිල නෑ කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්‍රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1825893