අනේද කියන්නේ බන්.. ඌ ගල් ආදා.. බටලන්දේ සාක්කි කූඩුවට නැගලා මම දන්නේ නැ කියලා බැහැලා ගිය එකානේ. තව මොනාද.. චන්ද්‍රිකා මූව බෙරුවා. ඊට පස්සේ පක්ශෙන් ගහලා එලවන්න හදනකොටාඅයේ මහින්ද මූව බෙරුවා. දැන් මහින්දව මූ බේරනවා. ඔකේ ආයේ රිටර්න් ෆේවර් එක මහින්ද ආපු දවසක මූට දෙයි.. එදාට් සියලු චොදනාවලින් නිදොස්කොට නිදහස් බැදුම්කරෙන්.
මේ කතාව නම් සහතික ඇත්ත. මහින්ද රනිල් වෙනම ගේමක් ගහන්නේ උන් දෙන්නට දෙන්න බේරගන්න. චන්ද්‍රිකාගේ කාලෙත් ශේප් එකේ බටලන්ද සීන් එකෙන් බේරුනා.
මහින්ද නම් රනිල්ව බේරයි කියල හිතන්ඩවත් එපා..සජිය නායකකම ගන්ඩ ගියෙ වෙලාව,රනිලව බේරල ජනාධිපතිකමත් නැතිකර ගත්ත... ආයෙ රනිලව බේරන්නෙ නැ...


Last edited:


සුජියගෙ ෆෙස් බුක් පේජ් එකෙම හොඳට බයිට් වෙනව

