දේසපාලුවොත් දැකලා තියෙනව ඒත් සිරා වගේ චරිතයක් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි බන්. එකක් තමා මූ අවුරුදු ගානක් එකට හිටිය එකාට ඇරියා කියන්නේ රනිල් කියන්නේ ටෙම්පරි ෆිට් එකක්.. බලන් ගියාම සුපිරිම මොලේ තියෙන්නේ මේ යකාටද මන්දා.
ශ්‍රීලංකා එකේ සුපිරි මොලකාරයො දෙන්නයි හිටියෙ. එකෙක් සිරා අනිකා මංගල. 2004 අගමැති විදියට චන්ද්‍රිකා සිරාව ගේන්න හිටියෙ. හැබැයි මහින්ද අවට පස්සෙ දෙන්නටම ඇරිය. හ්ම්ම්. මහින්ද එතනදි වරද්දගත්ත. පොරගෙ පවුල්වාදෙ වැඩියි.

සිරිසේන කවදාවත් ලමයි වත් දේශපාලනේට හවුල් කරගන්නෙ නැහැ.





