යාලුවනේ මම මෙහෙම දෙයක් හිතුවා.
මම හිතනවා මගේ කාර්යබහුලත්වයත් එක්ක ඒ දේ මේ වැඩේ කරන අයට ලොකු පිටිවහලක් වේවි කියලා.
ඔයාලට මේ ගැන තියන හැම ප්‍රශ්නයක්ම ත්‍රෙඩ් එකේ දාන්න යාලුවේ.
එතකොට මට පුලුවන් ඒකට අවශ්‍ය කරන පිලියම්, සහ ක්‍රමවේද එක්ක පිලිතුර ලබාදෙන්න ඒ ගැටලුව අහන කෙනාට.
දැන් ඉඳන් ඕනම දෙයක් ත්‍රෙඩ් එකේ අහන්න.
මම ඒකට පිලිතුරු හැමදාම මේ වගේ වෙලාව වෙද්දී ලබාදෙන්නම් කලයුතු දේවල් එක්කම.