රියලිටිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    23659514_2132815316735953_5151571190245078794_n.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ඔක්කොම හොරු බන්.. බැදුම්කරේ තමා ලේටස්ට්ම, ඊට අමතරව තව කොච්චර ගේම් ඔකේ කලාද, හෙජින් සීන් එක, ග්‍රීක් බොන්ඩ් කේස් එක. මේවල පාඩු ගෙවන්නේ සාමාන්ය මිනිස්සු. මුන්ට හෙන ගහනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ඔක්කොම හොරු බන්.. බැදුම්කරේ තමා ලේටස්ට්ම, ඊට අමතරව තව කොච්චර ගේම් ඔකේ කලාද, හෙජින් සීන් එක, ග්‍රීක් බොන්ඩ් කේස් එක. මේවල පාඩු ගෙවන්නේ සාමාන්ය මිනිස්සු. මුන්ට හෙන ගහනවා.

    කාටවත් හෙණ වැදුණේ නෑ,ඔක්කොම හොරු යහතින්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාටවත් හෙණ වැදුණේ නෑ,ඔක්කොම හොරු යහතින්...
    මිනිස්සුත් මුන්ට පුදනවනේ බන්.. දැන් ඔය පොස්ටර් ගගහා දුවන්නේ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය ඔක්කොම හොරු බන්.. බැදුම්කරේ තමා ලේටස්ට්ම, ඊට අමතරව තව කොච්චර ගේම් ඔකේ කලාද, හෙජින් සීන් එක, ග්‍රීක් බොන්ඩ් කේස් එක. මේවල පාඩු ගෙවන්නේ සාමාන්ය මිනිස්සු. මුන්ට හෙන ගහනවා.

    ඒ උනාට බැදුම්කරේ තමයිලු එක පාරකදී කරපු ලොකුම හොරකම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ උනාට බැදුම්කරේ තමයිලු එක පාරකදී කරපු ලොකුම හොරකම.
    :(:(:(

    ඔව්. ඔකේ ලොස් එක ගොඩක් වැඩියි.. පර්පචුවල් උන් තමා ඔකේ ප්‍රොෆිට් එක ක්ලේම් කරන්නේ. හැමොටම සම්තින් එක ගානේ ඇති.. ඔය කොමිසමට නම් ඔකේ අගක් මුලක් හොයන්න හම්බ වෙන්නේ නැ. මොකද ඔතන ෆිසිකලි සල්ලි දීමක් වෙන්නේ නැනේ.. බොන්ඩ් ගනුදෙනුවක්නේ.. පොලිසියේ රාලහාමි පගා ගහන ගැහිල්ලට ගැහුවනම් කොමිසම් ඔනා නැ, මෙලහට නඩුත් අහලා..