පිරිත්

lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    ලොකු උදව්වක් ඔනේ.. හැමෝටම මේ Threat එක ලොකු ප්‍රයෝජනයක් වෙයි.. මගේ පොඩි කාලේ ඉදන් ලොකු අසාවක් තිබ්බා අපේ ගෙදර පිරිතක් කියන්න.. කොහොම කොහොමහරි සල්ලි ටික ඉතිරි කරගෙන හොයා ගත්තා.. ඉතින් මම දන්නෙ නැ තාම මෙක පටන් ගන්න ඔනේ කොහොමද කියලා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො මම කොතනින්ද පටන් ගන්න ඔනේ.. මොනාද පියවරෙන් පියවර කරන්න ඕනේ කියලා.. හාමුදුරුවන්ට ආරාධනා කරන දවසේ ඉදන් පිරිත ඉවරවෙලා දානේ ඉවර වෙනකන්ම වෙන්න ඔනේ දෙවල් මට දැනගන්න ඔනේ.. ලොකු පිනක්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පන්සලට ගිහින් හාමුදුරුවන්ව මුනගැහිලා කාරනාව කියන්න.එතකොට කෙරෙන්න ඕන විදිය හාමුදුරුවෝ කියයි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හාමුදුරුවන්ට ආරාදනා කරලා විස්තරේ කියහන්. ගමේ වඩිහිටි අය දන්නවනේ මචන් ක්‍රමේ..
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ගමේ ඉන්න වයසක, දැනමුතු කෙනෙක් මුණ ගැහිලා අහන්න එතකොට පිළිවෙල කියලා දෙයි, හැබැයි පිරිතක් කියන එක ලේසි වැඩක් නෙමෙයි, සැහෙන්න සංවිධානය කරන්න දෙවල් තියෙනවා. පිරිතකට එක පන්සලකම ස්වාමීන් වහන්සේලා නොහිටියොත්, විහාරස්ථාන කිහිපෙකටම ආරාධනා කරන්න වෙයි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    oyalage pansale loku hamuduruwo ekka katha karaganna gihin un wahanse karana widiya kiyala dei. tawa game kalin pirithak kiyapuaya ehema inwanam eyalagen unath danaganna puluwan
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පන්සලට ගිහින් හාමුදුරුවන්ව මුනගැහිලා කාරනාව කියන්න.එතකොට කෙරෙන්න ඕන විදිය හාමුදුරුවෝ කියයි.
    :yes:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    පන්සලට ගිහින් හාමුදුරුවන්ව මුනගැහිලා කාරනාව කියන්න.එතකොට කෙරෙන්න ඕන විදිය හාමුදුරුවෝ කියයි.

    :yes::yes: