ලොකු උදව්වක් ඔනේ.. හැමෝටම මේ Threat එක ලොකු ප්රයෝජනයක් වෙයි.. මගේ පොඩි කාලේ ඉදන් ලොකු අසාවක් තිබ්බා අපේ ගෙදර පිරිතක් කියන්න.. කොහොම කොහොමහරි සල්ලි ටික ඉතිරි කරගෙන හොයා ගත්තා.. ඉතින් මම දන්නෙ නැ තාම මෙක පටන් ගන්න ඔනේ කොහොමද කියලා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො මම කොතනින්ද පටන් ගන්න ඔනේ.. මොනාද පියවරෙන් පියවර කරන්න ඕනේ කියලා.. හාමුදුරුවන්ට ආරාධනා කරන දවසේ ඉදන් පිරිත ඉවරවෙලා දානේ ඉවර වෙනකන්ම වෙන්න ඔනේ දෙවල් මට දැනගන්න ඔනේ.. ලොකු පිනක්..
