Jim Carrey movies

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Jim Carrey ගේ උඹල බලපු පට්ට ෆිල්ම් ටිකක් කියපල්ලකෝ. :yes:

    මුගේ හොඳම ඒවා විතරක්. Dumb and Dumber වගේ ඒවා එච්චර හරි නැහැ. :baffled:


    දැනට මම බලපුවා,

    #1
    91MYbCylnnL._SY445_.jpg


    #2
    mask_keyart.jpg


    #3
    765175_medium.jpg
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    Yes Man බලපන්. ජීවිතේ උඹ ජීවත් වෙන විදිහ වෙනස් කරගන්නවා. ඒ කථාවේ මාර පණිවිඩයක් දෙන්නේ. හැබැයි අවුල ඕක කොමඩියක් නිසා මිනිස්සු එච්චර ඒක ගණන් ගන්නේ නෑ. :)

    The Truman Show බලපන්. අමුතුම කන්සෙප්ට් එකක් තියෙන්නේ.

    Eternal Sunshine Of The Spotless Mind බලපන්. Jim Carrey කියන්නේ සිරාම නලුවෙක් කියලා තේරෙයි. ඕක මාර සම්භාව්‍යය කථාවක්.

    Jim Carrey ගේ අනිත් ගොඩක් ඒවානම් කොමඩි විතරයි බං. මහලොකුවට වැඩක් නෑ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Jim Carrey ge mn sahenna baluwa mn pattta kamathi ekek....

    comedy ewa thama godak itn...

    oya kiyapu tikath mn baluwa thawa mewa mathakai

    Ace Ventura - meke 2k thiynwa.
    The Cable Guy
    Liar Liar
    Me, Myself & Irene - meka thama sira :lol:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Mage favourite film set eka....

    1. Dumb and dumber
    2. Dumb and dumber To
    3. Me myself & irene
    4. Bruce almighty
    5. Liar Liar

    Dumb and dumber 2 eka patta...
    Me myself & irene ekath patta.

    Mama hollywood wala naluwangen aasama naluwek. Pora inna film 1k thiyenawa " The number 23" kiyala. Serious roll 1k karanne. Comedy actor kenekda act karanne kiyala hithagannawath baha. Maarama talent 1 k thiyena naluwek. Youtube eke thiyenawa podi podi tv series issara ewwa. Patta.